Printer එකක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,933
    10,473
    113
    කලු සුදු නම් L130
    කලර් නම් L3110

    මගේ ලග තියෙන්නෙ L3110
    ඇයි epson L 130 printer එකෙට , කලු සුදු නම් L130 කියලා තියෙන්නේ ? L 130 printer එකේ කලර් වල අවුල මොකක්ද ?
     
    • Like
    Reactions: buddikagayan

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    L3110 home use walata hodaida? kohenda gatte? price khmada?
    මම ගෙදර පාවිච්චියට ගත්තෙ.. දැනට පිටු 1000 කට වඩා ගහල තියෙනවා...
    බාක්ලේස් එකෙන් ගත්තෙ...
    මම ගත්තෙ 30 කට දැන් 35 ක් විතර වෙනවා
     
    • Love
    Reactions: JohnSnow