Business එකකට හොද Printer එකක් Recommend කරපල්ලකො
*printing cost adu ekak
*printing cost adu ekak
canon eke color 1.00 wage cost mathaka widiyata.Printing cost kohomada machan
ඇයි epson L 130 printer එකෙට , කලු සුදු නම් L130 කියලා තියෙන්නේ ? L 130 printer එකේ කලර් වල අවුල මොකක්ද ?කලු සුදු නම් L130
කලර් නම් L3110
මගේ ලග තියෙන්නෙ L3110
130 ට වඩා 3110 කලර් හොදයි.....ඇයි epson L 130 printer එකෙට , කලු සුදු නම් L130 කියලා තියෙන්නේ ? L 130 printer එකේ කලර් වල අවුල මොකක්ද ?
L3110 home use walata hodaida? kohenda gatte? price khmada?කලු සුදු නම් L130
කලර් නම් L3110
මගේ ලග තියෙන්නෙ L3110
මම ගෙදර පාවිච්චියට ගත්තෙ.. දැනට පිටු 1000 කට වඩා ගහල තියෙනවා...L3110 home use walata hodaida? kohenda gatte? price khmada?