රස්සාව නැති වෙන්න ඔන්න මෙන්න..
වෙන එකක් හොයාගන්න මට ආත්ම ශක්තියක් නෑ... අයි.කිව් ටෙස්ට් මට කොහොමටත් බෑ.. ඉතින් මොන අලුත් ජොබක්ද ?
හම්බවෙන තුට්ටු දෙක මදී මාසේ ගෙනියන්න... ලයිට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල්...
ඒ අස්සේ නැන්දම්මා අපේ ගෙදර... ඒ තවත් කරුමයක්..
පොඩි එකාට ඉදුල් කටගානකොට මේසේ උඩ බුදු පහනක්, පැන්, මල්.. ඔක්කොම තිබ්බා නැන්දම්මා..
අපේ ගෙදරින් මේකට අප්සට්.. මොකද එයාලා ආගමේ නිසා.. මට පොඩි කාලේ ඉදන් ආගම් ප්‍රශ්න අහලා අහලම එපා වෙලා බන්...
පවුල ගෙනියගන්න සල්ලී මදී.. මට ලොකු ප්‍රශ්න බන්..
අද මට අන්තිමටම එපා වුනා.. පොඩි එකා නැතිනම් මෙලහකටත් බෙල්ලේ වැල දාගෙන.. ඇයි බන් මටම මෙහෙම වෙන්නේ... ?