රන්ජන්ගේ නම N 12516 වෙයි - හිරගෙදර ඉන්නෙ ජුලම්පිටියෙ අමරෙලාත් එක්ක - හිරගෙදර වැසිකිළි හෝදන්නත් දාලා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,179
    3,661
    113
    Pls wear a MASK
    Polish_20210220_142039912_copy_768x768.jpg

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ හිරගෙදරය. ඒ අලුතින් ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය. යම් වරදකට සිරදඬුවම් නියමවන ඕනෑම පුද්ගලයෙක් මුලින්ම රඳවන්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

    විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් සිරදඬුවම් නියම කළ එස්.බී. දිසානායක, සරත් ෆොන්සේකා, දුමින්ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර වැනි දේශපාලනඥයන් මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර, ඌවතැන්නේ සුමන යන හිමිවරුන්ද රඳවා තැබුවේ වැලිකඩ බන්ධනාගාරයේය. එහෙත් රන්ජන්ට වැලිකඩ පැය 24ක්වත් ගත කරන්නට ඉඩක් නොවීය. බන්ධනාගාරගත කිරීමෙන් පසු මුල් සති දෙක ගතකරන්නට ඔහුට සිදුවන්නේ පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේය. ඒ නිරෝධායනය සඳහාය. අනතුරුව ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට මුලින් සූදානමක් තිබුණද අවසානයේදී එය වෙනස් වෙමින් ඔහුව රැගෙන යන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. එහිදීත් ඔහුට සති දෙකක නිරෝධායනයකට ලක්වන්නට සිදුවන්නේ තනි සිරමැදිරියක තනිවෙමිනි. දැන් ඔහු ඕනෑවටත් වඩා නිරෝධායනය වී හමාරය.

    අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය ඔහුගේ නිවස බවට පත්ව හමාරය. ඔහුගේ පවුලේ සාමාජිකයන් බවට පත්ව ඇත්තේ සිරකරුවන්ය. ඒ අතර රිමාන්ඩ් සිරකරුවෝද සිටිති.

    රන්ජන් රාමනායකට සිරකරු අංකය ලැබෙන්නේ නිරෝධායනයෙන් පසුවය. N 12516 එම අංකයයි. බන්ධනාගාරය තුළ දැන් රන්ජන්ව හඳුන්වන්නේ ඔහුගේ උප්පැන්නයේ ඇති නාමයෙන් හෝ අප ඔබ දන්නා කියන රන්ජන් රාමනායක යන නමින් නොව. සිරකරු අංකයෙනි. බන්ධනාගාරයේ රන්ජන් රාමනායක නම් වූ සිරකරුවා සම්බන්ධයෙන් සියලු කටයුතු සිදුවන්නේ N 12516 නම් වූ අංකයෙනි. ඒ අනුව බන්ධනාගරය තුළ රන්ජන් රාමනායක භෞතිෂ්ම වී ඇත්තේ N 12516 ලෙසිනි.

    රන්ජන්ව වැඩ පාටියකටද අනුයුක්ත කර ඇත්තේද නිරෝධායනයෙන් පසුවය. ඒ පිරිසිදු කිරීමේ පාටියටය. බන්ධනාගාරය ඇතුළත පිරිසිදු කිරීමේ කටයුතු පැවැරී ඇත්තේ පිරිසිදු කිරීමේ පාටියේ සිරකරුවන්ටය. ඊට වැසිකිළි පවා ඇතුළත්ය. එම පාටියේ වැඩ කරන්නට රන්ජන්ට යම් උනන්දුවක් තිබුණත් ඊට සෙසු සිරකරුවන්ගෙන් මෙතෙක් ඉඩක් ලැබී නැත. ඒ රන්ජන්ට සිරකරුවන් අතර යම් ගෞරවයක් ඇති බැවිනි. සිරකරුවන් අතර රන්ජන් මේ වන විට පත්ව ඇත්තේ වීරයෙක් බවටය. ඒ නිසාම රන්ජන්ට බන්ධනාගාර බත් පතේම රස විඳින්නට සිදුව නැත. ඒ රිමාන්ඩ් සිරකරුවන්ට පිටතින් රැගෙන එන රස ආහාරය රන්ජන්ටද ලැබෙන බැවිනි.

    රන්ජන්ගේ දුක සැප විමසා බලන්නට දේශපාලන සගයන් අතරින් තවමත් පැමිණ ඇත්තේ හම්බන්තොට දිලිප් වෙදආරච්චි පමණය. සිරකරුවෙකුගේ සුවදුක් විමසා බැලීමට පවුලේ ඥාතියෙකුට මසකට වරක් සහ විශේෂිත දිනවලදී ඉඩ ලැබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ට නම් ඒ සීමාවන් නැත. ඔවුන්ට ඕනෑම අවස්ථාවක බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට අවස්ථාව හිමිව ඇත්තේය. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේය. ඒ අවස්ථාව තිබුණත් රන්ජන්ගේ දුක සැප බැලීමට වැඩි පිරිසක් මෙතෙක් පැමිණ නැත්තේ කොවිඩ් 19 වසන්ගත තත්ත්වය හේතුවෙන් එවැනි අවස්ථාවන්ට ඇති ඉඩකඩ පසුගිය කාලය පුරාවට අහුරා තිබුණු බැවිනි. එසේ නොවන්නට රන්ජන්ගේ පණිවිඩ සමාජයට එම දේශපාලනඥයන් හරහා පැමිණීමට තිබුණු ඉඩකඩ බොහෝය. බන්ධනාගාර පැත්තෙන් නම් කියන්නේ සතියකට වරක් සිරකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට දැන් ලේ ඥාතීන්ට අවස්ථාව ලබාදී ඇති බවය.

    කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් වැඩ පාටියද ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවය. එබැවින් වැඩි කාලයක් සිරකරුවන් ගතකරන්නේ නිදහසේය. ඇතැම් සිරකරුවන් එළිමහනට ගොස් ක්‍රීඩා කළත් රන්ජන් මහා දවාලයේ ක්‍රීඩා කරන්නට යන්නේ නැත. ඒ ඔහු තමාගේ සම සහ සිරුර ගැන විශේෂ අවධානයක් බන්ධනාගාරය තුළද යොමුකරගෙන සිටින බැවිනි.

    රන්ජන්ගේ ලස්සන කොණ්ඩය දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ ඔහුගේ තට්ටය පෑදුණු කෙටි කොණ්ඩයයි. ඒ සිරකරුවෙක් ලෙස බන්ධනාගාරගතවන මුල් අවස්ථාවේදීම ඔහු පැලඳ සිටි කොණ්ඩය බන්ධනාගාර බලධාරීන් භාරයට ගත් බැවිනි. එම කොණ්ඩය ඇතුළු ඔහු අවසානයට හැඳ සිටි සියලු ඇඳුම් ආයිත්තම් දැන් ඇත්තේ බන්ධනාගාර ලොකරයේය. ඒ සිරකරු අංකය යටතේය. ඒවා නැවත රන්ජන්ගේ අතට පත්වන්නේ සිරදඬුවම් නිමවීමෙන් පසු ඔහු බන්ධනාගාරයෙන් පිටතට යන දවසකටය.

    බන්ධනාගාරයේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව රන්ජන් රඳවා ඇත්තේ K 01 වාට්ටුවේය. එම වාට්ටුව විශාල ශාලාවක් තුළ වෙන්කරන ලද සිරමැදිරිවලින් සමන්විත එකකි. එහි සිරකරුවන් සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුන් විවිධාකාර අපරාධ සඳහා සිරදඬුවම් නියමූවන්ය. වසර දහය පහළොව සිරදඬුවම් ලබා සිටින්නන්ද එහි සිටිති. ඔවුන් අතර නමගිය පුද්ගලයන් වන ජුලම්පිටියේ අමරේ සහ කළු තුෂාරද සිටිති. ඒ අය දැන් රන්ජන්ට සහෝදරයන් බඳුය. අඟුණුකොළපැලැස්සට රැගෙන පැමිණි දින සිට සෙසු සිරකරුවන්ගෙන් හුදෙකලා කර විශේෂ සිරමැදිරියක රඳවා සිටි රන්ජන්ව මෙම වාට්ටුවට යොමුකර ඇත්තේද ඉකුත් 01 වෙනිදා සිටය.

    වැලිකඩ බන්ධනාගාරය මෙන් නොව, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය මෑතකදී ඉදිවූවක් වන බැවින් තවමත් ඇත්තේ පිරිසිදු තත්ත්වයේය. බොහෝ වාට්ටු ඇතුළේ වැසිකිළි පිහිටා ඇත. බිම පවා ඇත්තේ ටයිල් අතුරාය. වැසිකිළි සෝදන්නේ එම වාට්ටුවේ සිටින සිරකරුවන් මාරුවෙන් මාරුවටය. රන්ජන්ටත් වැසිකිළිය සෝදන්නට දිනක් වෙන්ව ඇත්තේය. එහෙත් සෙසු සිරකරුවන්ගෙන් ඊට රන්ජන්ට ඉඩක් ලැබෙන්නේ නැත. ඒ යැයි කියා රන්ජන් තමාගේ දවසේ වැසිකිළිය සෝදන්නට සෙසු සිරකරුවන්ට ඉඩදී බලා සිටින්නේද නැත. මේ වන විට ඔහු වරක් දෙවරක්ම වැසිකිළිය පවා සෝදා තිබුණේය.

    සිරමැදිරි තුළ ජල පහසුකම් තිබුණත් දිය නෑමට බොහෝ විට භාවිතා කරන්නේ සිරමැදිරිවලින් පිටත පිහිටා ඇති ටැංකිය. බාල්දිවලින් ටැංකියේ ජලය ලබාගෙන රන්ජන්ද ස්නානය කරන්නේ සෙසු සිරකරුවන්ගේ අවධානය ඔහු වෙත යොමු කර ගනිමිනි. රන්ජන් දිය නෑමට ටැංකි අසලට යන විට සිරකරුවෝ ඔහුට ප්‍රමුඛතාවය දෙන්නටද අමතක නොකරති. ටැංකි පිහිටි ස්ථානය පවා පිරිසිදු කරදෙති. ඒ රන්ජන්ට ඇති ගෞරවය නිසාමය.

    රන්ජන් බන්ධනාගාරය ඇතුළේ සිටියත් සිය සිරුරේ හැඩය පවත්වාගෙන යාමට ව්‍යායාමවල නිරතව සිටියි. ඇතැම් ව්‍යායාම උපකරණ සකස්කරගෙන ඇත්තේ ලීටර් පහේ ජල බෝතල් දෙකකට ජලය පුරවා එය කොසු මිටක් වැනි ලීයක සවිකරය. බන්ධනාගාර රැඳවූවන් බොහෝ දෙනෙක්ගේ ප්‍රධාන ව්‍යායාම් උපකරණය වී ඇත්තේ ලීටර් පහේ ජල බෝතල්ය.

    රන්ජන් හොද විහිළුකාරයෙකි. ඔහු සිරකරුවන් සමග විහිළු තහළු කරමින් ජෝක් කතා කියමින් සිටින අවස්ථාද බොහෝය. ඒ අතර සිංදු කියමින් විනෝද වන අවස්ථාද නැතුවාම නොවේ. ඒ අතර ඔහු සිය ජීවිත කතාව පවා සිරකරුවන්ට කියමින් ඉතා දුක්මහන්සියෙන් කැපවීම් කර ඉහළට පැමිණි අයුරුද කියා ඇත. සියල්ල අතහැර වරක් ඇමෙරිකාවට ගොස් ඉන්ධන පිරවුම්හලක වාහනවලට ඉන්ධන පිරවීමේ රැකියාවක නිරතවූ අයුරු ගැනද ඔහු සිරකරුවන් වටකර කියා ඇත්තේ ඇමරිකාවේ ජීවිතය ගැනද රසබර සහ දුක්බර කතා ගොන්නක්ම කියමිනි.

    රන්ජන්ට නිදා ගැනීමට මෙට්ටයක් ලබාගැනීමට කොතරම් අවස්ථාවක් ඇතත් තවමත් ඔහු බන්ධනාගාර බලධාරීන්ගෙන් මෙට්ටයක් ඉල්ලා නැත. බන්ධනාගාරගතවූ දා සිටම ඔහු රාත්‍රියට නිදා ගන්නේ ඔහුට ලද පැදුර බිම එළාගෙනය. සෙසු සිරකරුවන්ද පැදුරක් එළාගෙන නිදා ගන්නේ නම් තමාටද එසේ නිදා ගැනීමට හැකිබව ඔහු කියනා කතාවකි. සිරකරුවන් ඔහුට ආදරය කරන්නේ ඒ නිසාය. බන්ධනාගරය තුළ ගතකරන කාලය ඔහු ගතකිරීමට උත්සහ ගන්නේ විනෝදයෙනි. ඒ අතර සිරකරුවන් සමග දුක වේදනාව මෙන්ම අත්දැකීම්ද බෙදා ගනිමින් ඔහු සිටී. ඒ අතර ඔහු බන්ධනාගාරය තුළ ගතකරන කාලය කළමනාකරණය කර ගැනීමට පොතක් ලියන්නටද පටන්ගෙන ඇත. ඒ සඳහා කඩදාසි සහ පෑන් පැන්සල් ඔහුට ලැබී ඇත්තේ බන්ධනාගාරය තුළිනි. ඒ ඔහුගේ ඉල්ලීමකටය. බන්ධනාගාරය තුළ ඔහු ගතකරන කාලයෙන් පැයක් හමාරක් මේ වන විට ගතකරමින් සිටින්නේ එම පොත ලියන්නටය. එසේම ඔහු යම් දිනක බන්ධනාගාරයෙන් එළියට පැමිණීමෙන් පසු බන්ධනාගාර ජීවිතය ගැන චිත්‍රපටයක්ද නිෂ්පාදනය කරනු ඇත. ඒ සිරකරුවන්ගේ ඉල්ලීමකට අනුවය. රන්ජන්ගේ බන්ධනාගාර ජීවිතය අපට අද දකින්නට නොලැබුණත් අනාගතයේ යම් දවසක සෙලෝලයිඩ් පටියකින් අඟුණුකොළ බන්ධනාගාරයම මූලික කරගනිමින් දකින්නට ලැබෙනු ඇත.

    රුවන් වෙඩිවර්ධන
    උපුටාගැනීම මව්රට පුවත්පත
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,222
    113
    View attachment 113764

    Fucker asked for it. He isn't 100% innocent. He tried manipulating the system just to cover yahapalana ass. two wrongs don't make a right.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Fucker asked for it. He isn't 100% innocent. He tried manipulating the system just to cover yahapalana ass. two wrongs don't make a right.
    නන්දසේන නම් 100%ක් innocent..ඒකනේ නඩු 35ක් තියෙන්නෙ.innocent වැඩි නිසාම උසාවියක් අැතුලට යන්නත් බය වුනා ..:yes:

    FB_IMG_1613801543112.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,054
    6,523
    113
    Okage hitha hondai... Habai modaya ekai awla
    ඒක අැත්ත..ලංකාව වගේ රටක දේශපාලනය කරනකොට උපක්‍රමශීලී වෙන්න ඕන..නීතිය ගැන හොඳටම දන්න අයගෙන් උපදෙස් ගන්න ඕන නිතරම (ගෝඨාභය අල් සබ්‍රිගෙන් ගත්ත වගේ.).නඩු ගාණක් තිබිලත් ගෝඨ අද ඔය තැන ඉන්නෙ අන්න ඒ නිසා..ඔය කිව්ව වචන දෙක තුන පාලිමන්ට් ඵක අැතුලෙ කිව්වනම් රන්ජන්ගෙ ඵක මයිල් ගහකටවත් අත තියන්න කාටවත් බෑ...අපරාදේ..අවුරුදු 2-3ක් හරි හිරේ ඉන්නව කියන්නෙ ඔය වගේ කෙනෙක්..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒක අැත්ත..ලංකාව වගේ රටක දේශපාලනය කරනකොට උපක්‍රමශීලී වෙන්න ඕන..නීතිය ගැන හොඳටම දන්න අයගෙන් උපදෙස් ගන්න ඕන නිතරම )ගෝඨාභය අල් සබ්‍රිගෙන් ගත්ත වගේ.).නඩු ගාණක් තිබිලත් ගෝඨ අද ඔය තැන ඉන්නෙ අන්න ඒ නිසා..ඔය කිව්ව වචන දෙක තුන පාලිමන්ට් ඵක අැතුලෙ කිව්වනම් රන්ජන් ගෙ ඵක මයිල් ගහකටවත් අත තියන්න කාටවත් බෑ...අපරාදේ..අවුරුදු 2-3ක් හරි හිරේ ඉන්නව කියන්නෙ ඔය වගේ කෙනෙක්..
    Sahathika aththa!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,299
    5,754
    113
    පොනිල් ගේ ලනු කාපු එකෙක්වත් ඉතුරූඋන්නැහැ😁 මුලින්ම කෑවේ ෆොන්සේක කුජීත වෙලා ගියා. මුඩුක්කු වචන, දෙකයිපනහේ පීචං වචන හෝගාලා එලියට ආවේ ස්ටේජ් උඩ....

    ඊළඟට ලණුව කෑවේ සිරා කූජිත වෙලාම ගියා 😁පඹයා වෙලා බල්ලා කියලා අහගෙන ලංකාවේ ජෝකරයෙක් ගානටම වැටුනා. රත්තරන් අශ්වයෝ බේබිලාට හෙලිකොප්ටර් අනම් මනම් එළියට ආවා පඹ රාළගේ කටින්😄

    පොනිල්ගේ ඊළඟ ලණුව කෑවේ ගොන්ජා ඌත් හෙන භක්තියෙන් හිටියේ ඒ දවස් වල පොනිලට අපේ සෑර් අපේ සෑර් අපේ නායකතුමා කියාගෙන😄😄
    පොනිලා දැන ගත්තා මෝඩයාව ගානට අන්දලා බිල්ලට දීලා තව ඡන්ද හත අටක් වත් ගත්තැකි කියලා. අධිකරණයට අපහාස පාඩම කියල දීලා මූව එව්වා මීඩියා ඉස්සරහට. මූත් හරකා වගේ පොනිලා එක්ක සාකච්චාව ඉවර වෙලා එලියට ඇවිල්ලා දුන්නා මීඩියා වලට ඇට්ටි හැලෙන්න. 😄🐂🐂
     
    ඔව් රාජපක්ෂල අායෙ දිනවන්න රනිල් ලොකු මෙහෙවරක් කරා..යහපාලනය නැත්තටම නැති කරේ රනිල්..රනිල් රාජපක්ෂලව හිරේ දාන්න දුන්නෙත් නෑ රාජපක්‍ෂල රනිල්ව හිරේ දාන්නෙත් නෑ..ඒක තමා අැත්ත..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,635
    27,214
    113
    Kandy
    විමලේ එහෙම හිරේ ඉන්නකොට පාර්ලිමේන්තු හිටන් ආවා නේද බර්ත්ඩේ පාටි එහෙමත් දැම්මා විමලේ හිරේ ඉන්නකොට කේක් එහෙම කපලා පාර්ලිමේන්තු ඇවිත්,චොකා එහෙමත් පාර්ලිමේන්තු එනවා නේද රන්ජට එන්න බැරිද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,222
    113
    Fucker asked for it. He isn't 100% innocent. He tried manipulating the system just to cover yahapalana ass. two wrongs don't make a right.
    Change your name into "එරෝසාං ආරච්චිලාගේ හොරට ගහපු තාරක පොනෑන්දු" suits you

    The fuckers who have put dislike to this my previous comment;

    Do you think what Ranjan did was right? Forget about the rest stealing, there is a process to convict a person. You cannot go on tv taking screenshots on shit social media pages share and then accuse people. You need to have solid proof. Instead he just thought of influencing all the judges and police guys he knew and then had it on tape.
    What he did discredited all the good work genuine people do. What do you have to say about that?

    FYI I am not a toyya, bayya or jeppa. I am just a SL guy who pays my taxes and who is utterly disappointed about what happens in this country.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,130
    6,285

    First of all, let me justify this first, if you see this over rest of the stealing that is more than enough to seal you as a Typical Baiya,
    sometimes the moral gut says over the evidence you prove before the courts, what this guy said so far becoming the truth like never before, further if you really want to justify the act of judiciary system in SL why don't you comment on Two Passport cases of Wimal which has proven red, how about bond scam ? any the mass massacres of JVP in 77, 88, then how the hell Karuna and KP got their seats from NL ? how the Hora Kasspiu case of Jonta went down to nothing ?

    if you just a guy who pays taxes and worries the rest you should be talking against this one, all i tell you about is, You are a hard coded Baiya and a liability to this country not a tax asset :P
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,130
    6,285
    113
    The fuckers who have put dislike to this my previous comment;

    Do you think what Ranjan did was right? Forget about the rest stealing, there is a process to convict a person. You cannot go on tv taking screenshots on shit social media pages share and then accuse people. You need to have solid proof. Instead he just thought of influencing all the judges and police guys he knew and then had it on tape.
    What he did discredited all the good work genuine people do. What do you have to say about that?

    FYI I am not a toyya, bayya or jeppa. I am just a SL guy who pays my taxes and who is utterly disappointed about what happens in this country.
    First of all, let me justify this first, if you see this over rest of the stealing that is more than enough to seal you as a Typical Baiya,
    sometimes the moral gut says over the evidence you prove before the courts, what this guy said so far becoming the truth like never before, further if you really want to justify the act of judiciary system in SL why don't you comment on Two Passport cases of Wimal which has proven red, how about bond scam ? any the mass massacres of JVP in 77, 88, then how the hell Karuna and KP got their seats from NL ? how the Hora Kasspiu case of Jonta went down to nothing ?

    if you just a guy who pays taxes and worries the rest you should be talking against this one, all i tell you about is, You are a hard coded Baiya and a liablity to this country not a tax asset :P
     
    • Like
    Reactions: ROCCO-X

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,262
    11,334
    113
    Forest
    FCID කියල එකක් ගහගෙන එපා වෙනකන් අනික් පක්ෂේ උන්ට බොරුවට ඉවරයක් නැති නඩු දාපු උන්ට දුන්න reply එකක් ඕක. ඔය FCID මගුලට දේශපලනකාරයොන්ට වඩා business කාරයෝ බිලි උනේ. ඉවරකරපු නඩුවකුත් නෑ දුන්න වදේ ඉවරෙකුත් නෑ. එකේ පලිය ගන්නේ රන්ජගෙන්. වැඩකට නැති බුවෙක්ව අල්ලාගත්තේ ලේසියට.