bitcoin එකක් ගන්න විදියක් නැද්ද?

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    Mama masa 6k furlough hitiya wada nathiwa e masa 6ma mining n game play kala boru wadak ban eka 🤑🤑 anthimata 6$ k ekkahu kara gatha
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    Bitcoin is the king.like a us dollar

    1.JPG
     
    • Like
    Reactions: lasankandy

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොයින් එකක් ගන්නෙ ඇයි . ප්‍රසන්ටේජ් එකක් ගනින් . මේ දවස් වල නම් ගන්න එපා . වෙන කොයින් එකක් එකතු කරන්න පටන් ගනින් . ඒකෙන් බිට්කොයින් ගන්න ගේමක් ප්ලෑන් කරපන්
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    binance එකේ හැමදාම කොයින් 4ක් පහක් අප් වෙනව මේ ටිකේම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදල යටින්ම එයින් එකක් ගනින් මුලින්ම ඊට පස්සෙ එක්සිට් වෙන්න ඉගෙන ගනින් වැඩි පෙරේතකම් නැතුව දැන් අවූරුදු 4කට වැඩි මාත් පටන්ගෙන ඒත් තාම ඔය පෙරේතකම නිසා ලොස් එකක් දෙකක් සතියට ශුවර්. ඊට පස්සෙ ටික ටික USDT වගේ එකකින් බැලන්ස් එක වැඩි කරකර ඉස්සරහට යන්න. එතකොට බිට්කොයින් පල්ලන් බැහැපු වෙලාවට උබේ ගාණට සෙට් වෙන්න එයි. එතකොට එකක් අරගෙන තියගන්න ඒ වෙනකොටත් බිට්කොයි එකක් ඕනිමයි කියල හිතුනොත්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මේක නම් ඇත්ත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    1613988044282.png

    +20% වගේ ගිහින් හැරිල එන්න ඉඩ තියෙනව මේ වගේ එකක්. හොදට හොයල බලල ට්‍රයි කරොත් 10% වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් පැයක් දෙකක් ඇතුලත
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    View attachment 114039

    +20% වගේ ගිහින් හැරිල එන්න ඉඩ තියෙනව මේ වගේ එකක්. හොදට හොයල බලල ට්‍රයි කරොත් 10% වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් පැයක් දෙකක් ඇතුලත

    Machan uba short term mona hari karanawada meke? buying and selling wage?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Machan uba short term mona hari karanawada meke? buying and selling wage?
    ඔව් මචන් ශෝට්ටර්ම් විතරයි මම binance කරන්නෙ. ලෝන්ග් ටර්ම් කොයින් බේස් එකේ සහ ස්ක්‍රිල් එකේ
     
    • Like
    Reactions: Hunter4U

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    patan ganna tips tikak
    ඔව් මචන් ශෝට්ටර්ම් විතරයි මම binance කරන්නෙ. ලෝන්ග් ටර්ම් කොයින් බේස් එකේ සහ ස්ක්‍රිල් එකේ
    patan ganna tips tikak diyanko/ mn danata coins tikak aran dala thiyenawa long term walata kiyala. meka wenama karala balanna baluwe