කේන්දරේ☹️

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචං කේන්දරේ බැලුවා. විවාහ දෝෂයක්☹️☹️
    විවාහය වෙනවා හැබැයි මුල් කාලෙ හොදයි.ටික කාලෙකින් ඈත් වීමක් තියෙනවා.
    කසාදය වෙද්දිත් වයස ගිහින්☹️☹️
    සහෝදර ග්‍රහයා පීඩාවට පත් වෙලාලු.ඒකෙ තේරුම නම් දන්නෙ නෑ. දන්න උන් කියපන්කො
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    There are no good astrologers in SL. Everyone knows little. Don't rely on them
    මම හොදට ම හොයල හොයල දක්ෂම කෙනෙකුගෙන් බැලුවෙ බං. කියපු ඒව වැරදිල නැති කෙනෙක්
     
    • Dislike
    Reactions: NushenD

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දෙන්නගෙන් එකෙක් පිට යනව කියල තමා කියන්නෙ, ඉස්සර වෙන කෙනා දිනුම් 😐
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Kagenda baluwe? PM karapan kenage nama
    K.C.J. Rathnayaka genuth balapan pora kiyana ewa atta
    මොකක්ද උඹේ හදහන් දෝෂය
    Uba kendara balanna danne nane ithin kiwwata danne kohomada😒
    Kcj rathnayaka hamba wenne kohomada

    දෙන්නගෙන් එකෙක් පිට යනව කියල තමා කියන්නෙ, ඉස්සර වෙන කෙනා දිනුම් 😐
    Mama nemei machan pita yanne.
    Mama thaniyen gaththoth godak sarthaka sthawara kenek. Eyage paththe thamai awula kiyala tibbe
    ------ Post added on Feb 22, 2021 at 7:30 PM
     
    • Dislike
    Reactions: NushenD

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා විසවාස කරනව නන් ඉතින් නොබැද ඉන්න එක හොදයි
    නැත්නන් ඊට පස්සෙ ගෑනි තරහ උනත් හිතන්නෙ ග්‍රහය හින්ද කියල

    ඔයාම හිතල බලන්න

    එන ප්‍රස්න කතා කරල විසද ගන්න බලනවද
    තව අවුරුදු ගානකින් කොහෙවත් ඉන්න ග්‍රහයෙක් නිසා කසාද නොබැද ඉන්නවද
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔයා විසවාස කරනව නන් ඉතින් නොබැද ඉන්න එක හොදයි
    නැත්නන් ඊට පස්සෙ ගෑනි තරහ උනත් හිතන්නෙ ග්‍රහය හින්ද කියල

    ඔයාම හිතල බලන්න

    එන ප්‍රස්න කතා කරල විසද ගන්න බලනවද
    තව අවුරුදු ගානකින් කොහෙවත් ඉන්න ග්‍රහයෙක් නිසා කසාද නොබැද ඉන්නවද
    මචං කේන්දරේ කියන්නෙ කර්ම ශක්තිය. ඒකෙන් කියවෙන්නේ වෙන්න සම්භාවිතාවයක් තියෙනව පෙර කරුම අනූව.
    බොරු වෙන්න බෑනෙ
     
    • Dislike
    Reactions: NushenD

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ඊයේ අපේ ගෙදර කස්ටිය නාඩි වාක්‍ය අහන්න බම්බලපිටියේ ගියා... අම්මාගේ තාත්තගේ නම සහෝදර සහෝදරයන්ග්ගෙගේ විස්තර ඔක්කොම කියනවනේ බන් අගිලි සලකුණ විතරක් අරන්.මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ නෑ.ඒ වුනාට කන්ෆියුස් වෙලා ඉන්නේ කොහොමද එහෙම කරන්නේ කියලා..ඒකේ විවාහ ගැන අහන්නත් පුලුවන්.දෝශයක් තියනවා නන් කරම්ම දේවල් කියනවා.අපිත එක්ක ගිය කෙනෙකුට්ය් ඇහුවේ විවාහය ගැන..
     
    විවාහ දෝෂවලට කරන්න කිව්වෙ මොනවා ද?
    කරන්න දෙයක් නෑනෙ බං කරුම නෙ ඉතිං😑
     
    • Dislike
    Reactions: NushenD

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,748
    113
    34
    Kalutara
    මාත් ඔහොම බලපු කේන්දරේ පැත්තක දාල විශ්වාස නොකර වැඩ පටන් අරගෙන වැඩ වැරදුනාට පස්සේ නිකමට ආයේ ඒ කේන්දරේ බලපු විස්තර ලියපු කොලේ අරන් බැලුව. අවුරුදු 2කට පස්සේ. හුකා මෙන්න වෙච්ච දේවල් ගානට ලියල තියෙනවා වෙන්න කලින්ම.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මාත් ඔහොම බලපු කේන්දරේ පැත්තක දාල විශ්වාස නොකර වැඩ පටන් අරගෙන වැඩ වැරදුනාට පස්සේ නිකමට ආයේ ඒ කේන්දරේ බලපු විස්තර ලියපු කොලේ අරන් බැලුව. අවුරුදු 2කට පස්සේ. හුකා මෙන්න වෙච්ච දේවල් ගානට ලියල තියෙනවා වෙන්න කලින්ම.
    කාගෙන් ද බැලුවෙ ?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔයා විසවාස කරනව නන් ඉතින් නොබැද ඉන්න එක හොදයි
    නැත්නන් ඊට පස්සෙ ගෑනි තරහ උනත් හිතන්නෙ ග්‍රහය හින්ද කියල

    ඔයාම හිතල බලන්න

    එන ප්‍රස්න කතා කරල විසද ගන්න බලනවද
    තව අවුරුදු ගානකින් කොහෙවත් ඉන්න ග්‍රහයෙක් නිසා කසාද නොබැද ඉන්නවද

    Mama lankawe famous astrologers 15 witara gawata gihin research kara. Ekekuta ekek wenas. Hama ekama tika tika danna de geta gahanawa. Unge words walatama thamange life bara denawanam mey 2021 year welath..Hama ekama ekama loku apalayak gana nam kiyanne tikak balanna
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාත් ඔහොම බලපු කේන්දරේ පැත්තක දාල විශ්වාස නොකර වැඩ පටන් අරගෙන වැඩ වැරදුනාට පස්සේ නිකමට ආයේ ඒ කේන්දරේ බලපු විස්තර ලියපු කොලේ අරන් බැලුව. අවුරුදු 2කට පස්සේ. හුකා මෙන්න වෙච්ච දේවල් ගානට ලියල තියෙනවා වෙන්න කලින්ම.

    ado sirwata :baffled: :baffled: :baffled: