famous astrologers la serama media walin promote karapu un.. tv, newspaperes walin... serama borukarayoMama lankawe famous astrologers 15 witara gawata gihin research kara. Ekekuta ekek wenas. Hama ekama tika tika danna de geta gahanawa. Unge words walatama thamange life bara denawanam mey 2021 year welath..Hama ekama ekama loku apalayak gana nam kiyanne tikak balanna
අපිට නන් උදේ ගියාම හවස කිව්වා..අපෙත එක එක ගැටලු වලට කරන්න කියලා පොඩි පොඩි පූජාවල් වගයක් කියලා දුන්නා.... මම දන්නෙත නෑ කොහොම කරනවද කියලා නන්..ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝත් හැබැයි ඔය නාඩි වාක්‍ය ගැන කියලා තියනවා එයාගේ පොත්වල..ඔය බම්බලපිටිය නාඩි කාරයොන්ගෙ මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අතීතය, අම්ම තාත්තගෙ නම් කියන එක උඹ කිව්ව විදිහට හරියටම හරි. උන් මුලින්ම එන දවසේම සාස්තරේ කියන්නෑ. දවසක් දෙනවා අහවල් දවසට එන්න කියලා. උන් ගාව ඉන්නවලු බූතයෝ අර හාමුදුරුවෝ යක්කු බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා ගන්නවලු.මට ඕක කීපදෙනෙක්ම කිව්වා.
කොහොමහරි අපේ නංගි a/l ලියන කාලෙ, ඒකිට ඔය නාඩි වාක්‍ය බලන්න මාර ආසාවක් තිබුනේ.ඒ දවස් වල 3000-4000ක් වගේ ගානක් ගන්නවා. Record කරපු cd එකකුත් දෙනවා. කොහොමහරි මේකිට කියලා බදින එකා ඉන්නේ කුරුණෑගල, තව ගෙදර තියෙන විදිය , ලෑන්ඩ්මාක් ඔක්කොම කියලා. තව කිව්වා බැදලා අවුරුද්දක් යන්න කලින් divorce වෙනවා කියලා.කොහොමහරි මේකි බැන්දේ දකුණු පලාතෙන්. දැන් බැදලා අවුරුදු දෙකකටත් වැඩි.
ආ තව එකක් කිව්වා බැන්දට පස්සේ කිසිම දියුණුවක් නෑ කිව්වා. උන් දෙන්නා බැන්දට පස්සේ කලින් තිබුනටත් වඩා බිස්නස් දියුණු වුනා.
ගෑනු කෙනෙක්ද බං ? බටලන්ද පාරේ එහෙම කෙනෙක්නම් ඉන්නවා.
------ Post added on Feb 23, 2021 at 12:35 AM
Marry karanna epa man nam kiyanne. Mokada kendare thiyena ewa aniwaren wenawa... bendala wen wela wade kela karan sadakalika duk widinawata wada badinne nathuwa jeewithe widinna igena ganinමචං කේන්දරේ බැලුවා. විවාහ දෝෂයක්
විවාහය වෙනවා හැබැයි මුල් කාලෙ හොදයි.ටික කාලෙකින් ඈත් වීමක් තියෙනවා.
කසාදය වෙද්දිත් වයස ගිහින්
සහෝදර ග්‍රහයා පීඩාවට පත් වෙලාලු.ඒකෙ තේරුම නම් දන්නෙ නෑ. දන්න උන් කියපන්කො
උබගෙ බලලා ඇත්ත ම කිව්ව ද?Marry karanna epa man nam kiyanne. Mokada kendare thiyena ewa aniwaren wenawa... bendala wen wela wade kela karan sadakalika duk widinawata wada badinne nathuwa jeewithe widinna igena ganin
mage nam karannama epa kiwwa..mawa marena maraka apalayak thiyenawa kiwwa.. yana yana thenin ehema kiwwa.. samaharu benala elawa gatta pissuda meka karanna kiyala.. eka nisa gewal walin kiwwa newattuwa..man adurana akka knek innawa.. eyala marry karaddith kiwwalu awurudu 40 wechcha gaman wen wenawa kiyala..akka withari eka danne husband danneth neha..wediya piliganne nethi nisa marry karla lamai dennek haduwa..hariyata 40di hisband ge wena affair ekak ahu wuna.. den devorce.. kendara boru newei machan... mama nam kiyanne boruwata kellek nisa jeewithe ammalage jeewitha risk ekak daganna epa.. love kello oni tharam hewwaki..උබගෙ බලලා ඇත්ත ම කිව්ව ද?
විස්තරේ කියපන්කො