අපේ ගෙදර බාත්රුම් එක මේ දවස් වල ටයිල් අල්ලනවා. අපි ගෙනාවේ රොසෙල් ටයිල් වැඩේ ලස්සනට වෙන්න ඕන නිසා. ශොව්රූම් එකෙන් කිව්වා මේ ටයිල් ගැප් නැතුව ගහන්න පුළුවන් කියල. ටයිල් ගෙනෙල්ලනන් දැන් ටික දවසක් වෙනවා. අල්ලන්න ගත්තේ ලගදී පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බ නිසා. කොහොම හරි දැන් ටයිල් අල්ලන්න ගත්තම මට තේරුනා මේවයි මුළු සමාන කරාට ගොඩක් ටයිල් වල මැද්ද පිම්බිලා වගේ.. බාස් කියනවා ටයිල් ඇදයිලු. බාස්ගේත් අඩුපාඩු තියෙනවා. සමහර එවයි මුළු ටිකත් බැලනස් නැහැ. එත් බැලනස් වෙච්ච එවයිත් මට මේ ප්‍රශ්නේ පෙනුනා.
දැන් අපි හිතන් ඉන්නේ මේ ටයිල් ටික ගලවලා අලුතෙන් ගැප් තියලවත් ගහන්න, සමහරවිට අලුත් ටයිල් ගේන්න වෙයි.
කාටහරි මේ වගේ දේක experience තියෙනවද?
දැන් අපි හිතන් ඉන්නේ මේ ටයිල් ටික ගලවලා අලුතෙන් ගැප් තියලවත් ගහන්න, සමහරවිට අලුත් ටයිල් ගේන්න වෙයි.
කාටහරි මේ වගේ දේක experience තියෙනවද?

