Sale ekakin newe bn gatthe. Showroom eken. Grade eka balanna vidiyak thiyenawada?
Bokka gahala wage thama bn. Mulu balance. Madda idimila wage. Allanna kalin penne na bn. 2 mm wage bokkak thiyenne. Space nathuwa alluwama hena kathata penawa
------ Post added on Feb 23, 2021 at 9:27 PM
Showroom machan. Ada complain ekakuth kara
------ Post added on Feb 23, 2021 at 9:27 PM
Eka atta bn. Me tika kerewweth hari amaruwen. Poddak balapu nathi gaman mokak hari pissuwak kelinawa. Wada walanan quality ekak na.
Me case eke mata muta waraddak pennannath ba mokada tile eka nikan idimila wage alluwama..
------ Post added on Feb 23, 2021 at 9:30 PM
Math ada complain karaddi kiwwe ekai bn. Mecchara ganak deela ganne mokatada chinese eke quality ekamanan kiyala.. Epa wenawa bn. Dan me tile apahu galawaddi waterproofing ekath iwarai..
------ Post added on Feb 23, 2021 at 9:31 PM
Ow ban baasath ecchara hari na. Eka attha. Tile walin 50% wage me case eka thiyenawa bn. Space thiyala gahanna dan me tika galawanna inne
------ Post added on Feb 23, 2021 at 9:32 PM
Ela bn. Dan me tika galawanna inne. Ai stock thiyena dawasaka genella alawaddi balannan machan
------ Post added on Feb 23, 2021 at 9:33 PM
meka kannadiyak wagene bn. superb. showroom eken bn gatte kalutara north. mn complain ekk damma machan. thanksමචන් උබ අවුට්ලට් එකෙන්ම ගත්ත නම් ෆ්‍රී ගන්න පුලුවන් වෙයි. මම ලක්ස 4 වගේ අරන් ඇල්ලුවා දැන් මාස 6 වගේ කලින් කිසිම අවුලක් නැහැ. 1.5X3 ටයිල් එක. උබ ඔක කඩල විසික්ක්ල ආපහු උන්ගේන් වෙන ස්ටොක් එකක් ගන්න එක හොදයි. View attachment 114276View attachment 114277View attachment 114278
රෝසෙල් කොලිටි එක මටනම් වෙන කිසිම එහෙක හම්බ උනේ නැහැ. පුදුමයි කොලිටි ෆේල් ස්ටොක් එකක් වැරදිල එන්න ඇති
meka 2x1 ekk machan. tile godaka me case eka thiyenawa bn. mn complain ekak damma. blmu machanMadin pimbena eka tile size wena eka nemei
Oka A grade unat wenna puluwan adi 3.5 walata wada diga loku tile wala
Mamath oya wage loku tile genawama ape contractor karaya ohoma wenna puluwan mahattaya kiyala poddak nahayen anduwa
puluwan nam podi tile yannama kiwwa
mama kiwwa kamak naha kiyala, habai mage welawata bathroom and living gahapu ekakwath ohoma une naha
මචන් උබ අවුට්ලට් එකෙන්ම ගත්ත නම් ෆ්‍රී ගන්න පුලුවන් වෙයි. මම ලක්ස 4 වගේ අරන් ඇල්ලුවා දැන් මාස 6 වගේ කලින් කිසිම අවුලක් නැහැ. 1.5X3 ටයිල් එක. උබ ඔක කඩල විසික්ක්ල ආපහු උන්ගේන් වෙන ස්ටොක් එකක් ගන්න එක හොදයි. View attachment 114276View attachment 114277View attachment 114278
රෝසෙල් කොලිටි එක මටනම් වෙන කිසිම එහෙක හම්බ උනේ නැහැ. පුදුමයි කොලිටි ෆේල් ස්ටොක් එකක් වැරදිල එන්න ඇති
dakke naha machan. haduwata thama gedara dakke naha. bolt dala tiyenneඋබ ෆෑන් එල්ලුවේ කොහොමද?
එහෙනම් රොසෙල් හොදෛ කීවේ කොහොමද බන්?dakke naha machan. haduwata thama gedara dakke naha. bolt dala tiyenne
සේරම මම බලල කරේ බන් ටයිල් සිලෙක්ට් කරල අල්ලනකම්ම මම බලන් හිටියේ. මම ලිවින් රූම් එකට අල්ලපු එක ස්ටොක් නැහැ කියල දවස් දෙකෙන් හදල ගෙනැත් දුන්න. වයිෆ් තමා බලල කරේඑහෙනම් රොසෙල් හොදෛ කීවේ කොහොමද බන්?

ඇයි උබ ද ටයිල් අල්ලන්නෙ ?
wade tiyenne meke mulu balance bn. Allala baluwama athata mulu 2 (dakunai wamai) ahu wenne lawata. E unata tile eke madda witharak panala.. ekai case eka. Basath ecchara honda ekek newe, eka attha.
------ Post added on Feb 23, 2021 at 9:18 PM
rocell showroom ekakinda? naththam quality reject wena set ekak ubata wikunalada danne na un????
Showroom ekakin machan
------ Post added on Feb 23, 2021 at 9:24 PM
මම හිතන්නෙත් එහෙම තමයි. හරියට මුහුදු රැළි වගේ සීන් එකක් ඇති. ගැළපෙන උස මට්ටමම් තියෙන එක අලවන්න ඕන ඇති.ඔව් බන් ඔය සුදු ඉරක් යන්නෙ ඔය ඉරට සෙට් වෙන තව ටයිල් එකක් තියෙනවා. ඕක ඩිසයින් එකක් එන ඩයිල් එකක් බන්. ගලපලා අල්ලන්න කියපං කැද හැලියක් වගෙ නැත්නම්