Rocell Supercut Tile ඇදයි ද?

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    අපේ ගෙදර බාත්රුම් එක මේ දවස් වල ටයිල් අල්ලනවා. අපි ගෙනාවේ රොසෙල් ටයිල් වැඩේ ලස්සනට වෙන්න ඕන නිසා. ශොව්රූම් එකෙන් කිව්වා මේ ටයිල් ගැප් නැතුව ගහන්න පුළුවන් කියල. ටයිල් ගෙනෙල්ලනන් දැන් ටික දවසක් වෙනවා. අල්ලන්න ගත්තේ ලගදී පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බ නිසා. කොහොම හරි දැන් ටයිල් අල්ලන්න ගත්තම මට තේරුනා මේවයි මුළු සමාන කරාට ගොඩක් ටයිල් වල මැද්ද පිම්බිලා වගේ.. බාස් කියනවා ටයිල් ඇදයිලු. බාස්ගේත් අඩුපාඩු තියෙනවා. සමහර එවයි මුළු ටිකත් බැලනස් නැහැ. එත් බැලනස් වෙච්ච එවයිත් මට මේ ප්‍රශ්නේ පෙනුනා.

    දැන් අපි හිතන් ඉන්නේ මේ ටයිල් ටික ගලවලා අලුතෙන් ගැප් තියලවත් ගහන්න, සමහරවිට අලුත් ටයිල් ගේන්න වෙයි.

    කාටහරි මේ වගේ දේක experience තියෙනවද?
    IMG-0351-min.png

    IMG-0352-min.png

    IMG-0353-min.png

    IMG-0359-min.png
    අනේ මචන් මන් මුළු ගෙදරටම ගත්තේ mactile නුගේගොඩ ශෝරුම් එකෙන් නොම්මර එක එත් යට සාලෙ බිමට තට්ටුවේ අල්ලපු ටයිල් වල ඔයාගේ වගේම මැද ඉස්සිලා සමහර ටයිල් වල කොන ඉස්සිලා මැද ලෙවල් බාසා එකක් දෙකක් අල්ලනකොටම කිව්වා උඩ තට්ටුවේ ඇල්ලුවේ වෙන ඩිසයින් එකක් ඒ ටයිල් වල නම් එකක දෙකක විතරයි තියෙන්නේ යට තට්ටුවේ අවුල් මොනවා කරන්නද මටත් වුනේ ඔයාට වුන ටිකමයි
    වරෙන්දා එකේ අල්ලපු ඩිසයින් එකේ විතරයි හොදට තියෙන්නේ බාසා කිව්වේ මේක විතරයි අල්ලපු ඒවායින් හොදම ඉස්සිලා ඇද නැති එක කියලා
    බත්රුම් වලට දැම්මේ ලංකා ටයිල් අංක එක ඒවානම් හොදට ලෙවල්
     
    • Like
    Reactions: Kolama

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Rocell එකෙන් ඇවිල්ල බලල replace කරා ටයිල් (අල්ලපුව සහ ඉතුරු ඒවා ඔක්කොටම). අලුත් ටයිලුත් ලොකු වෙනසක් නැහැ. අපි වැඩිපුර spacing තියල ඇල්ලුවා. ලොකු අවුලක් නැහැ දැන්. රිෆන්ඩ් ප්‍රොසෙස් එකට මාස 4ක් ගියා.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Rocell එකෙන් ඇවිල්ල බලල replace කරා ටයිල් (අල්ලපුව සහ ඉතුරු ඒවා ඔක්කොටම). අලුත් ටයිලුත් ලොකු වෙනසක් නැහැ. අපි වැඩිපුර spacing තියල ඇල්ලුවා. ලොකු අවුලක් නැහැ දැන්. රිෆන්ඩ් ප්‍රොසෙස් එකට මාස 4ක් ගියා.
    Mage Eng. yaluwek innawa uo kiwwa recommend karanne 5mm spacing tiyala karanna kiyala. Api thibbe 1.5mm.