chart වලට කැපිලා බන් හොදටම.....මට එක තේරුනේ පස්සේ බන්..දවසට 3GB rate එකෙන් ගියේ![]()
මේ බලපන් මගේ 24/7 බයිනෑන්ස් ට්‍රේඩින් කරන Linux PC එක. උබෙ OS එක මොකක්ද?
chart වලට කැපිලා බන් හොදටම.....මට එක තේරුනේ පස්සේ බන්..දවසට 3GB rate එකෙන් ගියේ![]()
Umbalage chart wala indicator wadi ,චර්ට් වලට මාර විදිහට ඩේටා යනවා නේ බන්.
Windows 8.1මේ බලපන් මගේ 24/7 බයිනෑන්ස් ට්‍රේඩින් කරන Linux PC එක. උබෙ OS එක මොකක්ද?
View attachment 114400
night data use wennathnam anytime package ekak ganinko blaze or tide wage. fiber walata maru unoth free 5GB peak +10GB off peak add wenawa uba dan use karana ekata.මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...
64kbps වලින් එන්න පුළුවන් එළකිරි විතරයිඅඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින්
![]()
ඊයේ ගන්න කිව්වේ ඔය tweet දාන්න කලින්...Elon karaya doge moon tweet daala , aith doge up wei da?
අදත් කෝල් කරලා ඇහුවා fiber ඕනද කියලා..උට මන් බැන්නා ඩේටා හොරා කන්නේ නැතුව ඉන්න කියලාnight data use wennathnam anytime package ekak ganinko blaze or tide wage. fiber walata maru unoth free 5GB peak +10GB off peak add wenawa uba dan use karana ekata.
fiber ganin yako sinhalu me fiber ganna baruwa lathawenawaඊයේ ගන්න කිව්වේ ඔය tweet දාන්න කලින්...
අදත් කෝල් කරලා ඇහුවා fiber ඕනද කියලා..උට මන් බැන්නා ඩේටා හොරා කන්නේ නැතුව ඉන්න කියලා
------ Post added on Feb 24, 2021 at 11:45 PM
එහෙමද මචන් Thank you දිගටම hold කරගෙන ඉන්නම්. මේ project එක මෙච්චර සිරා කියල හිතුවෙ නෑ මම. Ethos Voyeger කියල change උනා කියල දන්නෙත් @lasankandy කිව්වට පස්සෙ.සල්ලි මල්ලක්...
එහෙමද...ගේ ලගින්ම ගියා..ගෙදරත් අවා fiber ගන්න කියන...fiber ganin yako sinhalu me fiber ganna baruwa lathawenawa

HODL නම් එපා..75% sell කරලා ඉතුරු 25% අමතක කරලා දාන්න...ඕක කිසි කමකට නැති එකක්...එහෙමද මචන් Thank you දිගටම hold කරගෙන ඉන්නම්. මේ project එක මෙච්චර සිරා කියල හිතුවෙ නෑ මම. Ethos Voyeger කියල change උනා කියල දන්නෙත් @lasankandy කිව්වට පස්සෙ.
nikan denawanam kohomath ganna. man gatte 12500 dila. mula kale 15,25 charge karada koheda.එහෙමද...ගේ ලගින්ම ගියා..ගෙදරත් අවා fiber ගන්න කියන...![]()

මේ පැත්තේ තාම වැඩිය මාරු උනේ නැහැ මන් හිතන්නේ අවුරුද්දක් වගේ උනේ ඇදලාnikan denawanam kohomath ganna. man gatte 12500 dila. mula kale 15,25 charge karada koheda.
godak un ganna baruwa dagalanawa DP eke ida na kiyala hari dura wadi kiyala hari. danma gatte nathnam ubatath oka kawadahari ganna one weddi box pirila tiyei
$1000BNB ලොකු bull flag එකක් පේනවා දැන් දවස් ටික ඉදන..target එක දැක්කම පිස්සු හැදෙනවා...![]()
Linux + FireFox ට්‍රයි කරල බලපන්.Windows 8.1
Mamath sell kara bn 0.7ta aawa nisaa. Adu unoth aapahu gannawa. In the long run nam double digit walata yayi coin eka. Btw coinmetro app eke euro nathuwa usd set karana widiya dannawada machan?
මගේ අනිත් වැඩ එක්ක linux බැහැ මචන්..අනික හුරු වෙලාම ඉන්නේ windows$1000
Linux + FireFox ට්‍රයි කරල බලපන්.
------ Post added on Feb 25, 2021 at 12:07 AM

215 ta bassuwa kiyapiyaමගේ අනිත් වැඩ එක්ක linux බැහැ මචන්..අනික හුරු වෙලාම ඉන්නේ windows
View attachment 114406
------ Post added on Feb 25, 2021 at 12:16 AM

Euro walata dunne ban. Mata app eke USD karanna hoyaganna bari una ban.mama web browser eken enne machan.
App eka nam use karanne na. Uba USD da EURO walata da sell kare?
mcn me ube chart ekk da ?