Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    chart වලට කැපිලා බන් හොදටම.....මට එක තේරුනේ පස්සේ බන්..දවසට 3GB rate එකෙන් ගියේ :(

    මේ බලපන් මගේ 24/7 බයිනෑන්ස් ට්‍රේඩින් කරන Linux PC එක. උබෙ OS එක මොකක්ද?
    Screenshot from 2021-02-25 05-02-28.png
     
    • Like
    Reactions: lasankandy

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් SLT monthly data ඉවර උනාම 64kbps වලට drop කරනවා.. Data ඉවර වීමක් වෙන්නේ නැහැ...

    64kbps වලින් එන්න පුළුවන් එළකිරි විතරයි :rofl: අඩුම ගානේ 256kpbs දෙන්නේ නැනේ...මන් මුල්ම කාලේ net ආවේ 128kbps වලින් :)
    night data use wennathnam anytime package ekak ganinko blaze or tide wage. fiber walata maru unoth free 5GB peak +10GB off peak add wenawa uba dan use karana ekata.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Elon karaya doge moon tweet daala , aith doge up wei da?
    ඊයේ ගන්න කිව්වේ ඔය tweet දාන්න කලින්...

    night data use wennathnam anytime package ekak ganinko blaze or tide wage. fiber walata maru unoth free 5GB peak +10GB off peak add wenawa uba dan use karana ekata.
    අදත් කෝල් කරලා ඇහුවා fiber ඕනද කියලා..උට මන් බැන්නා ඩේටා හොරා කන්නේ නැතුව ඉන්න කියලා
    ------ Post added on Feb 24, 2021 at 11:45 PM
     
    • Like
    Reactions: lasankandy

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඊයේ ගන්න කිව්වේ ඔය tweet දාන්න කලින්...

    අදත් කෝල් කරලා ඇහුවා fiber ඕනද කියලා..උට මන් බැන්නා ඩේටා හොරා කන්නේ නැතුව ඉන්න කියලා
    ------ Post added on Feb 24, 2021 at 11:45 PM
    fiber ganin yako sinhalu me fiber ganna baruwa lathawenawa
     
    • Like
    Reactions: lasankandy

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    සල්ලි මල්ලක්...
    එහෙමද මචන් Thank you දිගටම hold කරගෙන ඉන්නම්. මේ project එක මෙච්චර සිරා කියල හිතුවෙ නෑ මම. Ethos Voyeger කියල change උනා කියල දන්නෙත් @lasankandy කිව්වට පස්සෙ.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    fiber ganin yako sinhalu me fiber ganna baruwa lathawenawa
    එහෙමද...ගේ ලගින්ම ගියා..ගෙදරත් අවා fiber ගන්න කියන... :rofl:

    එහෙමද මචන් Thank you දිගටම hold කරගෙන ඉන්නම්. මේ project එක මෙච්චර සිරා කියල හිතුවෙ නෑ මම. Ethos Voyeger කියල change උනා කියල දන්නෙත් @lasankandy කිව්වට පස්සෙ.
    HODL නම් එපා..75% sell කරලා ඉතුරු 25% අමතක කරලා දාන්න...ඕක කිසි කමකට නැති එකක්...

    උන්ගේ crypto buy app එකක් තියෙනවා..මේ දවස් වල crypto පිස්සුවෙන් මිනිස්සු ගන්න නිසයි up උනේ...
    ------ Post added on Feb 24, 2021 at 11:54 PM
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙමද...ගේ ලගින්ම ගියා..ගෙදරත් අවා fiber ගන්න කියන... :rofl:
    nikan denawanam kohomath ganna. man gatte 12500 dila. mula kale 15,25 charge karada koheda.
    godak un ganna baruwa dagalanawa DP eke ida na kiyala hari dura wadi kiyala hari. danma gatte nathnam ubatath oka kawadahari ganna one weddi box pirila tiyei
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BNB ලොකු bull flag එකක් පේනවා දැන් දවස් ටික ඉදන..target එක දැක්කම පිස්සු හැදෙනවා... :P

    දැන් නම් ගන්න එක රිසක්..ඊයේ dump එකේදී ගත්තා නම් shape

    nikan denawanam kohomath ganna. man gatte 12500 dila. mula kale 15,25 charge karada koheda.
    godak un ganna baruwa dagalanawa DP eke ida na kiyala hari dura wadi kiyala hari. danma gatte nathnam ubatath oka kawadahari ganna one weddi box pirila tiyei
    මේ පැත්තේ තාම වැඩිය මාරු උනේ නැහැ මන් හිතන්නේ අවුරුද්දක් වගේ උනේ ඇදලා
    ------ Post added on Feb 25, 2021 at 12:03 AM
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොල්ලනේ TRX ට්‍රාන්සැක්ශන් ප්‍රමානය එන්න එන්න වැඩිවෙනව.
    TRX දැනට 12 වන තැන. ( USDT - TRC20 නැව් පිටින් එනව වගේ...? )
    LTC දැනට ඉන්නෙ 5වන තැන.
    DGB ටික ටික ඉදිරියට ඇවිත් XTZ පහු කරා.

    *** ලොකු අවදානමක් ගන්න ආස අය සදහා පමනි : DGB ට්‍රයි කරන්න.
    *** දැන් මට බැනපන් උදේ අවතාරෙ මාරු කරල දැන්ද කියන්නෙ DGB ගන්න කියල. :LOL:
    *** බ්ලොක් චෙන් මොනිටර් කරන එක ටිකක් වාත කේස් එකක් ඒකට වෙලාව යනව බන්. ඒ නිසා තමයි කලින් කියන්න බැරිවුනේ, නැතුව උබලට කලින් මගේ මලු ටික පුරව ගන්න අදහසින් නෙවි මචන්.
     
    Status
    Not open for further replies.