Thiththa galle hamuduruwange awla mokadda

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය ඔක්කොම අන්තිමට V8 එකට යටයි.. මට මතකයි ඒ කාලේ බොදුබල සේනාවේ ගල්බොන අත්තේ උන්නාන්සේ ගැන කියපුවා. දැන් ඒ කියපු උන්ම කියනවනේ මේකා තමයි රට කෑවේ කියලා..
     
    • Like
    Reactions: ML1987

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    දැන් මොනව වෙනවද කියන්න නම් දන්නේ නෑ, අභිධර්මය සීරියස් එකක් කරා යූ ටියුබ් එකේ 2015 වගේ,මම මේ මෑතකදි බැලුව එපිසෝඩ් 15ක් විතර.
    එයා ලඟ ගොඩක් මහන වෙන්න එන්නේ තරුන කොල්ලො ජීවිතේ අන්තෙටම වගේ සැප විඳාල කල කිරිච්ච පොරවල්
     
    • Like
    Reactions: hodakolla

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,565
    6,339
    113
    Thiththa galle hamuduruwanta baninne ay? Mama ahapu widihata hodata bana kiyana , Dharamaya gana hoda knowledge ekak thyene hamuduru namak
    හාමුදුරුවොත් තේරුම් ගන්න ඕනේ
    ප්‍රශ්න valata අහු novi ඉන්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සමන්තබඩ්ඩගෙ ප්‍රධාන ගෝලයා,
    සිවුර දාගෙන හිටියට උගන්නන්නෙ එයාලම හදාගත්ත දේවල්.
    මේ ලගදි නාමල්ගෙ ගෙදර බනකට ගිහින් බුදුහාමුදුරුවන්ට එයා මෙයා කියලා අපහාස කරලා බුදුහාමුදුරුවො පවුල් කඩාකප්පල් කරා කියලා බනක් කියලා තිබුනා..

    ගෞතම බුදුන්ට එහෙම කතාකරන මිනිහෙක්ගෙන් බුදුදහම ගැන මොනවා ඉගෙන ගන්නද.
    අනිත් දේ තමයි බුදුහාමුදූරුවො ජීවමානව ඉද්දිත් දේවදත්ත ලග මිනිස්සු පැවිදි උනා. රැල්ලට දුවන උන්ට බුදුදහම තේරම්ගන්න කොහොමටවත් බෑ


    තව මහනවෙන්න එන අයගෙ දේවල් පන්සලට ලියාගන්නවා කියනවා ඒක ඇත්තද බොරුව දන්නෑ.
    මූ දන්නවා @පෝරිසාදයා