සහෝදරයා මට හිතෙන විදියට ඔයාට මැරෙන්න තරම් සීන් එකක් වෙලා නෑ මෙතන.
ඔය වගේ පොඩි පොඩි කේස් ලව් කරන gay නොවන සාමාන්‍ය couples අතරෙත් වෙනවා.
ඉතින් ඒවාට සියදිවි නසා ගන්න මෝඩ කෙල්ලො කොල්ලොත් ඉන්නවා.
මට හිතෙන විදියට ඔයාගේ ප්රශණය gay වීම හෝ නොවීම නොවේ. බුද්ධිය පිළිබද ප්‍රශ්ණයක්.
ඔබට තිබෙන ප්‍රශ්ණය ජීවිතයේ ප්‍රශ්ණ වලට මූණදීමට ආත්ම ශක්තියක් නොමැති කමයි.
ආත්ම ශක්තිය නොමැති කමින් කී දෙනෙක් සියදිවි නසා ගන්නවද මේ රටේ.
ඔයා gay වීම හෝ නොවීම ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මිස සමාජ ප්‍රශ්ණයක් නොවේ.
රටේ නීතියෙන් ඊට ඉඩක් නොතිබුණත් ඔබගේ අවශ්‍යතාව අප්රසිද්ධව ඉටුකර ගන්න බැරිකමක් නෑ.
එකම දේ ලෝකයේ යථාර්තය බුදු දහම අනුව තේරුම් ගෙන ආත්ම ශක්තිය වැඩි කර ගන්න.
එවිට ජීවිතේ සියලු අභියෝග ජය ගත හැකිය.
වැඩි පුර උපදෙසක් අවශ්‍යනම් PM කරන්න.
අයියෝ මේ වගේ සිම්පල් කේස් වලට මැරෙන්න නම් හදන්න එපා පුතේ.
comment ekata bohoma sthuthi. mata prashnaya thiyenne mama samajaye asuru kara thiyna aya bohoma adui. ewagema gay ayath adui aththama kiwwoth ekkenai asuru karala thiyenne.eth mata samanya yalu godak innawa eth e aya samaga mage prashnya wisada ganna baa. me prashnaya nisa mata e aya samagath inna baa. mama egollongenuth ath wenna uthsaha karanwa. mage rahas mata mage hodama yaluwata wath kiyanna baa. ehema yahalu kamakin mama karanne godak naraka wadak kiyala mata hithenawa . e nisa mama e yaaluwanwath atha harinna uthsaha kalaa eth egollannta mage mithrathwaya awshyayi mokada mama an aya wage wardi karanawa adui egollanta mage sahayogayath yam witadi awshya wenawa.





kochchiya parakkuda 
