!!!All About Torrent!!!

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    maxxa...but hoda na ne.....

    ela thamai ban ..eth
    ehenam ithin IPT use nokara thamai inna wenne...SLT eken speed wadi karanawanam api cheat kara kara inne naha ne.

    anika api witharak seed kare na kiyala anith ayata DL karanna bari wenawada ban kee dekek seed karanwada wena raytawal wala :)
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    1.mokadda me P2P & Scene kiyanne ?(release group kiyalath ahala thiyenawa:confused::confused::confused:)

    torrent gana hodatama danna Optimus Prime aiya gen mama ahuwa:) elakiri eke torrent gana ahanawa nam ithin :D torrent king Optimus Prime http://www.elakiri.com/forum/member.php?u=345682 :yes::yes::yes:

    Optimus Prime said:
    P2P කියන්නෙ මචන් Peer to Peer කියන එක.. ඒ කියන්නෙ මේ ෆයිල් කොහෙවත් filesharing වල host කරල නෑ. හුවමාරු වෙන්නෙ Peers අතර විතරයි. (Peers = seeds or leechs) Torrent කියන එකම තමා P2P කියන්නෙ කෙටියෙන්.. Scene කියන්නෙ මුන් කට්ටියගෙ එකතුවක් විදියට ගත්තාම ඒ ඔක්කොමල. :D Scene release කියන්නෙ ඒ කෙනෙක් හෝ කීපදෙනෙක්ගෙන් අපිට ලැබෙන torrents වලට. :nerd: හරියටම කියනව නම් torrent එකට නෙවෙයි, :yes: torrent එක ඇතුලෙ තියෙන files වලට..
    menna guys answer eka :)
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Code:
    * ඔය කරුණු හැමදේම මම දන්න හැටියටයි කීවෙ. හරිද නැද්ද කියලා මට හරියටම කියන්නට බැරිය.
    :shocked: ඔය ටිකත් උඩින්ම හරි දාහන් මචෝ, :lol: නැත්තම් මේව හරියටම හරි නෑ නම් එහෙම පොර ටෝක් දුන්න වගේ වෙනව. :nerd: ඒකයි මම අහල එවපු PM වලට reply කලෙත් මේව. :rofl: :rofl:

    Edit:-

    bangD said:
    Optimus Prime said:
    bangD said:
    Optimus Prime said:
    bangD said:
    bangD said:
    hi bro :):)
    mama dakala thiyanawa oya download karala thiyana dewal gana thread ekaka dala thiyanawa.

    mamath lagadi thamai torrent download kaaranna patan gaththe:yes: (dialog fup :( hinda wadiya down karanna ba bro )

    mama kamathi torrent gana dana ganna.
    brota puluwanda http://www.elakiri.com/forum/showthread.php?t=1360758 oya thread eke ahala thiyana prashna walata uththara denna :):)

    bohoma sthuthi :)

    :D හොඳම රිප් එක හොයන්නෙ මෙහෙමයි.. අනිවා සෝස් එක බ්ලූරේ ඩිස්ක් එකක් වෙන්නම ඕන, සෝස් එක තව කවුරුහරි රිප් කරපු ෆයිල් එකක් නම් බොහෝවිට ඒ ෆයිල් එකේ කොලිටි එකෙනුත් තව කොලිටි අඩු වෙලා තමයි ඊලඟට රිප් කරන එකේ කොලිටි එක තියෙන්නෙ. :cool: තව හොඳ ගෲප් තියෙනව එන්කෝඩ් කරන. CHD, HDChina, Wiki, KYR, RUDOS, HDC, PrimeHD, etc. etc.... වගේ.. :cool: CHD, Wiki, HDChina ඒවගෙ නම් ඉතින් ආයෙ සුපිරි කොලිටි එක..
    hmmmmm tnx bro. egollonge film normal enne GB keeyaka wage ewada:confused:

    me mokakda bro :baffled::baffled::confused:
    1.mokadda me P2P & Scene kiyanne ?(release group kiyalath ahala thiyenawa:confused::confused::confused:)

    P2P කියන්නෙ මචන් Peer to Peer කියන එක.. ඒ කියන්නෙ මේ ෆයිල් කොහෙවත් filesharing වල host කරල නෑ. හුවමාරු වෙන්නෙ Peers අතර විතරයි. (Peers = seeds or leechs) Torrent කියන එකම තමා P2P කියන්නෙ කෙටියෙන්.. Scene කියන්නෙ මුන් කට්ටියගෙ එකතුවක් විදියට ගත්තාම ඒ ඔක්කොමල. :D Scene release කියන්නෙ ඒ කෙනෙක් හෝ කීපදෙනෙක්ගෙන් අපිට ලැබෙන torrents වලට. :nerd: හරියටම කියනව නම් torrent එකට නෙවෙයි, :yes: torrent එක ඇතුලෙ තියෙන files වලට..

    :dull: මේක ගැන ලොකූ විස්තරයක් තියෙනව මචන්.. :no: එච්චර ඕන නෑ, සාමාන්‍යෙන් ප්‍රසිද්ධ උන්ගෙ රිලීස් අනිවා ෂුවර්.. :D හරියට වෙලඳනාමයක් වගේ තමයි. :nerd: මන්චි උන් කවදාවත් cream cracker චාටර් කරල දෙන්න හදන්නෙ නෑ නෙ, :yes: උන් හොඳ නමක් තියාගෙන ඉන්නව නම්. :D ඒ වගේ, මුන්ගෙත් හොඳම ගෲප් වල නම පාවිච්චි කරල ඒ ගෲප් වල මෙම්බර් කෙනෙක්ගෙන් රිලීස් එකක් එනව නම් අනිවා හොඳම එකක් තමයි.

    ෆිල්ම් මචන් නෝමල් 720p එකක් 4GB - 6GB (there are some rips, even more than 6GB in size) වගේ වෙනව, 1080p එකක් 5GB - 18GB (same fact as 720p) වගේ වෙන්නෙ. Untouched Bluray එකක් නම් 25GB (Single layer) - 60GB (Dual layer) වගේ.. :nerd: හොඳ ගෲප් ඉතින් අත්දැකීමෙන් හොයාගනින්.. :cool: මම ඔය කීව නම් (CHD, Wiki, HDChina) පට්ටම තමයි..

    * ඔය කරුණු හැමදේම මම දන්න හැටියටයි කීවෙ. හරිද නැද්ද කියලා මට හරියටම කියන්නට බැරිය. :rofl:
    thnx brooo
    mama ara thread eke dannam oyage answer eka :) hamotama dana ganna

    PS mata nam wadiya therune na wage :rofl: api ithin dialog limited neh owwa down kaloth kela wenawa

    :D :D එළ එළ..
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: උඹලා දැන් මාව කන්න එපා මේක වැරදියි අරක වැරදියි කියල.. :) Seedbox ගැන කියන්න ගිහින් - rep උත් ආව මට.. :nerd: ඒ නිසා, :yes: මේකෙ වැරදි අනිවා ඇති. :yes: ඒව දන්න උන් කියපල්ලා. :sorry: ඕකමයි කාටවත් කිසි දෙයක් කියල දෙන්න බැරි.. :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "When you download bits of information, via bit torrent, you are getting them from other people who are uploading these bits of information. If no one uploads, then no one gets to download. This includes the 100 of you that are leeching and not seeding. There is a special place in hell for non-seeders, lol."
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpr.png