ඇයි මට ඉංග්‍රීසි බැරි

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    hikkaduwe, mirisse pathen nam innawa foreigners la engreesi uganwana... payakata 500i bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mokakda me potha macn?
    z7tNbSq.jpg

    Oke part 4 ekath thiynwa Man laga.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    කරන වැඩ ටික english වලින් හිතන්න
    වචන දෙක තුන අමුණන්න එකට
    මුල් කාලේ grammar ගැන හිතන්න එපා simple present tense විතර ක් පාවිච්චි කරන්න
    පස්සේ යනකොට අනිත් ඒවා auto මොළයට එනවා .. උඹ දන්නෙවත් නැතුව news, article බැලුවට සතපහක වැඩක් නැහැ ඒවා ලොකු වැඩි මුල් කාලේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hikkaduwe, mirisse pathen nam innawa foreigners la engreesi uganwana... payakata 500i bn
    hikkaduwe, mirisse pathen nam innawa foreigners la engreesi uganwana... payakata 500i bn
    Ane bn suddiyk ekka buduya gttanm Oita wadiya pluwan igenagnna
    වයස විසි ගණන්ද
    ඔව්
    ඇයි
    තව ටිකක් වයසට ගියාම හරියයි ද?

    කරන වැඩ ටික english වලින් හිතන්න
    වචන දෙක තුන අමුණන්න එකට
    මුල් කාලේ grammar ගැන හිතන්න එපා simple present tense විතර ක් පාවිච්චි කරන්න
    පස්සේ යනකොට අනිත් ඒවා auto මොළයට එනවා .. උඹ දන්නෙවත් නැතුව news, article බැලුවට සතපහක වැඩක් නැහැ ඒවා ලොකු වැඩි මුල් කාලේ
    වචනෙ කටින් පිටවෙන්නෙ නැතිව හිතින් කියෙව්වාට හරියන්නෙ නෑ වගේ.
    අනික මට බැරි කතාකරන්න විතරයි බං.
    කියන්න ආටිකල් මට තේරෙනවා
    ------ Post added on Feb 25, 2021 at 5:37 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක නං ඇත්ත බන්, ඉස්සෙල්ලා ග්‍රැමර් දන්නේ නැත්තම් මුල ඉදන්ම අච්චාරු වෙනවා
    :yes:
    Thread එක දාපු එකා..

    4zf121.jpg

    **ඒක නෙවේ ඌ කියපු ටික ඇත්ත..මේ ආතල් එකට දැම්මේ නිකන් මතක් වෙලා.. :D

    :baffled: 😁

    Thaniyma Katha krnwa man

    zUF8mPU.jpg

    2017 gaththe mewage poth dekak.
    Eth Ekaparai thaama kiyewwe :baffled:
    Oka thaniyama haiyen kotawanawa man. Katha Krnna ekekuth nane.
    Dwasata depara gane sathiyk kiyewwoth hoda mttamkta Enna pluwan wage

    මේක නන් මට හරියන්නෙ නෑ මචන්.

    කතා කරනවා කියන්නෙ බිත්තියක් බදිනව වගේ වැඩක්.
    උබට ඕනෙ ගඩොල් - Nouns
    උබට ඕනෙ cement mixture එක - verbs + grammar

    අවම වසයෙන් ඕනෙ tenses, active/passive, adverbs, articles, adjectives, conditionals, conjunctions, prepositions, models etc
    මුලින් අත්යාවස්ය grammar ටික ඔලුවට අරගෙන, තනියෙන් කතා කරපන්, මෙකේ නූල්, උත්තර දාන කොට කඩ්ඩෙන්ම දාපන්.

    කතා නොකර කතා කරන්න ඉගන ගන්නෙ කොහොමද?

    ( බෑන්ක්ස්, රෙස්ට්ටුරන්ට්ස් ) වලට කොල් අරන් කඩ්ඩෙන් අහපන්
    Meka kaloth putho danna tikath nathivenna puluvan. :lol:
    :baffled:
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    ගනන් ගන්න එපා මටත් බෑ
     
    • Sad
    Reactions: Mohowk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(

    විසිට් විසා එකක් ගහන් මාස තුනකට රට ගිහින් ඉංග්‍රීසි කෝස් එකක් කරපන්. හිනා වෙන්න එකෙක් නෑ එද්දි සුද්දා වගේ පොලිශ්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    you english good english speak no speak no matter
    Of cors
    ගනන් ගන්න එපා මටත් බෑ
    Ehma kiyla ba hdagnna oona
    omegle eke suddo suddiyo ekka katha karapan
    Emokdda
    Blnnmko download krla
    විසිට් විසා එකක් ගහන් මාස තුනකට රට ගිහින් ඉංග්‍රීසි කෝස් එකක් කරපන්. හිනා වෙන්න එකෙක් නෑ එද්දි සුද්දා වගේ පොලිශ්
    අපිට ඕවට වියදම් කරන්න සල්ලි නෑ.
    අම්මා කීවා ඔයාගෙන් ඉල්ලගන්න කියලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    what's this book, I need to know the name of this book and price too.
    Thaniyma Katha krnwa man

    zUF8mPU.jpg

    2017 gaththe mewage poth dekak.
    Eth Ekaparai thaama kiyewwe :baffled:
    Oka thaniyama haiyen kotawanawa man. Katha Krnna ekekuth nane.
    Dwasata depara gane sathiyk kiyewwoth hoda mttamkta Enna pluwan wage

    Uttalage Gini gnn bn
    Cht krna suddiyo innawa
    Eth un ekka Katha karannath English danne nane :baffled:

    we have no idea about this, consult a professional and get some advice
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    ------ Post added on Feb 25, 2021 at 6:20 PM