ඇයි මට ඉංග්‍රීසි බැරි

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පුලුවන්නම් එලකිරියේ උඹට වගේ ඔය ප්‍රශ්නේ තියෙන සෙට් එකක් සෙට් කරගනින්. ඊට පස්සේ එක දවසට Zoom Meeting එකක් ගනින් දෙන්නා දෙන්නා වෙනම. Zoom Links එහෙම Elakiri හරහා Share කරගනින්. එතකොට කවුරුවත් Expose වෙන්නේ නැහැනේ. අනික මේ එලකිරියේ Threads දාන සිංහළු ගොඩක් මිනිහෙක් එක්ක කථා කරන්න අදි මදි කරන සෙට් එකක්නෙහ්. එතකොට උන්ගේ ඔය Social Phebia එකත් අඩු වේවි.
    @tupac97 detected.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    එහෙම පුලුවන්නම් ඉංග්‍රීසි බෑ කියන්නෙ නෑනෙ මං
    පුරුදු වෙන්න දාන්න කියන්නේ. මුලින්ම පුලු පුලුවන් විදිහට ලියහන්. ඊටපස්සෙ ඔන්ලයින් ග්‍රැමර් චෙකින් සයිට් එහකින් චෙක් කරලා අඩුපාඩු ටික හදාගනින්. ඊටපස්සෙ වෙච්ච මිස්ටේක් ටික ආයෙ නොවෙන්න වගබලාගනින්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Umbata wadiya puluwan ekkenek ekka katha karapan ban. Naththan waradi widiyata thamai igena ganenne.
    Lankawe godak un waradi widyata katha karanne. Kotinma kiwwoth wachanen wachane sinhala English translate karala. Ethakota waradiy.
    Ohoma Krnna idala thamai thaama mkuth Bari bn
    සුද්දෙක් කියල හිතන් සිංහල කථා කරන එක නතර කරන්න
    🙄
    මගෙ යාලුවෙක් ගොඩ ගියෙ FB ඒකෙන්. උත්සහ කරපං. Groups / Pages තියෙනව. ටිකක් search කරල බලපං.
    Owagen patta kaalinm set Una pitaratawal wala 😁
    Wtsap ehmath chat dan
    reading will improve your writing
    listening will improve your speaking

    onna sinhalenma keewa
    english film balanna

    English films for learn English beginners

    kiyala search karala galanna film ei
    ekama unath kamak ne aaya aaya balanna
    Film blnwa sub nathiwa Eth hriynne na bn

    මෙන්න මේක කරන්න.මාත් කාලයක් කරා.ඇත්තටම ඉෆෙක්ටිව්.හැබැයි එක දිගට කරන්න වෙයි.මට නම් මග ඇරුනා.😔

    Ela thnks
    Me thread eka mula idan kiyawanna. Kadda hadenne sata sata gaala...
    https://elakiri.com/threads/කුරුදු-සිගා.1977605/page-2#post-26167478
    Thnx machn
    Machan joke nemei uba kamathi nam mama danna dewal kiya dennam
    Kiyapnko ethin

    පුරුදු වෙන්න දාන්න කියන්නේ. මුලින්ම පුලු පුලුවන් විදිහට ලියහන්. ඊටපස්සෙ ඔන්ලයින් ග්‍රැමර් චෙකින් සයිට් එහකින් චෙක් කරලා අඩුපාඩු ටික හදාගනින්. ඊටපස්සෙ වෙච්ච මිස්ටේක් ටික ආයෙ නොවෙන්න වගබලාගනින්
    Mokenda gramer CHK krnne
    Gramerly eka aul kiynwane gdk aya
    Ennamko
    සුද්දන්ට බනින.එක නවත්තහන්
    උන්ට බැනපු ඒවා පලදෙනවා වගේ
    හැම තිස්සෙම English වලින් කරන සාකච්චාවල්, නිවුස් වගේ දේවල් අහපන්. TEDx talks බලපන් English subtitles එක්ක. තව ලංකාවේ English වලින් කෙරෙන conversation බලපන්. https://www.youtube.com/results?search_query=anything+but+pulse
    Thanks mchn
    ponyont khmt english use krnna bah
    උබ කොයිවෙලේ ද මගෙන් පුක පලාගත්තෙ
    කලු කැත හුත්තෙක් නේද උබ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හැම තිස්සෙම English වලින් කරන සාකච්චාවල්, නිවුස් වගේ දේවල් අහපන්. TEDx talks බලපන් English subtitles එක්ක. තව ලංකාවේ English වලින් කෙරෙන conversation බලපන්. https://www.youtube.com/results?search_query=anything+but+pulse
    Aeketh vividaakaarai. Yashoda Sinhalen hithanava vagey. Shanudri ehema nevei (natural English). Samaanyen baluvoth varadak na. Okkoma supiri venna oney nahane.
     
    • Like
    Reactions: Mohowk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    වැඩියේ හිතන්න එපා බන් අපි භාවිතය අඩු නිසා තමා කතාකරන්න බැරි. පොඩ්ඩක් බලහන් කල්පනා කරලා උබට ඉන්ග්‍රීසියෙන් කතාකරන්න ඔනේ තැන සින්හලේන් කතාකරන්න උනානම් එකත් පුලුවන්ද කියලා. හිතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලහන්. ලොකුම අවුලතියේන්නේ ඉන්ග්‍රීසි බැරිකමටත් වඩා අපිට කතාකරන්න බැරිකම.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    වැඩියේ හිතන්න එපා බන් අපි භාවිතය අඩු නිසා තමා කතාකරන්න බැරි. පොඩ්ඩක් බලහන් කල්පනා කරලා උබට ඉන්ග්‍රීසියෙන් කතාකරන්න ඔනේ තැන සින්හලේන් කතාකරන්න උනානම් එකත් පුලුවන්ද කියලා. හිතින් පොඩ්ඩක් ට්‍රයි කරලා බලහන්. ලොකුම අවුලතියේන්නේ ඉන්ග්‍රීසි බැරිකමටත් වඩා අපිට කතාකරන්න බැරිකම.
    එක ඇත්ත බං.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ado onama language ekaka wachana 2500k danagatthoth athi 95% proficiency ekak gtthki, 10000k danagatthoth 97%, 3% wtri wadi wenne. oya tika karaka karaka katha krnd one itin. practice is the key bro. ada normal nondi wen nthuw katha krnd puluwan thathweta awe podi kale katha krpu hinda. dan na set wen na katha krnd. viva ekak wge tbboth wtrmi :(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Grammar poth kiyavala hariyana eka sure na. Aeka nikan kasaayak bonava vagey. English novel ekak naththan kamathi subject ekak gana kiyevvoth vada hondai. Ethakota subject ekata kamathi nisaney (English) potha kiyavanne. Ehema kiyavanakota English vachana saha theruma thamange subconscious mind ekata store venava. (E.g. Api aluth bhaashavaka issellama igenaganna aasa kunuharupayak hari double meaning thiyana vachanayak vagey) :lol:
     
    • Like
    Reactions: Mohowk and NaiRobi

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ආටිකල් කියවනවා දවසට හතරපහක්ම. ටියුටෝරියලුත් බලන ඒවා ඉංගිරිසි. කියවන්නෙ 2014 වගේ ඉදන්.
    ඒත් ඉංගිරිසි කතාකරන්න බෑනෙ.
    :baffled::eek::(
    ඉංග්‍රීසි දැනගත්තට කතා කරන්න අමාරුයි මචන්. ඉංග්‍රීසි කතා කරන කට්ටියක් එක්ක හිටියොත් ඉබේම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා. කොච්චර පොත් කියෙව්වත් වීඩියෝ බැලුවත් කතා කරන්නේ නැත්නම් අමාරුයි. පොතක් කියවලා ඉගෙනගෙන පීනන්න බෑනේ. අන්න ඒ වගේ තමා ඉග්‍රීසිත් කතා කරලාම පුරුදු වෙන්න ඕනේ.