මන් කි පාරක් කිව්වද 60000-62000 හිතෙන අයින් කරලා 57000-58000 සැනසෙන්න කියලා..අන්තිමට 51000 සැනසුනේඋබ news එක දුන්න ගමන් මමත් නතර කරා ඊයේ 51න් ඔක්කොම දැන් නම් ඔක්කොම සල්ලි අදිනවා වගේ.
ටෙස්ලා ප්රොඩක්ෂන් එකට වඩා BTC වලින් හොයලා ඇති දැන් නම්
මන් කි පාරක් කිව්වද 60000-62000 හිතෙන අයින් කරලා 57000-58000 සැනසෙන්න කියලා..අන්තිමට 51000 සැනසුනේඋබ news එක දුන්න ගමන් මමත් නතර කරා ඊයේ 51න් ඔක්කොම දැන් නම් ඔක්කොම සල්ලි අදිනවා වගේ.
ටෙස්ලා ප්රොඩක්ෂන් එකට වඩා BTC වලින් හොයලා ඇති දැන් නම්
උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා..
අඩෝ කොහෙද තියෙන්නේ උ ඇදලා කියලා..මන් උබට කිව්වා නේද උ තඩි හොරෙක් කියලා...
------ Post added on Feb 26, 2021 at 1:38 PM
මන් කි පාරක් කිව්වද 60000-62000 හිතෙන අයින් කරලා 57000-58000 සැනසෙන්න කියලා..අන්තිමට 510000 සැනසුනේ
මට නම් දැන් stop loss නැතිව බැහැ... මගේ stop loss trade එකට පහල 1% ගොඩක් වෙලාවට...market එක stable නම් ෆුල් trade capital එකම එකම trade එකටත් දානවා බය නැතුව stop loss දාලා.. 1% stop loss දැම්මොත් trade 100 lost නම් තමා ෆුල් capital එක ලොස්ට් වෙන්න...එත් ඔහොම වෙන්නේ නැහැ trade දන්නා එකෙක්ටදැන් නහයෙන් අඩනව, මුන්ට ඉවසන්න බෑ. උබ නිතරම කියනව SL දාපන් කියල, ඒත් සම හර උන් ස්ටොප් ලොස් වත් දාල නෑ. නියම පොරවල් ඉන්නෙ.
මට මතකයි, මම කිව්ව 60ට එන එක ලේසි නෑ කියල. ටෙස්ල බූරුව එක තැනකවත් කොන්සොලිඩේට් වෙන්න දුන්නෑ. උගේ මගුල් ට්වීට් ගැහිලෙන් අපේ උන් බුල් කෙලිය. ලස්සනට මාසෙන් 60ට යන්න තිබුන එක දැන් පිලිවෙලකට 30ට යාවි. ඒත් කියන්න බෑ 38 වෙන කොට ඌ ආයෙත් ට්වීට් එකක් ගහවි.සල්ලි ඇදලා කියලා තිබ්බේ නෑ බන් කොහෙවත්. මම හිතන්නේ ඌ හොරෙන්ම අදින්න ඇති කියලා 50 පහු උන ගමන්.
උබ අර කිවා වගේ 30ටම බහි
ඇයි බන් උබලා ඉගෙන ගන්නේ නැත්තේ google.com එකක් කියලා එකක් තියෙනවා කියලා....අන්න එකේ Bullish flag? කියලා ගහලා එන image එක බැලුවම පේනවනේ එක නෙවි තියෙන්නේ කියලා...තේරෙන්නෙ නෑ බන් අවංකවම. Bullish flag?
මට මතකයි, මම කිව්ව 60ට එන එක ලේසි නෑ කියල. ටෙස්ල බූරුව එක තැනකවත් කොන්සොලිඩේට් වෙන්න දුන්නෑ. උගේ මගුල් ට්වීට් ගැහිලෙන් අපේ උන් බුල් කෙලිය. ලස්සනට මාසෙන් 60ට යන්න තිබුන එක දැන් පිලිවෙලකට 30ට යාවි. ඒත් කියන්න බෑ 38 වෙන කොට ඌ ආයෙත් ට්වීට් එකක් ගහවි.
අඩෝ මන් තාම 30000 කතාවක් කියලා නැහැ..මගේ target එක 40000-38000උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???
හැබැයි 30ටම බහි වගේ බන් Die-hard කිව වගේ.

උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???
හැබැයි 30ටම බහි වගේ බන් Die-hard කිව වගේ.

උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???

38 ස්ටොප් ලොස් දාන පින්වතුන් ඇතිනේ.අඩෝ මන් තාම 30000 කතාවක් කියලා නැහැ..මගේ target එක 40000-38000![]()

Is this true? as far I know he lost from his own tweet, Bitcoin + Tesla Stock Price. Don't know he sold BTC or not.ඌ සල්ලි ඇදලා නේ බන් හොරෙන්ම
![]()
![]()
![]()
ඌ අරගෙන තියෙන්නෙ 2019 මචන්. 3K to 50K නොට් දැට් බෑඩ්
30 තමයි ගාන, 32 වෙන කොට බයර්ස්ලගෙ ප්රෙශර් එක එනව. මම 32කට මැච් වෙන්න ALT බයි කරන්න බලන්නෙ. උපරිම මාසයක් බලාගෙන ඉන්න වෙවි.
38000 කියන්නේ first step එක...පස්සේ කාලයක් යද්දී ඉතුරු ටික වේවි...මට නම් හොද සුවර් එකක් තිබ්බා 14000 ගැන...අරුගේ tweet තමා සේරම වෙනස් කලේ..දැන් නම් chart එක යන විදියට තමා කියන්න පුළුවන් ඊළගට වෙන දේ...![]()
![]()
![]()
ඌ අරගෙන තියෙන්නෙ 2019 මචන්. 3K to 50K නොට් දැට් බෑඩ්
30 තමයි ගාන, 32 වෙන කොට බයර්ස්ලගෙ ප්රෙශර් එක එනව. මම 32කට මැච් වෙන්න ALT බයි කරන්න බලන්නෙ. උපරිම මාසයක් බලාගෙන ඉන්න වෙවි.
38 ස්ටොප් ලොස් දාන පින්වතුන් ඇතිනේ.
------ Post added on Feb 26, 2021 at 1:59 PM
38000 කියන්නේ first step එක...පස්සේ කාලයක් යද්දී ඉතුරු ටික වේවි...මට නම් හොද සුවර් එකක් තිබ්බා 14000 ගැන...අරුගේ tweet තමා සේරම වෙනස් කලේ..දැන් නම් chart එක යන විදියට තමා කියන්න පුළුවන් ඊළගට වෙන දේ...
බැරි වෙලා හරි 300000 ආවොතින්..14000 එන්න ලොකු chance එකක් තියෙනවා...බලපන් 30000 අවොත් හැදෙන ලොකුම ලොකු H&S pattern එක...
ඕක නිසා තමා මන් මේකෙම දැන්මේ.. H&S හැදේවිද..14000 ඒවිද කියලත්...
14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...14ට අවොත් ඊට පස්සෙ බන් මොකක් වෙයිද??![]()
කොහොම හරි ,හරි ගානටම බහිනවා නේ බන්.
උබයි diehard කීවා වගේ ට්රෙඩ් නොකර ඉන්න එක තමා හොදම දේ.
bnb වලටත් ඔඩර් එක දැම්මා බලමුකො සෙට් උනොත්.ගොඩම තමා.
p & d වෙද්දී කට්ටිය හිතන්නෙ නෝමල් වෙනවා කියලා. ආයේ ගන්නවා එලකිරියෙත් ගොඩක් උන් ලොස් මම හිතන්නෙ
මම නම් trade එකක් දැම්මම 1% පහලින් stop loss දානවා.. 8% up උනාම 3.8% උඩින් stop loss දානවා..ඔය විදියට up වෙන අනුව stop loss up කරනවා...හැම වෙලේම කරන්නේ support එකට යටින්,හැබැයි wick එකක් ඇවිත් හුරන් යන්න බැරි තැනකටමචන්, කිරියෙ දන්න උන්ගෙ ටෝටල් ලොස් එක 8000 කට කිට්ටුයි. @Die-hard කියපන් බන් මුන්ට ප්රොෆිට් එකක් තියාගෙන SL දාන විදිය. මුන් SL දාන්නෙ ගත්ත ගානට වඩා අඩුවෙනකොට.
28~32 අතරෙ මාසයක් වත් රැදුනෙ නැතිනම්, ඩෙෆා 14 තමයි.14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...
එත් 14000 අවොත් ALT/BTC තව dump වෙනවා..ALT/USD drop වෙනවා.. BTC USD වලට වඩා over 1.5%
තාම සුවර් නැහැ 14000 ඒවිද කියලා ටෙස්ලා වැඩෙන්...මොකද ලොකු company tesla follow කරලා ගන්න පුළුවන්..
14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...
එත් 14000 අවොත් ALT/BTC තව dump වෙනවා..ALT/USD drop වෙනවා.. BTC USD වලට වඩා over 1.5%..රගන ALT වැළලිලා යනවා.. 2017 උනේ මේක... ICX 12$ to 0.11$,QTUM 100$ to 0.8$ ඔය වගේ කියක් වැටුනද හැමින්නෙම..
තාම සුවර් නැහැ 14000 ඒවිද කියලා ටෙස්ලා වැඩෙන්...මොකද ලොකු company tesla follow කරලා ගන්න පුළුවන්..

මචන්, කිරියෙ දන්න උන්ගෙ ටෝටල් ලොස් එක 8000 කට කිට්ටුයි. @Die-hard කියපන් බන් මුන්ට ප්රොෆිට් එකක් තියාගෙන SL දාන විදිය. මුන් SL දාන්නෙ ගත්ත ගානට වඩා අඩුවෙනකොට.
එච්චර කොහොමද loss උනේ බන්.BNB අරගෙන SL වැරදි තැන දාල.ලොකු කම්පැනි ටෙස්ලා ෆලෝ කරලා පොඩි උන්ගේ ටිකනේ බන් හුරන් යන්නේ බලන් යද්දී.
එච්චර කොහොමද loss උනේ බන්.