Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ news එක දුන්න ගමන් මමත් නතර කරා ඊයේ 51න් ඔක්කොම දැන් නම් ඔක්කොම සල්ලි අදිනවා වගේ.

    ටෙස්ලා ප්‍රොඩක්ෂන් එකට වඩා BTC වලින් හොයලා ඇති දැන් නම්
    මන් කි පාරක් කිව්වද 60000-62000 හිතෙන අයින් කරලා 57000-58000 සැනසෙන්න කියලා..අන්තිමට 51000 සැනසුනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබයි මමයි කොච්චර කිව්වද..සමහරු හිතුවේ අපි උන්ගේ profit නැති කරනවා කියලා.. :rofl:

    අඩෝ කොහෙද තියෙන්නේ උ ඇදලා කියලා..මන් උබට කිව්වා නේද උ තඩි හොරෙක් කියලා... :P
    ------ Post added on Feb 26, 2021 at 1:38 PM

    සල්ලි ඇදලා කියලා තිබ්බේ නෑ බන් කොහෙවත්. මම හිතන්නේ ඌ හොරෙන්ම අදින්න ඇති කියලා 50 පහු උන ගමන්.

    උබ අර කිවා වගේ 30ටම බහි

    මන් කි පාරක් කිව්වද 60000-62000 හිතෙන අයින් කරලා 57000-58000 සැනසෙන්න කියලා..අන්තිමට 510000 සැනසුනේ

    ඔක්කොම මචං වික්කා 56න්. විකුනලා දෙවෙනි dump එකෙන් ගත්ත ඒවා ඊයේ 51ට දුන්නේ. පාඩුවක් උනේ නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නහයෙන් අඩනව, මුන්ට ඉවසන්න බෑ. උබ නිතරම කියනව SL දාපන් කියල, ඒත් සම හර උන් ස්ටොප් ලොස් වත් දාල නෑ. නියම පොරවල් ඉන්නෙ.
    මට නම් දැන් stop loss නැතිව බැහැ... මගේ stop loss trade එකට පහල 1% ගොඩක් වෙලාවට...market එක stable නම් ෆුල් trade capital එකම එකම trade එකටත් දානවා බය නැතුව stop loss දාලා.. 1% stop loss දැම්මොත් trade 100 lost නම් තමා ෆුල් capital එක ලොස්ට් වෙන්න...එත් ඔහොම වෙන්නේ නැහැ trade දන්නා එකෙක්ට
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සල්ලි ඇදලා කියලා තිබ්බේ නෑ බන් කොහෙවත්. මම හිතන්නේ ඌ හොරෙන්ම අදින්න ඇති කියලා 50 පහු උන ගමන්.

    උබ අර කිවා වගේ 30ටම බහි
    මට මතකයි, මම කිව්ව 60ට එන එක ලේසි නෑ කියල. ටෙස්ල බූරුව එක තැනකවත් කොන්සොලිඩේට් වෙන්න දුන්නෑ. උගේ මගුල් ට්වීට් ගැහිලෙන් අපේ උන් බුල් කෙලිය. ලස්සනට මාසෙන් 60ට යන්න තිබුන එක දැන් පිලිවෙලකට 30ට යාවි. ඒත් කියන්න බෑ 38 වෙන කොට ඌ ආයෙත් ට්වීට් එකක් ගහවි.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තේරෙන්නෙ නෑ බන් අවංකවම. Bullish flag?
    ඇයි බන් උබලා ඉගෙන ගන්නේ නැත්තේ google.com එකක් කියලා එකක් තියෙනවා කියලා....අන්න එකේ Bullish flag? කියලා ගහලා එන image එක බැලුවම පේනවනේ එක නෙවි තියෙන්නේ කියලා...

    ඔය තියෙන්නේ පතරංග bear flag එකක්..target එක 40000$-38000$

    45000$ අල්ලන් හිට්යොත් double bottom
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට මතකයි, මම කිව්ව 60ට එන එක ලේසි නෑ කියල. ටෙස්ල බූරුව එක තැනකවත් කොන්සොලිඩේට් වෙන්න දුන්නෑ. උගේ මගුල් ට්වීට් ගැහිලෙන් අපේ උන් බුල් කෙලිය. ලස්සනට මාසෙන් 60ට යන්න තිබුන එක දැන් පිලිවෙලකට 30ට යාවි. ඒත් කියන්න බෑ 38 වෙන කොට ඌ ආයෙත් ට්වීට් එකක් ගහවි.

    උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්‍රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???

    හැබැයි 40ටම බහි වගේ බන් Die-hard කිව වගේ.
     
    Last edited:
    • Like
    Reactions: samsri

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්‍රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???

    හැබැයි 30ටම බහි වගේ බන් Die-hard කිව වගේ.
    අඩෝ මන් තාම 30000 කතාවක් කියලා නැහැ..මගේ target එක 40000-38000 :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්‍රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???

    හැබැයි 30ටම බහි වගේ බන් Die-hard කිව වගේ.

    ෆෝන් එකෙන් ටයිප් කරන්නේ බන් ඉල්ලකම වැරදියා වැදිලා.:P
    හිටු හදනකන්
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උ අර පලවෙනි ටිව්ට් එකක් ගැහුවේ බන් BTC ප්‍රයිස් ඕවර් වැලියු කියලා. ඕකා එදා තමා ඔක්කොම BTC අයින් කරගන්න ඇත්තේ. එකයි බය නැතිව ටිව්ට් කරන්න ඇත්තේ බන් ???
    :yes: :yes: :yes: :yes:
    ඌ අරගෙන තියෙන්නෙ 2019 මචන්. 3K to 50K නොට් දැට් බෑඩ්

    30 තමයි ගාන, 32 වෙන කොට බයර්ස්ලගෙ ප්‍රෙශර් එක එනව. මම 32කට මැච් වෙන්න ALT බයි කරන්න බලන්නෙ. උපරිම මාසයක් බලාගෙන ඉන්න වෙවි.

    අඩෝ මන් තාම 30000 කතාවක් කියලා නැහැ..මගේ target එක 40000-38000 :P
    38 ස්ටොප් ලොස් දාන පින්වතුන් ඇතිනේ. :rolleyes:
    ------ Post added on Feb 26, 2021 at 1:59 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes: :yes: :yes: :yes:
    ඌ අරගෙන තියෙන්නෙ 2019 මචන්. 3K to 50K නොට් දැට් බෑඩ්

    30 තමයි ගාන, 32 වෙන කොට බයර්ස්ලගෙ ප්‍රෙශර් එක එනව. මම 32කට මැච් වෙන්න ALT බයි කරන්න බලන්නෙ. උපරිම මාසයක් බලාගෙන ඉන්න වෙවි.

    කොහොම හරි ,හරි ගානටම බහිනවා නේ බන්.😮
    උබයි diehard කීවා වගේ ට්‍රෙඩ් නොකර ඉන්න එක තමා හොදම දේ.

    bnb වලටත් ඔඩර් එක දැම්මා බලමුකො සෙට් උනොත්. 🤑🤑 ගොඩම තමා.

    p & d වෙද්දී කට්ටිය හිතන්නෙ නෝමල් වෙනවා කියලා. ආයේ ගන්නවා එලකිරියෙත් ගොඩක් උන් ලොස් මම හිතන්නෙ
     
    • Like
    Reactions: bestdivx

    38000 කියන්නේ first step එක...පස්සේ කාලයක් යද්දී ඉතුරු ටික වේවි...මට නම් හොද සුවර් එකක් තිබ්බා 14000 ගැන...අරුගේ tweet තමා සේරම වෙනස් කලේ..දැන් නම් chart එක යන විදියට තමා කියන්න පුළුවන් ඊළගට වෙන දේ...

    බැරි වෙලා හරි 300000 ආවොතින්..14000 එන්න ලොකු chance එකක් තියෙනවා...බලපන් 30000 අවොත් හැදෙන ලොකුම ලොකු H&S pattern එක...

    ඕක නිසා තමා මේකෙම දැන්මේ.. H&S හැදේවිද..14000 ඒවිද කියලත්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    38000 කියන්නේ first step එක...පස්සේ කාලයක් යද්දී ඉතුරු ටික වේවි...මට නම් හොද සුවර් එකක් තිබ්බා 14000 ගැන...අරුගේ tweet තමා සේරම වෙනස් කලේ..දැන් නම් chart එක යන විදියට තමා කියන්න පුළුවන් ඊළගට වෙන දේ...

    බැරි වෙලා හරි 300000 ආවොතින්..14000 එන්න ලොකු chance එකක් තියෙනවා...බලපන් 30000 අවොත් හැදෙන ලොකුම ලොකු H&S pattern එක...

    ඕක නිසා තමා මන් මේකෙම දැන්මේ.. H&S හැදේවිද..14000 ඒවිද කියලත්...

    14ට අවොත් ඊට පස්සෙ බන් මොකක් වෙයිද?? 😵😵
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    14ට අවොත් ඊට පස්සෙ බන් මොකක් වෙයිද?? 😵😵
    14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...

    එත් 14000 අවොත් ALT/BTC තව dump වෙනවා..ALT/USD drop වෙනවා.. BTC USD වලට වඩා over 1.5%..රගන ALT වැළලිලා යනවා.. 2017 උනේ මේක... ICX 12$ to 0.11$,QTUM 100$ to 0.8$ ඔය වගේ කියක් වැටුනද හැමින්නෙම..

    තාම සුවර් නැහැ 14000 ඒවිද කියලා ටෙස්ලා වැඩෙන්...මොකද ලොකු company tesla follow කරලා ගන්න පුළුවන්..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොහොම හරි ,හරි ගානටම බහිනවා නේ බන්.😮
    උබයි diehard කීවා වගේ ට්‍රෙඩ් නොකර ඉන්න එක තමා හොදම දේ.

    bnb වලටත් ඔඩර් එක දැම්මා බලමුකො සෙට් උනොත්. 🤑🤑 ගොඩම තමා.

    p & d වෙද්දී කට්ටිය හිතන්නෙ නෝමල් වෙනවා කියලා. ආයේ ගන්නවා එලකිරියෙත් ගොඩක් උන් ලොස් මම හිතන්නෙ

    මචන්, කිරියෙ දන්න උන්ගෙ ටෝටල් ලොස් එක 8000 කට කිට්ටුයි. @Die-hard කියපන් බන් මුන්ට ප්‍රොෆිට් එකක් තියාගෙන SL දාන විදිය. මුන් SL දාන්නෙ ගත්ත ගානට වඩා අඩුවෙනකොට.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්, කිරියෙ දන්න උන්ගෙ ටෝටල් ලොස් එක 8000 කට කිට්ටුයි. @Die-hard කියපන් බන් මුන්ට ප්‍රොෆිට් එකක් තියාගෙන SL දාන විදිය. මුන් SL දාන්නෙ ගත්ත ගානට වඩා අඩුවෙනකොට.
    මම නම් trade එකක් දැම්මම 1% පහලින් stop loss දානවා.. 8% up උනාම 3.8% උඩින් stop loss දානවා..ඔය විදියට up වෙන අනුව stop loss up කරනවා...හැම වෙලේම කරන්නේ support එකට යටින්,හැබැයි wick එකක් ඇවිත් හුරන් යන්න බැරි තැනකට
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...

    එත් 14000 අවොත් ALT/BTC තව dump වෙනවා..ALT/USD drop වෙනවා.. BTC USD වලට වඩා over 1.5%

    තාම සුවර් නැහැ 14000 ඒවිද කියලා ටෙස්ලා වැඩෙන්...මොකද ලොකු company tesla follow කරලා ගන්න පුළුවන්..
    28~32 අතරෙ මාසයක් වත් රැදුනෙ නැතිනම්, ඩෙෆා 14 තමයි.

    බහුතරයක් ALT පවතින්න නම් සතොශි එකට වඩා කුඩා උනිට් එකක් ඕන වෙනව. ප්‍රැක්ටිකලි එහෙම වෙන්නෑ. වෙන එකම දේ ALT වලින් සෑහෙන ප්‍රමානයක් RIP තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    14000 අවොත් ගොඩක් අද රගන ALT වැළලිලා යාවි..මොකද 99% නොතේරෙන දෙයක් තියෙනවා... ALT/BTC chart 99% තියෙන්නේ ALL time bottom,ඒ නිසයි හැම coin එකම pump උනේ...BTC value එක නිසයි ALT වලට ලොකු value එකක් තියෙන්නේ...

    එත් 14000 අවොත් ALT/BTC තව dump වෙනවා..ALT/USD drop වෙනවා.. BTC USD වලට වඩා over 1.5%..රගන ALT වැළලිලා යනවා.. 2017 උනේ මේක... ICX 12$ to 0.11$,QTUM 100$ to 0.8$ ඔය වගේ කියක් වැටුනද හැමින්නෙම..

    තාම සුවර් නැහැ 14000 ඒවිද කියලා ටෙස්ලා වැඩෙන්...මොකද ලොකු company tesla follow කරලා ගන්න පුළුවන්..

    ලොකු කම්පැනි ටෙස්ලා ෆලෝ කරලා පොඩි උන්ගේ ටිකනේ බන් හුරන් යන්නේ බලන් යද්දී.:baffled:

    මචන්, කිරියෙ දන්න උන්ගෙ ටෝටල් ලොස් එක 8000 කට කිට්ටුයි. @Die-hard කියපන් බන් මුන්ට ප්‍රොෆිට් එකක් තියාගෙන SL දාන විදිය. මුන් SL දාන්නෙ ගත්ත ගානට වඩා අඩුවෙනකොට.

    :eek: එච්චර කොහොමද loss උනේ බන්.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ලොකු කම්පැනි ටෙස්ලා ෆලෝ කරලා පොඩි උන්ගේ ටිකනේ බන් හුරන් යන්නේ බලන් යද්දී.:baffled:

    :eek: එච්චර කොහොමද loss උනේ බන්.
    BNB අරගෙන SL වැරදි තැන දාල.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙන්න මේ වරද උබලා කරන්න එපා..2018 කල වැරැද්දක්...

    ගොඩක් අය up වෙලා 20% dump උන ගමන් එක පාර buy කරන්න එපා සේරම දාලා...එක ලොකුම වැරැද්දක්..

    crypto වල correction කියන්නේ minimum 100%-75% drop එකකට..එකත් first step එක...ඒ නිසා ඉවසීමෙන් ඉන්න ඕන ඔය % drop වෙනකන්..අන්න ඊට පස්සේ තමන්ගේ capital එකෙන් 10% වගේ දාලා ගන්න ඕන..වැඩි උනොත් 2% වගේ stop lost up කරලා අමතක කරලා ඉන්න ඕන..

    තව අඩු උනොත් බලාගෙනම ඉන්න...ගන්න එපා..2018 අනා ගත්තේ මෙන්න මෙතැනදී...අඩු වෙද්දී 5% drop එකකටත් ගත්තා...හරි නම් අර අපි buy point එකෙන් අඩුම 50% drop උනාම තමා next lot එක ගන්න ඕන...ඊලග එක 100%..ඒ කියන්නේ first point එකට වඩා 150% පහලින්...දැන් පහල යන සැම 100%ක buy කරා නම් හරි..

    මේ කිව්වා දේ කරන්න ඕන තමන්ට 100% sure coin වලට විතරයි... 2017 නම් BTC/ETH/VET/ZIL මට සුවර් එකක් තිබුනා

    දැන් අපේ පලෙවනී point එකට වඩා හෝ ඒ ගානට ආවම next bull එකේදී 50% sell කරලා අයින් වෙලා ඉන්නවා..වෙන දේ..තව 300% වගේ up වෙනවා නම් ඉතුරු ටිකක් සෙල් කරනවා..කිසි විටෙක අලුතින් buy කරන්නේ නැහැ...
     
    Status
    Not open for further replies.