Higana sinhalu mae balapan kana heti

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගෝන මස් ගැන නං මම දන්නේ නෑ. ඌරු මස් නං කන්න නීතිමය තහනමක් නෑ නේ?
    අනික පිස්සෙක් මොනවා කෑවම මොකද?

    සමන්තභද්‍ර කියන්නේ බුදු කෙනක් හඳුන්වන තවත් නමක්. සමන්තභද්‍ර කියලා ආමන්ත්‍රණය කරන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒක පිස්සන් ට කතාකරන්න පිස්සන්ව හඳුන්වන්න පාවිච්චි කරන්න එපා.
    ------ Post added on Feb 27, 2021 at 9:36 PM
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,385
    1,006
    113
    ගෝන මස් ගැන නං මම දන්නේ නෑ. ඌරු මස් නං කන්න නීතිමය තහනමක් නෑ නේ?
    අනික පිස්සෙක් මොනවා කෑවම මොකද?

    සමන්තභද්‍ර කියන්නේ බුදු කෙනක් හඳුන්වන තවත් නමක්. සමන්තභද්‍ර කියලා ආමන්ත්‍රණය කරන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒක පිස්සන් ට කතාකරන්න පිස්සන්ව හඳුන්වන්න පාවිච්චි කරන්න එපා.
    ------ Post added on Feb 27, 2021 at 9:36 PM
    manusayo video eka okkoma balnne.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,932
    17,578
    113
    Nowhere
    අර නිලමේ කිට් එක ගහන් වැදගෙන ඉන්නේ වේටර්ලා සෙට් එකද? බලපන්කෝ ඒකෙත් හැටි
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ubala wage un nisa thama ratat kelawenne issarala oka balala htpan awasaneta denne polos gona mas kiyala.methana boruwata nahinawa..passe sathiyakin samantha bathdra hodai kiyanawa..mole nathi sihalu
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    ඌරා වැඩෙන්නෙ කුණු කාලා.
    ඉතින් සමන්ත බඩ්ඩත් කන්නෙ කුණු.
    මේව පෙන්නන යූටියුබ්කාරයොත් කන්නෙ කුණු.
    මේවා බලන සින්හලුත් කන්නේ කුණු

    okkoma kanne kunu🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Heisenberg

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,255
    1
    31,905
    113
    - උඩරට -
    රටට ජාතියට කිසි කරදරයක් නැති උගේ පාඩුවේ බනක් කියාගෙන වගා කරගෙන කකා බිබි ආතල් එකේ ඉන්න ඩයල් එකක් නිසා අපි මොකෝ බන් ඌට ඊරිසියා කරන්නේ මෙච්චර..:yes:
    අඩුම ගානේ බඩ්ඩයා පොලිටිකල් වලටවත් නෑනේ.
    උගේ පාඩුවේ ඌ වැඩ..
    අපි කම්මැලිනේ නැත්තම් සමන්ත බඩ්ඩ වගේ වෙන්න තිබ්බා අපිටත් :rofl: