WanJeewi eke un nodakka wage innawa athi vip kashtiyane...ගෝනා තහනම් නැද්ද?
Un mokuddaකන හැටි බලන්න ඕන නම් Mukbang, Matt Stonie වගේව බලනවනෙ![]()
manusayo video eka okkoma balnne.ගෝන මස් ගැන නං මම දන්නේ නෑ. ඌරු මස් නං කන්න නීතිමය තහනමක් නෑ නේ?
අනික පිස්සෙක් මොනවා කෑවම මොකද?
සමන්තභද්ර කියන්නේ බුදු කෙනක් හඳුන්වන තවත් නමක්. සමන්තභද්ර කියලා ආමන්ත්රණය කරන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒක පිස්සන් ට කතාකරන්න පිස්සන්ව හඳුන්වන්න පාවිච්චි කරන්න එපා.
------ Post added on Feb 27, 2021 at 9:36 PM

