PI network scam

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩෝ රට අදාල නෑ බලන බලන තැන ඉන්නේ පට්ට මෝඩයෝ නේ බං?
    මුන් මේකට අහුවෙලා තියෙන තරමක්.

    අමුම අමු ස්කැම් එකක්. තනිකර adware එකක්. ඇප් එකේ වෙන මයිනින් මගුලක්නෑ ඔහේ ඉලක්කමක් ඇඩි වෙනව විතරයි. අයියූ......
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කියලා වැඩක් නැහ් සමහර එවුන් පිලිගන්නහ් කැමතිත් නැහ් එක ඇඩ්වෙයාර් එකක් කියලා
     
    • Like
    Reactions: acryan

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කියලා වැඩක් නැහ් සමහර එවුන් පිලිගන්නහ් කැමතිත් නැහ් එක ඇඩ්වෙයාර් එකක් කියලා
    තනිකර අමු ගොන්නු ටාගට් කරල හදපු එකක්.

    වැඩිය ඕන නෑ ඇප් එක දාපු ගමන් pi 1 එකක් ඇවිල්ල ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනව. ඉතින් බන් මයිනින් වලින්නම් ලැබෙන්නේ දාපු ගමන් 1ක් හුටස්ගාල ආවෙ කොහොමද? :rofl: එහෙනම් පටන් ගත්ත තැනම ඉදන් ටික ටික වැඩිවෙන්න ඕන.
     
    • Like
    Reactions: acryan

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    මිනිස්සුන්ට කියලා තේරුම් කරනවට වඩා හොඳයි උන්ටම තේරුම් ගන්න දෙන එක

    app-1712b47542ac464239ccbba3cba9f27f6bec77e06af534905af22afd9333549e.png

    ------ Post added on Mar 1, 2021 at 1:10 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,841
    8
    35,391
    113
    First of all, I am not a Pi Network member or have any vested interest on it. However, I have read about it a few years ago. I remember it was launched on the Pi Day of 2019. It was on the Stanford news pages.

    The people behind this are real, they are lecturers of Stanford and publicly visible. There's a white paper on the Pi Network drafted by Prof David Mazières ( Professor of Computer Science) describing the Stellar Consensus Protocol (SCP) architechture used. It's a more generic form of the blockchain.

    However, it's not exactly clear how it works from this point onwards. At the current phase they are trying to consolidate some 5 Milllion participants. It's not a crypto currency at this stage and hence carry no real value attached to it.
    But there is Phase 2 and Phase 3 of this project and I have not read anything about it recently because I have no interest.

    But someone cannot just dismiss it claiming a scam or adware. These things take a long time to establish, if at all it turns out to be successful. Don't forget when the Bitcoin started in 2008 it had a value of less than 1 cent of a USD.

    If anyone has evidence that this is a scam please post some links for other's benefit.