Sunil T & The Jungle Book

inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,561
    113
    Nowhere
    හෝල් වල බොක්ස් කියලා එකක් නැත්තන් මූට තේරෙයි කවුරුවත් මුගේ ඒවා බලන්නේ නෑ කියලා. ගිය 24 ද කොහෙද. මුලු හෝල් එකටම හිටියේ අපියි තව එක කපල් එකකුයි විතරමයි :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේ පොන්නයා තමා ලංකාවේ ඒවා අපිට එපා කෙරවේවෙ
     
    • Like
    Reactions: shenat

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,521
    2,034
    113
    Rockers Island
    හෝල් වල බොක්ස් කියලා එකක් නැත්තන් මූට තේරෙයි කවුරුවත් මුගේ ඒවා බලන්නේ නෑ කියලා. ගිය 24 ද කොහෙද. මුලු හෝල් එකටම හිටියේ අපියි තව එක කපල් එකකුයි විතරමයි :rofl:
    Ehema thama ban sathiye dawas wala minissu niwadu dagena film balanna en na...uba koheda giye ricky eka open da dan?
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    සමන් එදිරිමොණි ස' කියනව වගෙ කාටවත් බලෙන් බලන්න කියන්නෙ නැ නෙ මචන්. කැමති එකෙක් ඉන්නවනම් බලයි.
    බොහොමයක් (99 % ) ලන්කන් ෆිලුම්ස් ඉතින් ඔහොම තමයි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔන්න බලපං තව ටිකකිං කට්ටිය සරම උස්සං එනව "ලංකාවෙ එකෙක්ට අරින්නෙ තවත් ලංකාවෙම එකෙක් තමයි" කියාගෙන.
    1614573419063.png