පල්ලිවලත් සීන් යනවා.. පූජක පූජකවරියන් සම්බන්ධ ගෑනු, පිරිමි අපයෝජන වගේ දේවල්. නමුත් එලිවෙනවා අඩුයි.. මොකද උන්ට ආගමික පසල් තුල උඩ බලගෙන කෙල ගහගන්න එක ගැන කියල දීල තියෙන්නේ..නමුත් උනුන් කරගන්නවාසිංහලු මයි සෛන්හලුන්ව නැති කර ගන්නේ
වෙන ආගමක ඔහොම ත්‍රෙඩ් එකක් වැටුන නම් මෙලහට අයින් කරලා රෙපොට් කරලා
එකට අපේ එවුන් තව උස්ස උස්ස ලෝකෙටම පෙන්නනවා
තම්බි පල්ලිවල පොඩි කෙල්ලෝ බදිනවා
ෆාදර්ල සල්ලි වලට ගැනු ගෙන්න ගන්නවා
පුසරිලා කෝවිලට පුජාව අරන් එන එවුන්ට කෙලිනවා
ඒවගේ කිසි දෙයක් ශෙයා වෙන්නේ නැ
මේවා නම් කෙලින්ම ශෙයා වෙනවා කිසි අවුලක් නැ
පූජකයො සම්බන්ධ ළමා නිවාසවල පවා විවිධ අකටයුතුකම් වෙලා තිබෙන බව මාධ්‍ය වාර්ථා වෙලා තියෙනවා අතීතයේදී නමුත් ඒවා ගැන පසුව කිසිදු සඳහනක් නෑ
