Bitcoin Next bubble targets

Status
Not open for further replies.

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    උබට profit නම් sell කරපන් 50%ක්..ඉතුරු 50% ට stop loss තියන්න 244$ වගේ
    Ok මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනට 😍😍 ලොකු profit නෙමෙයි but still තනියම trade දැම්මනම් හැමදාම ලොස්නෙ බන් අපි. ගොඩක් පින්. Course එකක් කරපන්කො සිරාවටම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ahh elaz. a unath machan down trend ekake RSI eka othana na ne ? :confused: ara cake/USDT eka nam oya dala thiyanawa ne hariyata. a wage ekake BTCUSD ekee na ne 1 hour chart ekata
    4 Bull Div.png

    4 bull point. Super bullish pattern එකක්..3 div තමා සාමානයෙන් super bullish විදියට සලකන්නේ
     
    • Love
    Reactions: acryan

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Ok මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනට 😍😍 ලොකු profit නෙමෙයි but still තනියම trade දැම්මනම් හැමදාම ලොස්නෙ බන් අපි. ගොඩක් පින්. Course එකක් කරපන්කො සිරාවටම.
    Maath enawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aran test karanna hoda coin ekak monada sinhalu me welawe. NEM hodada. polkadot hodada :sorry:
    ඊයේ ගන්න ඕන එකට උබ අද අහනවා..උබ අපිවත් confuse කරනවා

    BTC.png

    මන් expect කරේ red line විදියට යාවි කියලා..දැන් යන විදියට කෙලින්ම 51250$ යාවි වගේ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    appah youtube ungen balala nam coins ganne na bung. honda ganak kagatha ara doge magula aragena masekata kalin
     
    • Sad
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    ඊයේ ගන්න ඕන එකට උබ අද අහනවා..උබ අපිවත් confuse කරනවා

    View attachment 114969
    මන් expect කරේ red line විදියට යාවි කියලා..දැන් යන විදියට කෙලින්ම 51250$ යාවි වගේ..
    aai poddak dip wennattan btc thawa tikak aran danna one
    ------ Post added on Mar 2, 2021 at 12:05 AM
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Machan coins aran wallet eke thiya gathoth fee ekak kapenawada??
    Binance, Coinbase me dekama Coins aran diga kalayak thiya ganna hoda mokakda ??
    Nathan wena wallet thiyeda hoda ewa fee ekak yanwanam adu ho fee ekak nathi??
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    කොයින්ස් අරන් එක්ස්චේන්ජ්වල තියල තියන්න එපා. වහාම Non-Custodial Crypto වොලට එකකට ගන්න. මේ වොලට්ස් රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    https://guarda.com
    https://www.safepal.io (මේක ඇන්ඩ්‍රොයිඩ් එක සොෆ්ට් වොලට් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්)
    https://trustwallet.com

    ** දැනට මේ ටික විතරයි මට ට්‍රස්ට් කරන්න පුලුවන්. මේ වොලට්වල කොයින්ස් තියාගන්න ෆී එකක් ගෙවන්න ඕන නෑ, නමුත් විත්ඩ්‍රෝ කරනකොට එක්ස්චේන්ජ් එකට ෆී එකක් ගෙවන්න ඕන.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,230
    17,701

    Long term hold කරනව නම් විතරයි නේද?
    1000$ක් වගේ coin නම් එහෙම මාරු කරද්දි පාඩුයි නේද fee එක නිසා?
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Long term hold කරනව නම් විතරයි නේද?
    1000$ක් වගේ coin නම් එහෙම මාරු කරද්දි පාඩුයි නේද fee එක නිසා?
    එහෙම එකක් නෑ බන්. හිටපු ගමන් ඔය exchange කාරයො කොයින්ස් ඩී ලිස්ට් කරනව, එහෙම වුනොත් බඩු බනිස්!. හොදම දේ ට්‍රේඩ් නොකරනවනම් අපේ වොලට් එකකට ගන්න එක.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    කොයින්ස් අරන් එක්ස්චේන්ජ්වල තියල තියන්න එපා. වහාම Non-Custodial Crypto වොලට එකකට ගන්න. මේ වොලට්ස් රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    https://guarda.com
    https://www.safepal.io (මේක ඇන්ඩ්‍රොයිඩ් එක සොෆ්ට් වොලට් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්)
    https://trustwallet.com

    ** දැනට මේ ටික විතරයි මට ට්‍රස්ට් කරන්න පුලුවන්. මේ වොලට්වල කොයින්ස් තියාගන්න ෆී එකක් ගෙවන්න ඕන නෑ, නමුත් විත්ඩ්‍රෝ කරනකොට එක්ස්චේන්ජ් එකට ෆී එකක් ගෙවන්න ඕන.
    Thanks machan ..
     
    • Like
    Reactions: bestdivx
    Status
    Not open for further replies.