Ok මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනටඋබට profit නම් sell කරපන් 50%ක්..ඉතුරු 50% ට stop loss තියන්න 244$ වගේ
Ok මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනටඋබට profit නම් sell කරපන් 50%ක්..ඉතුරු 50% ට stop loss තියන්න 244$ වගේ
ahh elaz. a unath machan down trend ekake RSI eka othana na ne ?ara cake/USDT eka nam oya dala thiyanawa ne hariyata. a wage ekake BTCUSD ekee na ne 1 hour chart ekata
Maath enawaOk මචන් එල, thank you so much. මචන් සිරාවටම කියන්නෙ crypto analysis course එකක් කරපන්කො. මම ගන්නව සල්ලි දීල උබ කරොත්නම්. උබගෙ විදියට trade දාල profit උන දෙවෙනි එක මේක දැනටලොකු profit නෙමෙයි but still තනියම trade දැම්මනම් හැමදාම ලොස්නෙ බන් අපි. ගොඩක් පින්. Course එකක් කරපන්කො සිරාවටම.
aran test karanna hoda coin ekak monada sinhalu me welawe. NEM hodada. polkadot hodadaView attachment 114967
4 bull point. Super bullish pattern එකක්..3 div තමා සාමානයෙන් super bullish විදියට සලකන්නේ

ඊයේ ගන්න ඕන එකට උබ අද අහනවා..උබ අපිවත් confuse කරනවාaran test karanna hoda coin ekak monada sinhalu me welawe. NEM hodada. polkadot hodada![]()
danui daha duk widala btc tikak gatte dawas gaanak try karala sinhalu. ada hoda buys neddaඊයේ ගන්න ඕන එකට උබ අද අහනවා..උබ අපිවත් confuse කරනවා

Test karanna test coin tiyanawa ,aran test karanna hoda coin ekak monada sinhalu me welawe. NEM hodada. polkadot hodada![]()
උ අමාරුවෙන් 15$ දාගෙන...මුට ඕන දැන් crypto හැගීම ගන්න..කොහොමද ගත්ත ගමන් 100% drop එකක් අවොත්Test karanna test coin tiyanawa ,
Real crypto walin umba monada test karanna yanne![]()

උ අමාරුවෙන් 15$ දාගෙන...මුට ඕන දැන් crypto හැගීම ගන්න..කොහොමද ගත්ත ගමන් 100% drop එකක් අවොත්![]()

tika tika set karaganin usdT karala tiyaganin.
aai poddak dip wennattan btc thawa tikak aran danna oneඊයේ ගන්න ඕන එකට උබ අද අහනවා..උබ අපිවත් confuse කරනවා
View attachment 114969
මන් expect කරේ red line විදියට යාවි කියලා..දැන් යන විදියට කෙලින්ම 51250$ යාවි වගේ..
කොයින්ස් අරන් එක්ස්චේන්ජ්වල තියල තියන්න එපා. වහාම Non-Custodial Crypto වොලට එකකට ගන්න. මේ වොලට්ස් රෙකමන්ඩ් කරන්න පුලුවන්.Machan coins aran wallet eke thiya gathoth fee ekak kapenawada??
Binance, Coinbase me dekama Coins aran diga kalayak thiya ganna hoda mokakda ??
Nathan wena wallet thiyeda hoda ewa fee ekak yanwanam adu ho fee ekak nathi??
Long term hold කරනව නම් විතරයි නේද?කොයින්ස් අරන් එක්ස්චේන්ජ්වල තියල තියන්න එපා. වහාම Non-Custodial Crypto වොලට එකකට ගන්න. මේ වොලට්ස් රෙකමන්ඩ් කරන්න පුලුවන්.
https://guarda.com
https://www.safepal.io (මේක ඇන්ඩ්රොයිඩ් එක සොෆ්ට් වොලට් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්)
https://trustwallet.com
** දැනට මේ ටික විතරයි මට ට්රස්ට් කරන්න පුලුවන්. මේ වොලට්වල කොයින්ස් තියාගන්න ෆී එකක් ගෙවන්න ඕන නෑ, නමුත් විත්ඩ්රෝ කරනකොට එක්ස්චේන්ජ් එකට ෆී එකක් ගෙවන්න ඕන.
එහෙම එකක් නෑ බන්. හිටපු ගමන් ඔය exchange කාරයො කොයින්ස් ඩී ලිස්ට් කරනව, එහෙම වුනොත් බඩු බනිස්!. හොදම දේ ට්රේඩ් නොකරනවනම් අපේ වොලට් එකකට ගන්න එක.Long term hold කරනව නම් විතරයි නේද?
1000$ක් වගේ coin නම් එහෙම මාරු කරද්දි පාඩුයි නේද fee එක නිසා?
Thanks machan ..කොයින්ස් අරන් එක්ස්චේන්ජ්වල තියල තියන්න එපා. වහාම Non-Custodial Crypto වොලට එකකට ගන්න. මේ වොලට්ස් රෙකමන්ඩ් කරන්න පුලුවන්.
https://guarda.com
https://www.safepal.io (මේක ඇන්ඩ්රොයිඩ් එක සොෆ්ට් වොලට් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්)
https://trustwallet.com
** දැනට මේ ටික විතරයි මට ට්රස්ට් කරන්න පුලුවන්. මේ වොලට්වල කොයින්ස් තියාගන්න ෆී එකක් ගෙවන්න ඕන නෑ, නමුත් විත්ඩ්රෝ කරනකොට එක්ස්චේන්ජ් එකට ෆී එකක් ගෙවන්න ඕන.