නාඩගම්කාරයෝ ටෙලිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බලන්න පටන්ගත්ත
    කූබියෝ බලුවා
    ඊට පස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින්
    ඊට පස්සෙ එක දිගට බලන්න හිතුනේ මේක විතරයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳ කතා යන්නෙ රෑ නිදාගන්න වෙලාවට.
    කුණු කතා යන්නෙ බලන්න පුලුවන් වෙලාවට.
    ඉතිං ටීවී එක බලන්නෙ නිවුස් හෙඩ්ලයින් බලන්න විතරයි..
    අනික් වෙලාවට ෆිලුමක් බලල, කිරිය පත්තෙ රවුමක් ගහල නිදාගන්නව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    දැනට ශේප්. හැබැයි සකල ගුරු වගේ උන්ටවත් විසදගන්න බැරි ප්‍රශ්න හදාගෙන එක එපිසෝඩ් එකෙන් ඉවර කරල දායිද දන්නේ නෑ ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    Kudu case eka wenakan beluwa. Depressing wage. Depressing wage edagena giyoth mm kathawa balana eka nawaththanawa. Movie ekak unath.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බලන්න පටන්ගත්ත
    කූබියෝ බලුවා
    ඊට පස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින්
    ඊට පස්සෙ එක දිගට බලන්න හිතුනේ මේක විතරයි
    can you hear me
    International

    ඔය දෙකත් බලන්න
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
    උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑ
    මරු කතාව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑ
    චැනල් එකේ අවුලක්ද මන්දා බන් ඒක නම්. ස්වර්නවාහිනී, හිරු, දෙරණ කතා සේරගේම යන්නේ එකම ආටිෆිෂල් මේකප් එක. රූපවාහිනියේ itn එකේ එහෙම ගොඩක්ම නැචුරල් මේකප් එකක් දාන්නේ. රූපවාහිනියේ නෑනාලා කියන කතාවෙත් යන්නේ ආටිෆිෂල් මේකප් එකක්. මේකප් එකෙන් කියතහැකි කතාව ගොබ්බද නැද්ද මොකාද අධ්‍යක්ෂක කියලා.

    අනික නාඩගම්කාරයෝ ලියන්නේ එදිරිමුනියාලු නේද. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියල ඉවර එකක් නෙමෙයිනේ. හෙට කොටස අද ලියන ජාතියේ කතාවක්. ඌවත් දන්නේ නෑ අවසානේ මොකක්ද කියලා.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537

    no muchan script was written by saddha mangala.. the person who wrote hara kotiya.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    චැනල් එකේ අවුලක්ද මන්දා බන් ඒක නම්. ස්වර්නවාහිනී, හිරු, දෙරණ කතා සේරගේම යන්නේ එකම ආටිෆිෂල් මේකප් එක. රූපවාහිනියේ itn එකේ එහෙම ගොඩක්ම නැචුරල් මේකප් එකක් දාන්නේ. රූපවාහිනියේ නෑනාලා කියන කතාවෙත් යන්නේ ආටිෆිෂල් මේකප් එකක්. මේකප් එකෙන් කියතහැකි කතාව ගොබ්බද නැද්ද මොකාද අධ්‍යක්ෂක කියලා.

    අනික නාඩගම්කාරයෝ ලියන්නේ එදිරිමුනියාලු නේද. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියල ඉවර එකක් නෙමෙයිනේ. හෙට කොටස අද ලියන ජාතියේ කතාවක්. ඌවත් දන්නේ නෑ අවසානේ මොකක්ද කියලා.
    ලියන්නේ සද්දා මංගල සුරියබණ්ඩාර නේ.....

    • Wow
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    මට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
    swarnawahiniya wawan knda hadanne eka.adala adala gu krai kiyala matath hithenawa.tv eke add goda witarai
     
    • Sad
    Reactions: Heshan Daminda