පට්ට නේ.... අහම්බෙන් youtube එකේ දැක්කා... ඔක්කොම කොටස් ටික බැලුවා....
can you hear meබලන්න පටන්ගත්ත
කූබියෝ බලුවා
ඊට පස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින්
ඊට පස්සෙ එක දිගට බලන්න හිතුනේ මේක විතරයි
උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑමට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
international eka mamath baluwacan you hear me
International
ඔය දෙකත් බලන්න
මරු කතාව.උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑ
චැනල් එකේ අවුලක්ද මන්දා බන් ඒක නම්. ස්වර්නවාහිනී, හිරු, දෙරණ කතා සේරගේම යන්නේ එකම ආටිෆිෂල් මේකප් එක. රූපවාහිනියේ itn එකේ එහෙම ගොඩක්ම නැචුරල් මේකප් එකක් දාන්නේ. රූපවාහිනියේ නෑනාලා කියන කතාවෙත් යන්නේ ආටිෆිෂල් මේකප් එකක්. මේකප් එකෙන් කියතහැකි කතාව ගොබ්බද නැද්ද මොකාද අධ්යක්ෂක කියලා.උබේ කතාවේ ඇත්තක් තියෙයි. මම නම් බලනවා දැනට ..මටත් පොඩි ආටිෆිෂල් ගතියක් දැනෙනවා. ඉන්ටනැසනල් තරම් නම් මට සෙට් වුනේ නෑ
no muchan script was written by saddha mangala.. the person who wrote hara kotiya.චැනල් එකේ අවුලක්ද මන්දා බන් ඒක නම්. ස්වර්නවාහිනී, හිරු, දෙරණ කතා සේරගේම යන්නේ එකම ආටිෆිෂල් මේකප් එක. රූපවාහිනියේ itn එකේ එහෙම ගොඩක්ම නැචුරල් මේකප් එකක් දාන්නේ. රූපවාහිනියේ නෑනාලා කියන කතාවෙත් යන්නේ ආටිෆිෂල් මේකප් එකක්. මේකප් එකෙන් කියතහැකි කතාව ගොබ්බද නැද්ද මොකාද අධ්යක්ෂක කියලා.
අනික නාඩගම්කාරයෝ ලියන්නේ එදිරිමුනියාලු නේද. ඒ කියන්නේ ස්ක්රිප්ට් එක ලියල ඉවර එකක් නෙමෙයිනේ. හෙට කොටස අද ලියන ජාතියේ කතාවක්. ඌවත් දන්නේ නෑ අවසානේ මොකක්ද කියලා.
ලියන්නේ සද්දා මංගල සුරියබණ්ඩාර නේ.....චැනල් එකේ අවුලක්ද මන්දා බන් ඒක නම්. ස්වර්නවාහිනී, හිරු, දෙරණ කතා සේරගේම යන්නේ එකම ආටිෆිෂල් මේකප් එක. රූපවාහිනියේ itn එකේ එහෙම ගොඩක්ම නැචුරල් මේකප් එකක් දාන්නේ. රූපවාහිනියේ නෑනාලා කියන කතාවෙත් යන්නේ ආටිෆිෂල් මේකප් එකක්. මේකප් එකෙන් කියතහැකි කතාව ගොබ්බද නැද්ද මොකාද අධ්යක්ෂක කියලා.
අනික නාඩගම්කාරයෝ ලියන්නේ එදිරිමුනියාලු නේද. ඒ කියන්නේ ස්ක්රිප්ට් එක ලියල ඉවර එකක් නෙමෙයිනේ. හෙට කොටස අද ලියන ජාතියේ කතාවක්. ඌවත් දන්නේ නෑ අවසානේ මොකක්ද කියලා.
no muchan script was written by saddha mangala.. the person who wrote hara kotiya.
Ethakota meke ekek dala thibbe edirimuniya liyanne kiyalaලියන්නේ සද්දා මංගල සුරියබණ්ඩාර නේ.....
edirimuniya lianawa pakakඅනික නාඩගම්කාරයෝ ලියන්නේ එදිරිමුනියාලු නේද.

swarnawahiniya wawan knda hadanne eka.adala adala gu krai kiyala matath hithenawa.tv eke add goda witaraiමට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
Ethakota meke ekek dala thibbe edirimuniya liyanne kiyala![]()