ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,957
    6,315
    113
    පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් ට්‍රැවලින් බෑගයක දමා තිබිය දී සොයාගත් මළ සිරුර රැගෙන ආ පුද්ගලයා බස් රථයට ගොඩ වන අයුරු හා ඉන් බැස යන අයුරු දැක්වෙන සී.සී.ටීවි දර්ශන කිහිපයක් ලැබී තිබේ.



    මේ අතර, ඔහු මළසිරුර රැගෙන කොළඹට පැමිණි බව පැවසෙන බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාර්ග අංක 143 ඔස්සේ හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථයක් මඟින් එම මළසිරුර කොළඹට රැගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

    බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයෙකු හංවැල්ල ප්‍රදේශයෙන් අදාළ බෑගය ද සමග බස් රථයට ගොඩ වූ බවට ප්‍රකාශ කර තිබේ.

    මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය තරුණියගේ හිස අදාළ ගමන් බෑගය තුළ තිබී නොමැති බවය.

    මියගිය තරුණියගේ හා මළ සිරුර රැගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය හැකිය.

    වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති - 0718 591 557
    පොලිස් හදිසි ඇමතුම් ඒකකය - 0112 433 333


    ඔන්න ඉතිං හිතාගනිල්ලකො බෝම්බයක් ලගේජ් ඵකක දාගෙන ගෙනල්ල තිබ්බත් ඔච්චරයි.😠
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    ඔන්න ඉතිං හිතාගනිල්ලකො බෝම්බයක් ලගේජ් ඵකක දාගෙන ගෙනල්ල තිබ්බත් ඔච්චරයි.😠
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකනම් අැත්ත ඕක බෝම්බයක් වුනානම්...ඒකටත්‍ ඉතිං පොලිසිය අපෙන් අහයි ගෙනාපු ඵකා ගැන..
    හා හා අපේ ස'ගෙ බුද්ධි අංස වලට හොරෙන් කොළඹට කාක්කකෙක්ටවත් ඵන්න බෑ මළ මිනී බෑග් වල දාගෙන බස් ඵකේ අාවට...😶
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Munnan maha kaalakanni haththak bn. Mokaa aawath mini marana eka nathara wennane. Ahu wenawa kiyala dana danath mini maranawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නූතන කැකිල්ලේ රජතුමාට අනුව ඔය බෑග් එක හදපු එකාගෙත් වරදක් තියෙනව. ඒකෙ ඉඩ මදි නිසා ඔලුව කපන්න වෙලා. නැත්නම් මිනිය අඳුරගන්න තිබුන
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,769
    113
    Dubai
    p1-2.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..😒
    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,849
    73,552
    113
    මට තියෙන ප්‍රශ්නේ උෟ ඔය ගෑණිව මරල ඔයතරම් දුරක් බයක් සැකක් නැතුව උස්සගෙන අාවෙ මොකද කියල..😒
    Anymore pics?
     
    • Like
    Reactions: JohnSnow