DSLR එකක්_ඕනෙද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    Cam එක Dry Box දානකොට lens එක battery එක ගලවලා දාන්න ඕනද? Humidity එක normally මොන range ඒකෙද තියාගන්න ඕන :unsure:
    මම නම් එහෙම තමයි දාන්නේ නිතරම පාවිච්චි කරන්නේ නැත්නම්.

    සමහර dry boxes වල humidity level meter එකේ ideal humidity එක ගහල තියෙනවා. සාමාන්‍යයෙන් 20 - 40 අතර තමයි තියෙන්නෙ. Humidity level meter එකක් නැත්නම් silica gel dehumidifier එකේ බෝල රෝස පාට වීගෙන එනකොට charge කරන්න.
     
    • Like
    Reactions: NRTG and Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම නම් එහෙම තමයි දාන්නේ නිතරම පාවිච්චි කරන්නේ නැත්නම්.

    සමහර dry boxes වල humidity level meter එකේ ideal humidity එක ගහල තියෙනවා. සාමාන්‍යයෙන් 20 - 40 අතර තමයි තියෙන්නෙ. Humidity level meter එකක් නැත්නම් silica gel dehumidifier එකේ බෝල රෝස පාට වීගෙන එනකොට charge කරන්න.
    Thanks මචං Lens එක ගලවලා තියෙනකොට අවුලක් වෙන එකක් නැ නේද
     
    • Like
    Reactions: NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Cam එක Dry Box දානකොට lens එක battery එක ගලවලා දාන්න ඕනද? Humidity එක normally මොන range ඒකෙද තියාගන්න ඕන :unsure:
    aniwa battery eka galawala thiyanna macho. Humidity eka 40-45 athara thiyaganna

    මේක අවුලක් නැද්ද etry Level කෙනෙකුට
    Canon EOS Rebel T7 DSLR Camera with 18-55mm
    awulak na macho. kit lens eka maru karala ganna. 24-105 ekak wage ganna puluwannam hodayi
    ------ Post added on Jan 31, 2022 at 2:01 PM
     
    • Like
    Reactions: NRTG and super077

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Portrait වලට කියාපු භාණ්ඩේ නේ..😍😍
    mamath use karanne 35mm Nikkor 1.8G prime lens ekak.. Chuttak withara close up.. But colors ehema patta.. :yes::love:
    35mm focal length eka kiyanne samanya minis asata pena fov eka. portrait walata godakma hodayi. habayi godakma closeup shots walata hariyanne na mokada ethakota distortion enawa subject eke