elakiri ekata aluth man

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    naha bn mama aluthen haduwe ai fake kynne

    :( :( :(



    :(:(:(

    මේකේ ගොඩක් උන් ෆේක් ID වලින් එනවා වෙල්කම් කර ගන්න එකයි. new id මෙම්බර් නම් වෙල්කම් ඉතින්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හරි හරි shape එකේ වරෙන්. PM එකක් දාලා පරණ නම කියපන් අනුරාධ/ නදුන් එහෙම නෙවෙයි නේද


    godak kal idala elakiri eke post kiyawanne

    බලපන් ඉතින් මේකට ඇවිල්ලා තමන්ට කිසිම සම්බන්ධයක් නැති උන් දාන ඒවා නිකන් බල බල ඉන්නත් ලංකාවෙ උන්ට වෙලාව තියෙනව.. අඩුම ගානෙ account එකක් හදලා ඒවට අදහසක් දක්වන්නවත් හිතිලා නැති හැටි අනෙ අම්මපා :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753
    113
    කිරියෙ අලුත් එකවුන්ට් එකක් තියෙනවට වඩා ලේසියෙන් කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව.
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    • Like
    Reactions: Solo Rider