උලුවහු

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උලුවස්සක් දැම්මම බාත්රූම් එකට තව උලුවස්සක් කොහෙන්හරි තියන්න ඔනේද? එහෙම ඔනෙ වෙන්නෙ ලී එකක් දැම්මම නේද?
    ප්ලාස්ටික් එකක් දැම්මම එහෙම අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උලුවස්සක් දැම්මම බාත්රූම් එකට තව උලුවස්සක් කොහෙන්හරි තියන්න ඔනේද? එහෙම ඔනෙ වෙන්නෙ ලී එකක් දැම්මම නේද?
    ප්ලාස්ටික් එකක් දැම්මම එහෙම අවුලක් නෑ නේද?
    Eka bathroom eke structure eka matha depend wenawa.

    Bathroom eka external nam Plastic walata yanna. Water-resistance eka thiyano
    Internal +Salli thiye nam wood walata yanna
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    uba dala thiyanawada machan ?
    Kohomada condition eka?
    How many Years Used?
    Just for info
    man dala thiyenawa aluminium ready made ekak. awrudu 15kata wada use karala thama kisi awlak nathuwa use karanawa. mage athi glass eka eka parak binduna. eka replace kara. durable more than plastic ones
     
    • Love
    Reactions: HAneo