වැඩේ අතාරින්නෑ මූ (ELON) - Starship SN10 කොහොමහරි පුපුරන්නැතුව ගොඩබෑවා.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූට 50 නේද
    තියන සල්ලි වලින් ට්‍රැවල් කරලා බඩුවක් ගහන් හොබීස් කරගෙන ඉන්නෙ නැතිව බිසී වෙන එක බොරු වැඩක්. ලෝකෙ ලොකුම කෝටිපතියා උනත් යද්දි අරන් යන්නෑ නෙ.
    බිල්සේරියන් විතරයි සැපේ ඉන්නෙ, ගෑනුටික පැත්තකට දැම්මත් ඌ සැපේ ඉන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූට 50 නේද
    තියන සල්ලි වලින් ට්‍රැවල් කරලා බඩුවක් ගහන් හොබීස් කරගෙන ඉන්නෙ නැතිව බිසී වෙන එක බොරු වැඩක්. ලෝකෙ ලොකුම කෝටිපතියා උනත් යද්දි අරන් යන්නෑ නෙ.
    බිල්සේරියන් විතරයි සැපේ ඉන්නෙ, ගෑනුටික පැත්තකට දැම්මත් ඌ සැපේ ඉන්නෙ

    uge thinking mage thinking ube thinking ahasata polawa wage ban ekay
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබලගෙ ඔය දූපත් මානසිකත්වය ඌටනැ බන්..ටැවලින් කරන්ඩ තමයි හදන්නෙ සුපිරිම ටැවලින්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    uge thinking mage thinking ube thinking ahasata polawa wage ban ekay
    ඔව්
    ඔච්චර සල්ලි තියනවනම් මන් මුලින්ම කරන්නෙ ආයුෂ වැඩිකරගන්න පුලුළුන් විදියෙ මෙඩිසින් එකක් හදන්න ප්රොජෙක්ට් එකක් පටන් ගන්න එක.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,857
    5,907
    113
    තාම ඉක්මන් වැඩි බන් කියන්න. ඕක නාසා එක කලේ 70 ගනන් වල. මොකද ඕක අභ්‍යවකාශයට ගිහින් ආපහු එන්න ඕනේ. අනික මොන මාර්කට් එකටද ඕක හදන්නේ. අඟහරු වලට යන්න කියන බයිලේ නම් කියන්න එපා. මොකද හඳට මිනිස්සු යැව්වේත් බොහොම අමාරුවෙන්. ඒකට හදපු යානා තමා තාම පාවිච්චි වෙන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබලගෙ ඔය දූපත් මානසිකත්වය ඌටනැ බන්..ටැවලින් කරන්ඩ තමයි හදන්නෙ සුපිරිම ටැවලින්..
    ඇත්තද
    ඇමතියා නැත්තන් පාං ලෙල්ලක් වත් නෑ. තමන්ව අදුරන්නෙවත් නැති දේශපාලකයන්ගෙ රෙදි අපුල්ලා වහල් වැඩේ කරන එකෙක්ද ඌ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    තාම ඉක්මන් වැඩි බන් කියන්න. ඕක නාසා එක කලේ 70 ගනන් වල. මොකද ඕක අභ්‍යවකාශයට ගිහින් ආපහු එන්න ඕනේ. අනික මොන මාර්කට් එකටද ඕක හදන්නේ. අඟහරු වලට යන්න කියන බයිලේ නම් කියන්න එපා. මොකද හඳට මිනිස්සු යැව්වේත් බොහොම අමාරුවෙන්. ඒකට හදපු යානා තමා තාම පාවිච්චි වෙන්නේ.
    හදට මිනිස්සු යැව්වෙ.අපිට උබලට ගහන්න පුලුවන් කියලා සෝවියට් යූනියන් එකට පෙන්න.මේකත අගහරු කිව්වට කොමර්ශල් ස්පේශ් ශිප්ස් හදන්න ඕනි නිසා අගහරු කියලා දාගෙන හදනවා වෙන්න ඇති.
     
    • Like
    Reactions: JohnSnow

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය වැඩේ කරන්ඩ පුලුවන්, නැනෝ රොබෝ දියුනු කරානම් යන එක මහ දෙයක් නෙමේ..
    මහ දෙයක් නෙමෙයි නම් උබ කරපන්කො . පොයිය නම් තියනව ඉතින් මොනව නැතත් :p :p :p :p :p
     
    • Love
    Reactions: Champ HB

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    මූට 50 නේද
    තියන සල්ලි වලින් ට්‍රැවල් කරලා බඩුවක් ගහන් හොබීස් කරගෙන ඉන්නෙ නැතිව බිසී වෙන එක බොරු වැඩක්. ලෝකෙ ලොකුම කෝටිපතියා උනත් යද්දි අරන් යන්නෑ නෙ.
    බිල්සේරියන් විතරයි සැපේ ඉන්නෙ, ගෑනුටික පැත්තකට දැම්මත් ඌ සැපේ ඉන්නෙ
    මිනිහෙක් වුනාම තමන්ගෙන් ලෝකෙට වටිනාකමක් දීලා යන්න පුලුවන් මිනිහා තමයි වීරයෙක් වෙන්නේ.ඒක තමන්ගෙන් බිහිවුන දක්ශ සිසුවෙක්,වැවක්,පිංතාලියක්,පිං ලිදක් වුනත කමක් නෑ.මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයු වෙනස් කම් තමයු ඕවා.ඕනි තරන් බඩු ගහලා මැරිලා යන මිනිස්සු ඉන්නෙ.කවුරුවත් වුන් මැරුනට පස්සේ කතා කරන්නේ නෑ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    මූට 50 නේද
    තියන සල්ලි වලින් ට්‍රැවල් කරලා බඩුවක් ගහන් හොබීස් කරගෙන ඉන්නෙ නැතිව බිසී වෙන එක බොරු වැඩක්. ලෝකෙ ලොකුම කෝටිපතියා උනත් යද්දි අරන් යන්නෑ නෙ.
    බිල්සේරියන් විතරයි සැපේ ඉන්නෙ, ගෑනුටික පැත්තකට දැම්මත් ඌ සැපේ ඉන්නෙ
    තෝ වගේ මෝඩ හරකෙක් උබ යන තැන ගොන් කතාවක් කියන එකමයි කරන්නේ අනේ පොන්නයෝ උබට ඩිප්‍රෙශන් හැදුනේ නැත්තනුයි පුදුමේ උබ වගේ හරක් මන් ඕනි තරන් දැකලා තියනවා හිතන්න පුලුවන් තරන් හිතලා හිතලා හුකාගෙන ඉන්න උන් මේ රිප්ලයි එක දැකලා බෙල්ලෙ වැල දාගන්න එපා එහෙව් හැත්ත තොපි
     
    • Like
    Reactions: JohnSnow

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඔය වැඩේ කරන්ඩ පුලුවන්, නැනෝ රොබෝ දියුනු කරානම් යන එක මහ දෙයක් නෙමේ..
    එරෝසන් මුට ඕක යවන්න කලින් රෝහිත සර් ගෙන් උපදෙස් ගන්න තිබ්බා නේද මචං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    කවුරුවත් වුන් මැරුනට පස්සේ කතා කරන්නේ නෑ.
    මැරුණට පස්සෙ ඉතින් බම්බුවටෑ කතා කරලා :D

    ලෝකෙට මතක හිටින වැඩ නොකර ඉන්න ඕන කියල එහෙම නෙමෙයි කියන්නෙ ඈ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තාම ඉක්මන් වැඩි බන් කියන්න. ඕක නාසා එක කලේ 70 ගනන් වල. මොකද ඕක අභ්‍යවකාශයට ගිහින් ආපහු එන්න ඕනේ. අනික මොන මාර්කට් එකටද ඕක හදන්නේ. අඟහරු වලට යන්න කියන බයිලේ නම් කියන්න එපා. මොකද හඳට මිනිස්සු යැව්වේත් බොහොම අමාරුවෙන්. ඒකට හදපු යානා තමා තාම පාවිච්චි වෙන්නේ.
    අපේ ජිවිත කාලය තුලම උන් අගහරුවල පදිoචි වෙනව, හදට යවපු එකේ මෙමරි එක මෙගා බයිට් එකක්වත් නැද්ද කොහෙද, ඒක නිසා එදා සහ අද කියන්නෙ තාක්ශනය අහසට පොලොව වගේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,884
    5,147
    113
    මූට 50 නේද
    තියන සල්ලි වලින් ට්‍රැවල් කරලා බඩුවක් ගහන් හොබීස් කරගෙන ඉන්නෙ නැතිව බිසී වෙන එක බොරු වැඩක්. ලෝකෙ ලොකුම කෝටිපතියා උනත් යද්දි අරන් යන්නෑ නෙ.
    බිල්සේරියන් විතරයි සැපේ ඉන්නෙ, ගෑනුටික පැත්තකට දැම්මත් ඌ සැපේ ඉන්නෙ
    සමහර මිනිස්සුන්ට සැප කියන්නේ achievements මිසක් සල්ලි නෙමේ