2021 උසස්පෙල කරපු කෙනෙකුට ඕපන් එකේ llb කරන්න පුළුවන් ද?
ඒකට කොච්චර ගාණක් යනවා ද මාසෙකට?
උසස් පෙල රිසල්ට් එන්න කලින් ද පස්සෙ ද ගන්නෙ?
ඒකට කොච්චර ගාණක් යනවා ද මාසෙකට?
උසස් පෙල රිසල්ට් එන්න කලින් ද පස්සෙ ද ගන්නෙ?
ඉතිං බං ඒලෙවල් රිසල්ට්ස් එන්නෙ ජනවාරි නෙ.AL result blnwa ,
Exam ekk tyla gnne
Issaranm October wage apply Krnna oona, December exam tynwa.
2016dinam 130000 wage. Dannm 200000 wage athi.
UGC website eke blpn withara tynwa pdf
Nana sampurna gaana laksha 2k wtra yai aurudu 4tama.ඉතිං බං ඒලෙවල් රිසල්ට්ස් එන්නෙ ජනවාරි නෙ.
ඒ කියන්නෙ 2022 ඔක්තොම්බර් ද ඇප්ලයි කරන්න වෙන්නෙ මේ පාර කරපු එකෙකුට?
ඒකියන්නෙ අවුරුද්දකට ලක්ෂ දෙකක් ද?
මාසෙන් මාසෙට ගෙවන්න ඕන ද 20 ගානෙ?
අඩේ පොක්කා කෙලින් ම law entrance ලියන්න පුළුවන් ද?AL result blnwa ,
Exam ekk tyla gnne
Issaranm October wage apply Krnna oona, December exam tynwa.
2016dinam 130000 wage. Dannm 200000 wage athi.
UGC website eke blpn withara tynwa pdf
Oke exam tikak amaruilu
Amarui kiynne ethin theory padam karana unta gemak na
Godak un job karana gmn aurudu 7 wtra krnawa repeat wewi
LLB thiyan thenakata Enna amarui, lawyer wrnnanm LLB krla law college eke final yr liynna oona
Kelinma law entrance liyapn. Eeka kela unoth LLB krpn
------ Post added on Mar 4, 2021 at 6:02 PM
ඕකටත් එක්සෑම් thiyala gnneඅඩේ පොක්කා කෙලින් ම law entrance ලියන්න පුළුවන් ද?
ඒ කොහොම ද?
ඒක ලියන්න පුළුවන් නීතිය සම්බන්ධ අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් විතරයි නෙ
වෙන යුනියක ඩිග්රියක් කරන කෙනෙකුට බෑලු නේද?ඕකටත් එක්සෑම් thiyala gnne
Class ehmath thiynwa.
http://www.sllc.ac.lk/
Ookata ghn wistra blpn
Okkotama kalin AL krala idapiya
Open uni ynna ba wena gov uni ekaka dgree ekk kranawanm.වෙන යුනියක ඩිග්රියක් කරන කෙනෙකුට බෑලු නේද?![]()
නෑ බං llb පුළුවන්. මං දන්න ඉංජො ඉන්නවා ඕක කරනවා ඩ්ග්රි ගහපු කරනවා. හැබැයි ලෝ කොලේජ් සීන් එක නම් දන්නෙ නෑOpen uni ynna ba wena gov uni ekaka dgree ekk kranawanm.
Law college pluwan.
ඒ කරන්නෙ හොරෙන්නෑ බං llb පුළුවන්. මං දන්න ඉංජො ඉන්නවා ඕක කරනවා ඩ්ග්රි ගහපු කරනවා. හැබැයි ලෝ කොලේජ් සීන් එක නම් දන්නෙ නෑ
නෑ නෑ බං 2015 ට කලින් එහෙමයි. ඊට පස්සෙ ඒක අයින් කරා.ඒ කරන්නෙ හොරෙන්
මොකෙක් හරි පෙත්සමක් ගැහුවොත් නවත්තන්න කියනවා එකක්.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පාලනය වෙන දෙකක එකවර කරන්න බෑ.
ලෝ කොලෙජ් එක ඒකට අයිති නෑ.