foreign llb මේක පැහැදිලි කරපංකෝ ( help )

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    foreign llb කරපු අයට law college ෆයිනල් එක්සැම් එක කරන්න කලින් entrance exam එකක් වෙනම තියෙනවා ,

    එතකොට apiit එකේ වගේ තැන් වලත් දෙන්නේ foreign uni එකක degree එකක්
    apiit කරත් entrance exam එක කරන්නම් ඕනෙද law college ෆයිනල් exam එක කරන්න කලින් ?

    llb
    ------ Post added on Jan 3, 2025 at 1:25 AM