ඕපන් එකේ LLB

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    2021 උසස්පෙල කරපු කෙනෙකුට ඕපන් එකේ llb කරන්න පුළුවන් ද?
    ඒකට කොච්චර ගාණක් යනවා ද මාසෙකට?
    උසස් පෙල රිසල්ට් එන්න කලින් ද පස්සෙ ද ගන්නෙ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    AL result blnwa ,
    Exam ekk tyla gnne
    Issaranm October wage apply Krnna oona, December exam tynwa.
    2016dinam 130000 wage. Dannm 200000 wage athi.
    UGC website eke blpn withara tynwa pdf

    Oke exam tikak amaruilu
    Amarui kiynne ethin theory padam karana unta gemak na
    Godak un job karana gmn aurudu 7 wtra krnawa repeat wewi
    LLB thiyan thenakata Enna amarui, lawyer wrnnanm LLB krla law college eke final yr liynna oona
    Kelinma law entrance liyapn. Eeka kela unoth LLB krpn
    ------ Post added on Mar 4, 2021 at 6:02 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    AL result blnwa ,
    Exam ekk tyla gnne
    Issaranm October wage apply Krnna oona, December exam tynwa.
    2016dinam 130000 wage. Dannm 200000 wage athi.
    UGC website eke blpn withara tynwa pdf
    ඉතිං බං ඒලෙවල් රිසල්ට්ස් එන්නෙ ජනවාරි නෙ.
    ඒ කියන්නෙ 2022 ඔක්තොම්බර් ද ඇප්ලයි කරන්න වෙන්නෙ මේ පාර කරපු එකෙකුට?
    ඒකියන්නෙ අවුරුද්දකට ලක්ෂ දෙකක් ද?
    මාසෙන් මාසෙට ගෙවන්න ඕන ද 20 ගානෙ?
    ඒකට තේරෙන්න ගොඩක් අමාරුයි ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතිං බං ඒලෙවල් රිසල්ට්ස් එන්නෙ ජනවාරි නෙ.
    ඒ කියන්නෙ 2022 ඔක්තොම්බර් ද ඇප්ලයි කරන්න වෙන්නෙ මේ පාර කරපු එකෙකුට?
    ඒකියන්නෙ අවුරුද්දකට ලක්ෂ දෙකක් ද?
    මාසෙන් මාසෙට ගෙවන්න ඕන ද 20 ගානෙ?
    Nana sampurna gaana laksha 2k wtra yai aurudu 4tama.
    Ow mepara krna ekkta 2022 thamai.
    Ahla blpn intake eka koi kaleda kiyla . Mn kiwe 2016 thathwe. Eth loku wenasak nathiwa athi.
    Oke site eke blpn. Online apply Krnna tynne exam ekata
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    AL result blnwa ,
    Exam ekk tyla gnne
    Issaranm October wage apply Krnna oona, December exam tynwa.
    2016dinam 130000 wage. Dannm 200000 wage athi.
    UGC website eke blpn withara tynwa pdf

    Oke exam tikak amaruilu
    Amarui kiynne ethin theory padam karana unta gemak na
    Godak un job karana gmn aurudu 7 wtra krnawa repeat wewi
    LLB thiyan thenakata Enna amarui, lawyer wrnnanm LLB krla law college eke final yr liynna oona
    Kelinma law entrance liyapn. Eeka kela unoth LLB krpn
    ------ Post added on Mar 4, 2021 at 6:02 PM
    අඩේ පොක්කා කෙලින් ම law entrance ලියන්න පුළුවන් ද?
    ඒ කොහොම ද?
    ඒක ලියන්න පුළුවන් නීතිය සම්බන්ධ අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් විතරයි නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩේ පොක්කා කෙලින් ම law entrance ලියන්න පුළුවන් ද?
    ඒ කොහොම ද?
    ඒක ලියන්න පුළුවන් නීතිය සම්බන්ධ අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් විතරයි නෙ
    ඕකටත් එක්සෑම් thiyala gnne
    Class ehmath thiynwa.
    http://www.sllc.ac.lk/
    Ookata ghn wistra blpn
    Okkotama kalin AL krala idapiya
     
    • Sad
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Open uni ynna ba wena gov uni ekaka dgree ekk kranawanm.
    Law college pluwan.
    නෑ බං llb පුළුවන්. මං දන්න ඉංජො ඉන්නවා ඕක කරනවා ඩ්ග්‍රි ගහපු කරනවා. හැබැයි ලෝ කොලේජ් සීන් එක නම් දන්නෙ නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ බං llb පුළුවන්. මං දන්න ඉංජො ඉන්නවා ඕක කරනවා ඩ්ග්‍රි ගහපු කරනවා. හැබැයි ලෝ කොලේජ් සීන් එක නම් දන්නෙ නෑ
    ඒ කරන්නෙ හොරෙන්
    මොකෙක් හරි පෙත්සමක් ගැහුවොත් නවත්තන්න කියනවා එකක්.
    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පාලනය වෙන දෙකක එකවර කරන්න බෑ.
    ලෝ කොලෙජ් එක ඒකට අයිති නෑ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒ කරන්නෙ හොරෙන්
    මොකෙක් හරි පෙත්සමක් ගැහුවොත් නවත්තන්න කියනවා එකක්.
    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පාලනය වෙන දෙකක එකවර කරන්න බෑ.
    ලෝ කොලෙජ් එක ඒකට අයිති නෑ.
    නෑ නෑ බං 2015 ට කලින් එහෙමයි. ඊට පස්සෙ ඒක අයින් කරා.
    දැන් ඩොකාලා ඉංජලා එහෙම ඉන්නවා ඔහොම කරන