මේ අළුහම් ද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    9509064D-46BA-4B83-A202-4C075AB3AC05.jpeg

    පිට පුරාම මේ වගේ පොඩි පැල්ලම් වගේ තියෙනවා.මේ අළුහම්ද?
    දන්න කෙනෙක් කියන්න.
    බෙහෙත් ගන්න හොඳ dermatologist කෙනෙක් දන්නව නම් ඒකත් කියන්න.
    Edit : Mycoral ක්‍රීම් එක ගෑවොත් අඩු වෙයිද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔය හිස්හොරි වැටිල වෙන දෙයක්..හිස්හොරි වලට බෙහෙතක් කරන්න.Dandruff shampoo ඵකක් use කරන්න..


    Mekatat mycoral weda. Eth aye enawa mageth tibba case eka kalayak.

    mama doctor kenek gen behet gatta. Anti fungal tablest wagayakui rs2900 witara wena shampoo ekakui dunna.

    den nam na. Eth dandruff tibbe na mage
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,985
    46,341
    113
    Mekatat mycoral weda. Eth aye enawa mageth tibba case eka kalayak.

    mama doctor kenek gen behet gatta. Anti fungal tablest wagayakui rs2900 witara wena shampoo ekakui dunna.

    den nam na. Eth dandruff tibbe na mage
    මේකයි පේන්න ලොකුවට නැති වුනාට හිස්හොරි කියන්නෙ දිලීරයක් නිසා ඔහොම වෙන්න අැහැට නොපෙනෙන පුංචිම කුඩක් වුනත් අැති..අපි ඔළුව පීරනකොට ඒ වැටෙන කුඩු පිටට වැටුනහම තමා ඔහොම වෙන්නෙ.Seborrheic dermatitis කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ..ඕකට මෙන්න මේ cream ඵකත් ටක්කෙටම හරි..

    57-11.png