පිට පුරාම මේ වගේ පොඩි පැල්ලම් වගේ තියෙනවා.මේ අළුහම්ද?
දන්න කෙනෙක් කියන්න.
බෙහෙත් ගන්න හොඳ dermatologist කෙනෙක් දන්නව නම් ඒකත් කියන්න.
Edit : Mycoral ක්රීම් එක ගෑවොත් අඩු වෙයිද?
මුකුත් බෙහෙතක් කරේ නැද්ද?no. ape malligeth thiyenawa..
ඔය හිස්හොරි වැටිල වෙන දෙයක්..හිස්හොරි වලට බෙහෙතක් කරන්න.Dandruff shampoo ඵකක් use කරන්න..
මේකයි පේන්න ලොකුවට නැති වුනාට හිස්හොරි කියන්නෙ දිලීරයක් නිසා ඔහොම වෙන්න අැහැට නොපෙනෙන පුංචිම කුඩක් වුනත් අැති..අපි ඔළුව පීරනකොට ඒ වැටෙන කුඩු පිටට වැටුනහම තමා ඔහොම වෙන්නෙ.Seborrheic dermatitis කියල ඉංග්රීසියෙන් කියන්නෙ..ඕකට මෙන්න මේ cream ඵකත් ටක්කෙටම හරි..Mekatat mycoral weda. Eth aye enawa mageth tibba case eka kalayak.
mama doctor kenek gen behet gatta. Anti fungal tablest wagayakui rs2900 witara wena shampoo ekakui dunna.
den nam na. Eth dandruff tibbe na mage
ඔය හිස්හොරි වැටිල වෙන දෙයක්..හිස්හොරි වලට බෙහෙතක් කරන්න.Dandruff shampoo ඵකක් use කරන්න..
ඔය දාපු cream ඵක සතියක් ගාල බලන්න..හිස්හොරි නෑ. Shampoo එකක් යූස් කරනවා
Thanxඔය දාපු cream ඵක සතියක් ගාල බලන්න..
Thanx.ගිහින් බලන්නම්goda weda kam nathuwa... oya kelinma yanna Dr Jayamini Senevirathne gawata.. eya balala hariyatama beheth dei...