system backup

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් බෑන්ක්, ටෙලිකොමිනිකේස්න් වල සිස්ටම් ක්‍රෑස් වලදී සර්විස් ඉන්ට්‍රප්ට් නොවෙන විදියට වැඩ කරන ටෙක්නොලොජි එක මොකක්ද බන්? මේන් සිස්ටම් එක සර්වර් කීපයක රන් වෙනවද? :rolleyes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් බෑන්ක්, ටෙලිකොමිනිකේස්න් වල සිස්ටම් ක්‍රෑස් වලදී සර්විස් ඉන්ට්‍රප්ට් නොවෙන විදියට වැඩ කරන ටෙක්නොලොජි එක මොකක්ද බන්? මේන් සිස්ටම් එක සර්වර් කීපයක රන් වෙනවද? :rolleyes:
    අපේනන් DR ඒකක් තියනවා
    මාස 6කට පාරක් පැය 12හක් ස්විච්කරනවා මෙයින් ඒකෙන් ඔකට
     
    • Like
    Reactions: manjulabw and NRTG

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    1*lXik7zGdIEYql3GvZ2gkgg.png
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    you have a primary site with production servers.

    You have a near-site environment configured with servers just as the primary site close to the primary site. There may be more than one near-site.

    You have a disaster recovery site (dr site) configured with servers just as the primary site mostly on a remote data centre away from the primary site.

    Production servers replicate their data to the near-site and dr site on a real-time/daily/monthly/quarterly basis.

    If something happens to the production site, the connection switches to the near-site (this happens automatically or manually based on the configuration)

    If something happens to both the primary site and the near-site, the connection has to be switched to the dr site. most of the time dr site is not configured to automatically linked - this may be based on the architecture and the requirement.

    This is the most basic explanation for doing this. there are things like load balancing with multiple servers, fault tolerance techniques are using based on the architecture.