Questions How much salary you need in Sri Lanka?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,044
    3
    118,603
    113
    Gampaha
    හොඳ ජීවිතයක් කියන එක එකිනෙකාට සාපේක්ෂයි. ඒ හින්ද ගාණක් කියන්න බෑ.

    එක්කෙනෙක්ට වාහනයක් තියාගෙන ස්ථිර ගේක කාල බීල ඉන්න එක හොඳයි,

    තව කෙනෙක්ට වාහන තුන හතරක්, ගෙවල් දෙක තුනක්, මාසෙකට සැරයක් විදේශ සංචාර තියෙන්න ඕනෙ. ඒත් මදි

    තව කෙනෙකුට මොනව තිබ්බත්, කසිප්පු ටිකක් ගහල කානුවක බුදියන සැප ගන්න බෑ.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    3,998
    113
    Car ekai hoda gedarakui thiyenawa nm 100,000 athi bn. Habai beela salli nasthi karana ekekta nm keeyak hambunath yadenne ne