කැමරා එකක් ගන්න ඕනි....කොල්ලන්ගෙන් සප් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    කැමරා එකක් ගන්න ඕනි බන්

    මෙහෙමයි සීන් එක, මට 80 කට වගේ කැමරාවක් ගන්න ඕනි. ගන්න එකේ මූලික අවශ්‍යතාව තමා

    ට්‍රිප් එකක් ගියාම ලස්සන ෆොටොස් ටිකක් ගන්න + වීඩියෝ කරන්න. :lol:

    ඉතින් මේකට හොඳ හොම්බ දිග කැමරාවක්ද? ඒකක් ගත්තොත් ඔය වීඩියෝ අරවා මේවා කරන්න පුලුවන්ද?

    නැත්නම් මම බැලුවේ GoPro 9 එකක් හරි DJI pocket 2 එකක් හරි ගන්න. මේ දෙකේ ලොකු වෙන්සක් තියේද? පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්න. මේ දෙක්න්ම ෆොටෝස් එහෙමත් ගන්න පුලුවන්ද? :rolleyes:

    මේවගෙන් ගන්න වීඩ්යෝස් අර ෆෝන් වලින් ගන්න ඒවා වගේ ලැප් එකට දැම්මම කොටු සීන් එක තියේද? :growl::growl: ඔය youtube එකේ travelling vdo කරන අය වීඩියොස් ගන්නෙ මේවගෙන් නෙමේද බන්? උන්ගෙ වීඩ්යෝ වල quality එක බලපන්කො :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹට ෆැමිලි ෆොටෝ එකක්වත් ලස්සන ෆොටෝ එකක්වත් ගන්න බැරි වෙනවා action cam එකක් ගත්තොත්. තව 20ක් විතර දාලා Sony a6000 එකක්ම ගනින්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    හොම්බ දිග කැමරාවට හොම්බ වෙනම ගන්න ඕනෙ නේද?
    කැමරාවට වඩා වියදමක් යනව හොම්බට.
    හොම්බ පරිස්සන් කරන්නත් ඕන Dry Box එකක දාලා fungus වලින්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හොම්බ පරිස්සන් කරන්නත් ඕන Dry Box එකක දාලා fungus වලින්
    sira. podda miss wunoth enawa. mageth awa amathaka wela cupboard ekaka daala thibila. sudda karaganna time ekak set wenakal inne. hoda welawata yanthan eddima meter wuna.
    හොම්බ දිග කැමරාවට හොම්බ වෙනම ගන්න ඕනෙ නේද?
    කැමරාවට වඩා වියදමක් යනව හොම්බට.
    homba thamai wadiyenma quality ekata balapanne. bodya parana wunath proca parana wunath homba hodai nan photos quality
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    ඇයි බන් මෙච්චර ෆෝන් වල හොඳ කැමරා බිල්ට් ඉන් එද්දි තාමත් මිනිස්සු කැමරා ගන්නෙ?
    ඇත්තටම ඔය ජාතියෙ කැමරා වලයි ෆෝන් වල එන කැමරා වලයි ලොකු වෙනසක් තියෙනවද?
    අනික ට්‍රිප් එකක් යද්දි පොටෝ එකක් ගහගන්න ඔච්චර කොලිටි කැමරා ඕනද? 🤔
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඔය ගානට ඉතින් නිකොන් d 5300 හරි d 3500 හරි. කැනන් නම් විඩියෝ වලට හොදයි ඒත් ඔය ගානට තියන එන්නට වඩා නම් නිකොන් එකකට යනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඇයි බන් මෙච්චර ෆෝන් වල හොඳ කැමරා බිල්ට් ඉන් එද්දි තාමත් මිනිස්සු කැමරා ගන්නෙ?
    ඇත්තටම ඔය ජාතියෙ කැමරා වලයි ෆෝන් වල එන කැමරා වලයි ලොකු වෙනසක් තියෙනවද?
    අනික ට්‍රිප් එකක් යද්දි පොටෝ එකක් ගහගන්න ඔච්චර කොලිටි කැමරා ඕනද? 🤔
    ඔව් සෑහෙන වෙනසක් තියනවා. ආර්ට්ෆිෂල් ගතිය අඩුයි.අපිට ඕනේ විදිහට ගන්න පුළුවන්. තව ලෙන්ස් වලින් කරන්න පුළුවන් දේ වැඩියි. අරන්ම බලන්න ඕනේ වෙනස. ඇක්ෂන් කැමරා වල වීඩියෝ පැත්ත තමා. හැබයි හොඳ මිර්රලස් එකක් කොලිටිය ඒ කනින් ගන්න බැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හොම්බ පරිස්සන් කරන්නත් ඕන Dry Box එකක දාලා fungus වලින්
    ඔවු මගේ යාලුවෙකුත් වෙනම ආර්ද්‍රතාව ස්ටේබල් තියාගන්න පුලුවන් යුනිට් එකක් ගත්ත.
    ඇයි බන් මෙච්චර ෆෝන් වල හොඳ කැමරා බිල්ට් ඉන් එද්දි තාමත් මිනිස්සු කැමරා ගන්නෙ?
    ඇත්තටම ඔය ජාතියෙ කැමරා වලයි ෆෝන් වල එන කැමරා වලයි ලොකු වෙනසක් තියෙනවද?
    අනික ට්‍රිප් එකක් යද්දි පොටෝ එකක් ගහගන්න ඔච්චර කොලිටි කැමරා ඕනද? 🤔
    කොලිටි එකේ ලොකු වෙනසක් තියෙනව මචෝ. පික්සල් වලින් එන කොලිටි එකට එහා ගිය කොලිටි එකක් තියෙනව.

    හරියටම ඒක වෙන විදිහ කියන්නනං දැනුමක් නෑ. සමහර විට iso වලින්, ෆෝකසිං වලින් වෙන්න ඇති.
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    1615045323929.jpeg
     
    • Like
    Reactions: Rankira and NRTG

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇයි බන් මෙච්චර ෆෝන් වල හොඳ කැමරා බිල්ට් ඉන් එද්දි තාමත් මිනිස්සු කැමරා ගන්නෙ?
    ඇත්තටම ඔය ජාතියෙ කැමරා වලයි ෆෝන් වල එන කැමරා වලයි ලොකු වෙනසක් තියෙනවද?
    අනික ට්‍රිප් එකක් යද්දි පොටෝ එකක් ගහගන්න ඔච්චර කොලිටි කැමරා ඕනද? 🤔

    better ISO ,Dynamic range , customization etc etc hinda thamai.
    qualitya ithin personal taste eke widihata thamai. oya social media daanna wage nan phone ekak hodatama athi. S20 wage phone ekakin ghana ekei dslr ekei loku wenasak penne na. resolution wadi screen ekaka wage balanna gihama details gap eka penawa. phone wala software optimization walin godak dewal karanne. manual dammath apita oni shot eka newei wadinne. dslr walin ithin landscape ehema gahann puluwan phone ekakata wadiya hodata.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    තෑන්ක්ස් පුතාලා හැමොටම, මට ඔය ඕනි timelapse and hyperlapse වගේ අයිටම් දාන්න. මේකට GoPro එකද සෙට්, Osmo pocket 2 එකද?