Off-Grid එකක් ගහන්න & බඩු ටික සෙට් කරගන්න සප් එකක් දෙන්න පුලුවන්ද?
මේකයි සීන් එක , මම කලිනුත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා, මට එකක් ගහගන්න ඕනි, ඉදිරියෙදි රටම අඳුරේ කියලා කියනවනෙ.
මගේ අවශ්‍යතාව තමා
ෆ්‍රරිජ් එකක්
ස්ටෑන්ඩ් ෆෑන් 3
ලයිට්ස් 5-6
AC එකක් ගන්න හිතන් ඉන්නවා, එහෙම උනොත් 12000BTU AC එකක්
මේ ටික දුවාගන්න 3.5KW inverter එකක් ඇතිද? Camera LK එකේ තියෙනවා SAKO Hybrid Inverter 3.5KW එක 205,000 , 5.5KW එක 230,000.
වෙන මොනවද හොඳ brands ,
Solar panels එහෙම අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?
මට බඩු ලිස්ට් එකක් හදලා වැඩේට සප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. ජය!!!