සාකෝ නං ගන්න එපා
සාකෝ බඩු විකුනන තැනකින් වෙන බඩු වත් ගන්න එපා කියලා තමයි කට්ටිය කියන්නෙ
මචන් මුලින් මෙහෙම කරපන්, සතියක් එක දිගට උදේ 7ට සහ හවස 4ට විතර ගෙදර මීටරේ රීඩින් එක අරන් ලියා ගන්න. එතකොට ගෙදර යූසේජ් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. සාමාන්‍යෙන් 7 ඉඳන් 4 වෙනකල් වගේ සෝලා තියනවා ඊට පිටින් ටිකට බැටරි ඕන ඔහොම යුසේජ් එක සතියක් වගේ බැලුවම ඇත්තටම යූසේජ් එක කොහොමද කියලා හිතා ගන්න පුලුවන්. එතකොට පැනල් කැපෑසිටි එක සහ බැටරි කැපෑසිටි එක ගැන හරියටම අයිඩියා එකක් ගන්න පුලුවන්.
මම මගේ සර්කිට් ඩයග්‍රම් එක සහ බඩු ලිස්ට් එක දෙන්නං. ඒක මට ඕන විදියට කස්ටමයිස්කරලා තියෙන්නෙ උඹට ඕන වෙනසක් ඒකට කරගනින්
ඉන්වර්ටරේ ඕන නං Growatt SPF 5000 එක ගන්න පුලුවන් මම යූස් කරන්නෙ ඒක මේ වෙනකල් අවුලක් නැහැ. දැන් ඒක 2.90ට වගේ විකුනන්න දාල තියනවා මම දැකලා තියනවා
බැටරිය නං සෙල් වෙනම අරන් BMS එක වෙනම අරං හදන එක තමයි ලාබම සහ හොඳම. එහෙම නැත්තං හොඳ බ්‍රෑන්ඩ් එකක බැටරියක් ගන්න වෙනවා ඒව ගොඩක් ගනන්. අපිම බැටරිය හැදුවම අර බ්‍රෑන්ඩඩ් බැටරියෙ පර්ෆෝමන්ස්ම ගන්න පුලුවන් ටිකක් අඩුවෙන් වියදම් කරලා
තව හිතුවෙ නැති උනාට වයර් සහ ස්විච් වලටත් පට්ටම වියදමක් යනවා.