ගුවන් හමුදා පාපැදි සූරතාවය 2021

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Owne ban sri lankawe guwanin sellam daanne indiyanu guwan hamudawane. Ahasin yanawa wageda maha polawe bicycle walin wada pennana eka ?
    ඉතින් පොන්ස් බලේ තිබ්බ කාලෙ ගේන්ඩ එපැයි ප්ලේන්, ප්ලේන් තියා ප්ලේන් එකකට දාන ටයර් එකක් නොගෙනපු තොපිනෙ මේ කියන්නෙ ගොන් හැත්ත...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    Indiyanu guwan hamudawa lanka ahase sandarshana penannawa balanna ubalata lajja nadda ban ? Ratey Swairiyathwaya gana katin witharak bathala hitawala wadak naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Indiyanu guwan hamudawa lanka ahase sandarshana penannawa balanna ubalata lajja nadda ban ? Ratey Swairiyathwaya gana katin witharak bathala hitawala wadak naha.
    රුසියන් අහසේ මුලු ලෝකෙන්ම ඇවිල්ල ලෝකෙ ප්‍රසිද්දම ගුවන් සැනකෙලිය කරනව රුසියානුවන්ට බලන් ඉන්ඩ පුලුවන් නම් , යුරෝපා ඇමරිකා අහසෙ වෙන වෙන රටවලින් ඇවිත් කරන ගුවන් සැනකෙලි ඒ ඒ රටවල මිනිස්සුන්ට බලන් ඉන්ඩ පුලුවන් නම් මොකෝ අපිට බැරි????? තොපිට තියෙන්නෙ කුහකම සහ දුපත් මානසිකත්වය, තොපි ලෝකය දැකල අහල නැ ගේ මුල්ලෙ ඉදන් ලෝකය දකින්ඩ බැ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,832
    17,057
    113
    Indian un air show ekak free dunne unge Tejas aircraft1 market karala wikuna ganna adahasak athuwa. Un kamathi na api Pakistan walin JF-17 gannawata

    koheda ithin ape unta ekata henata lajja hithilalune 😁
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    රුසියන් අහසේ මුලු ලෝකෙන්ම ඇවිල්ල ලෝකෙ ප්‍රසිද්දම ගුවන් සැනකෙලිය කරනව රුසියානුවන්ට බලන් ඉන්ඩ පුලුවන් නම් , යුරෝපා ඇමරිකා අහසෙ වෙන වෙන රටවලින් ඇවිත් කරන ගුවන් සැනකෙලි ඒ ඒ රටවල මිනිස්සුන්ට බලන් ඉන්ඩ පුලුවන් නම් මොකෝ අපිට බැරි????? තොපිට තියෙන්නෙ කුහකම සහ දුපත් මානසිකත්වය, තොපි ලෝකය දැකල අහල නැ ගේ මුල්ලෙ ඉදන් ලෝකය දකින්ඩ බැ...

    Hari ban api paapadiyen wada pennala cheena nayak aragena imu.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,832
    17,057
    113
    Hari ban api paapadiyen wada pennala cheena nayak aragena imu.
    Cycle race ekak tibba eke awula mokakda ban? Hama ratema tiyena ekak ne. Anika cycle federation ekata witarak thaniyama cycling diyunu karanna bane. Hamudawa civil ayath ekka sambanda wela karana event ekakne. Umbala hamadema deshapalaneekaranata karaganne ai ban? Dan awurudu 22k tisse karana event ekakne meka. Mokakda awula?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Cycle race ekak tibba eke awula mokakda ban? Hama ratema tiyena ekak ne. Anika cycle federation ekata witarak thaniyama cycling diyunu karanna bane. Hamudawa civil ayath ekka sambanda wela karana event ekakne. Umbala hamadema deshapalaneekaranata karaganne ai ban? Dan awurudu 22k tisse karana event ekakne meka. Mokakda awula?
    ඔකුන්ට තියෙන්නෙ කුහකකම වෙන මොකුත්ම නෙමේ කුහකකම, ඕකුන් පට්ට කුහකයි කිසිම දේක හොදක් දකින්ඩ බැ ඒ තරන් කුහකයි..
     
    Cycle race yana eka newei prashnekata thiyenne . Videsha ratawal Sri lankawe batahira sita naganahira dakwa rangana ekei awula thiyenne. kolamba waraya chineta, Naganahira jatiya indiyawata. Sri Lanka ahase dan sandarshana penanne Videsha ratawal

    ඔකුන්ට තියෙන්නෙ කුහකකම වෙන මොකුත්ම නෙමේ කුහකකම, ඕකුන් පට්ට කුහකයි කිසිම දේක හොදක් දකින්ඩ බැ ඒ තරන් කුහකයි..

    Takaran bus eke Yana tharamata api kuhaka wela. Ada bengaliyo yanneth Japanese koachchi wala. Badu adinna baha kiyala ubala koachchi project ekath nawaththuwa
    ------ Post added on Mar 8, 2021 at 3:37 PM

    erozan please

    https://elakiri.com/threads/භාරතීය-ජනතා-පක්‍ෂය-මෙරට-පිහිටුවයි.1979063/
    ------ Post added on Mar 8, 2021 at 5:01 PM
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,832
    17,057
    113
    . Sri Lanka ahase dan sandarshana penanne Videsha ratawal

    machan oya air show eka free kale Indian kaaraya Tejas aircraft eka air force ekata wikunanna marketing paarak denna. Nattan unge balaya pennanna neme.
    lankawata mokatada van unge balaya pennanne. Mulu lokema dannawa Indian air force eka kochchara balawath da kiyala.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    machan oya air show eka free kale Indian kaaraya Tejas aircraft eka air force ekata wikunanna marketing paarak denna. Nattan unge balaya pennanna neme.
    lankawata mokatada van unge balaya pennanne. Mulu lokema dannawa Indian air force eka kochchara balawath da kiyala.

    varayen kaallak illagena inna kalayaka me wage deyak sidda wenne. dunnu naya mudalath gewanna kiwwa.

    aththatama sri lankawe palakayanta lajjawa kiyanade ange poddakwath gawila thiyenawada ?
     
    Last edited: