භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    🇮🇳භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දෙයි.

    නව පක්ෂයේ මහලේකම් එම්. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කරන්නේ මෙම පක්ෂය හා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.

    එම්. මුත්තුසාමි මහතා එම පක්ෂයේ නායකවරයා වශයෙන් නම් කර තිබේ.

    ඉදිරියේදී මෙය මෙරට තුළ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

    මෙම පක්‍ෂය ඉදිරියේදී උතුර, නැගෙනහිර හා කොළඹ කේන්ද්‍රගත වන පරිදි ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවත් ඔහු කියා සිටියේය.

    https://www.truenews.lk/sri-lanka-bjp-has-no-links-to-india-muththusami/
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    200.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,293
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද මේ සිරිසේනත් එක්ක බෑනෙ
    සිරා ඉතිහාසයෙ කිසිම නායකයෙක් නොකරපු විදියට විදේශ රටකට ලංකාවේ පක්ෂයක් පිහිටුවන්න දුන්නා එහෙනම්. අන්න ඒකයි මහත්තයෝ අපි කියන්නෙ රටකට ගෝඨාභය වගේ කොන්ද පණ තියෙන නායකයෙක් ඕන කියලා. ගෝඨාභය හිටියා නං විදේශ අතපෙවීම් නැති එක රටක් අද අපිට තියෙනව එහෙනම්. 😔😔
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    mekata wiruddawa apita ganna puluwan kriya margaya mokakda?
     
    • Like
    Reactions: YelaWolf

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,291
    28,002
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙම පක්ෂය හා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැත :P
    එකනේ.
    ගු එන් පි එවුනුයි ජෙප්පොයි බොරුවට කෑගැහුවට එහෙම කිසිම සම්බන්ධයක් නෑ...
    භාරතීය කෑල්ල නිකන් ලස්සනට දාපු එකක් විතරද කොහෙද.
    අනික රාජපක්සල එක්ක ඉන්දියාවට හැරෙන්නවත් පුලුවන්ද?
    එතුමන්ලා එච්චරටම දේශ මාමකයි නොවැ
    :giggle: :love2:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    registor karala nane twma..registor karana bari weyi.

    එකනේ.
    ගු එන් පි එවුනුයි ජෙප්පොයි බොරුවට කෑගැහුවට එහෙම කිසිම සම්බන්ධයක් නෑ...
    භාරතීය කෑල්ල නිකන් ලස්සනට දාපු එකක් විතරද කොහෙද.
    අනික රාජපක්සල එක්ක ඉන්දියාවට හැරෙන්නවත් පුලුවන්ද?
    එතුමන්ලා එච්චරටම දේශ මාමකයි නොවැ
    :giggle: :love2:
    na aththatama meka register karana ekata wiruddawa
    apita ganna puluwan kriya marga ape rate nitiyen tiyeda?
     
    • Like
    Reactions: hodakolla