Kottuwak kanna thenak

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    Prens pirisiduwata kottuwak kanna thenak kiyanna :)

    5D434D2A-0B91-4446-B162-418F074D6436.jpeg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oya indian bn

    oonanm parana uyapuwa daai, wadima unoth eka ekage adu kalawan karai, eeth lankawenam bima dagena ynne na, wali hapena hinda
    ------ Post added on Mar 10, 2021 at 3:28 PM
     
    • Like
    Reactions: NRTG and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    oya indian bn

    oonanm parana uyapuwa daai, wadima unoth eka ekage adu kalawan karai, eeth lankawenam bima dagena ynne na, wali hapena hinda
    ------ Post added on Mar 10, 2021 at 3:28 PM
    Ah ehemeda
    Mehe kiyela hithuwe
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    MDK කොත්තු පැකට් එකක් ගෙනත් හදන් කාපන් බන්, මන් ගෙදර හදනවා පට්ට. අජින මොටෝ වස විස මොකුත් නෑ තැටියේ ගහන්නෙ නැති එක විතරයි
    චීස් කොත්තුව හැපිකව් චෙඩාර් චීස් හොදට දාලා හදනවා මොසරැල්ලා ටිකකුත් ග්‍රේට් ක‍රලා උඩින් දානවා උනු උනුවේ නිසා මෙල්ට් වෙලා ඇලෙනවා. පට්ට රහට හදාගන්න පුලුවන්, මහලොකු වෙලාවක් යන්නෙත් නෑනෙ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pirisudu nam gedara thama. dan man hadana kottuwath hoda quality muladi tikak aul :( dan hodai try karala balapan :yes:

    oya indian bn

    oonanm parana uyapuwa daai, wadima unoth eka ekage adu kalawan karai, eeth lankawenam bima dagena ynne na, wali hapena hinda
    ------ Post added on Mar 10, 2021 at 3:28 PM

    ubata sureda? India wala oya pata threewheelers use wenawada?
     
    • Like
    Reactions: dayt0na

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pirisudu nam gedara thama. dan man hadana kottuwath hoda quality muladi tikak aul :( dan hodai try karala balapan :yes:

    ubata sureda? India wala oya pata threewheelers use wenawada?
    Ane mnda ehnm.
    Oyatharam chtr weda wennenm India.
    Mata godambarotiya anaganna na hariyata. Eekane aula
     
    • Like
    Reactions: dayt0na

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ane mnda ehnm.
    Oyatharam chtr weda wennenm India.
    Mata godambarotiya anaganna na hariyata. Eekane aula

    image search ekak karlaa baluwa. eth indian website mokuth ekaka image eka aawe naha bn.
    api ohoma hithuwaata lankaawe thaman gena witharak hithana un kochchara innawada. meke loku possibility ekak thiyenawa lankawe wenna.

    rotiya daaganna amarui nam kade thiyena packet ekak aran daala balapan. man eka try nam karalaa nam naa but ekath rasa athi. kohomath gedara hadana kottu eka thamanta ona taste ekata hadaganna puluwan. try ekak deela balanna
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඔබේසෙකරපුර හිටපු බෝඩිම ගාව තිබ්බ කොත්තු කඩයන්, ඉතින් අපි නිතරම කනව
    ගානත් ශේප්, චිකනුත් ගොඩක් දානව.

    එක තට්ටු 2ක්, උඩ කුස්සිය, යන හෝටලෙ

    දවසක් බැලින්නන්, කොත්තු දාන එකා ශර්ට් එහෙකුත් නැතුව, දාඩිය පෙරාගෙන, අර ලොකු පිටි ගුලිය
    ඇගට හෙත්තු කරගෙන කුස්සියෙ ඉදන් පහලට එනව. දාඩිය ඔක්කොම පිටි ගුලියෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,563
    113
    - උඩරට -
    Prens pirisiduwata kottuwak kanna thenak kiyanna :)

    View attachment 115924
    පිරිසිදුවට හැදුවාම රස නෑ බන් ඒකයි ජරාව එක්ක අපිරිසිදුව හදන්නේ.
    එතකොට මාර රසක් එන්නේ..
    කියන්න වචන නෑ ඒ තරම් රසයි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ
    පිරිසිදුවට හැදුවාම රස නෑ බන් ඒකයි ජරාව එක්ක අපිරිසිදුව හදන්නේ.
    එතකොට මාර රසක් එන්නේ..
    කියන්න වචන නෑ ඒ තරම් රසයි
    උබ චේගු පෙරේරා ගෙ නෑයෙක්ද බන්? :unsure: :unsure: :unsure: