මේ ආණ්ඩුව ආව ගමන් උන මේ සීනි බදු වංචාව බිලියන 15කට වැඩියි...මේක කාගෙන්ද අයකර ගන්නෙ ගෝඨා ස' ?
රුපියල් 50ට තිබ්බ සීනි ආනයන බද්ද ශත 25ක් කරන්න ගැසට් එක ගහපු, ටික කාලයක් තියලා ආයෙ ඒක 40ක් කරන්න ගැසට් ගහපු මුදල් අමාත්‍යාංශයේ ඇමති අගමැති මහින්දගෙන් අයකර ගන්නවද?
එහෙම නැත්තම් අඩුකල බද්ධ ආයෙ රුපියල් 40 දක්වා වැඩිකරන්න පෙර ක්ෂණිකව සීනි තොග රැස්කල 'විල්මා' සමාගමේ ලංකාවෙ ලොක්කා, එහෙම නැත්තම් වියත්මග රැස්වීම් වලට ශැංග්‍රිලා එක දුන්න, ස' ගෙ ඡන්දෙට උදව් කල 'සජාඩ් මවුසූන්ගෙන්' ගෙන් අයකර ගන්නවද?
එහෙමත් නැත්තම්,
ආනයන බද්ද ශත විසිපහ කරලා ගැසට් එක ගැහුවම,ඒ මත පදනම් වෙලා සීනිවල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කරපු ගැසට් එකක් ගහනවා වෙළද අමාත්‍යාංශයෙන්, ඒ මිල ක්‍රියාත්මක වෙන්න පෙර ක්ෂණිකව අර 'විල්මා' සමාගමේ සීනි තොග කිලෝ එකක් රුපියල් 125-127ත් මුදලට සතොසට ගත්ත සතොස සභාපති, වියත්මගේ නියෝජනයක් වෙච්ච 'නුෂාඩ් පෙරේරා' ගෙන් අයකර ගන්නවාද?
ස' ගෙ කයිය වගේම වැඩත් තියෙනවද බලමු.

මදැයි හොරු අල්ලන්න බලේ දුන්න