Paypal සල්ලි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Philipine paypal එකෙන් සල්ලි ගන්නකොට conversion එක කොහොමද වෙන්නෙ.අපේ paypal account එකේ තියෙන්නෙ peso ද?
    එහෙනම් peso ---> usd ----> LKR වෙනව ඇති නේද?