Buddha and moon?What is the connection?

deepbug

Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    vidarshana gena shiva ehenamam kiyala tiyenawa

    https://yogitonics.com/shivas-112-ways-to-attain-enlightenment/

    The are seven ways taught concerning the practice of looking:

    “10. Eyes closed, see your inner being in detail. Thus see your true nature.”

    Practice of looking කියන්නෙ දර්ශනාවනෙ බං... විදර්ශනාව කියන්නෙ ඒකෙ විරුද්ධ පදය. විදර්ශනාව වඩන්න අභිධර්මය දැන ගන්න ඕනෙ ඒ නිසා ධර්මයෙන් පිට විදර්ශනාවක් තියෙන්න බෑ.

    niwan Mage yanna, samatha, widatshana wadapan

    mae tikath oya liyala tiyena anith ewa wage boru nan? :oo:

    ඒකට තමා මුලින් ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නෙ. (අනිත් ඒවා මොනවද?)

    Noble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomada :oo:

    අපිට මොනවද විශ්වාස කරන්න පුළුවන් බං. කාලාම සූත්‍රයේ තියනවා කොහොමද යමක් විස්වාස කරන්නෙ කියලා. කලාම සූත්‍රය සැක නං කරන්න දෙයක් නෑ. එහෙම සැක කරන්න ගත්තොත් කොතනින්ද නවතින්නෙ අපි. කිසි දෙයක් කරගන්න බැරුව Othello කෙනෙක් වෙලා ඉන්න වෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    Practice of looking කියන්නෙ දර්ශනාවනෙ බං... විදර්ශනාව කියන්නෙ ඒකෙ විරුද්ධ පදය. විදර්ශනාව වඩන්න අභිධර්මය දැන ගන්න ඕනෙ ඒ නිසා ධර්මයෙන් පිට විදර්ශනාවක් තියෙන්න බෑ.

    ඒකට තමා මුලින් ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නෙ. (අනිත් ඒවා මොනවද?)
    Ane manda bn oya kiyana hema ekama ara shiva 112 ways eke tiyenawane :baffled:
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    Ane manda bn oya kiyana hema ekama ara shiva 112 ways eke tiyenawane :baffled:

    ඒක දිග වැඩියි බං, තේරෙනවත් හොරයි. ඒකෙ තියෙනවද සිත් ඇතිවෙන නැතිවෙන විදිහ දකින හැටි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    ඒක දිග වැඩියි බං, තේරෙනවත් හොරයි. ඒකෙ තියෙනවද සිත් ඇතිවෙන නැතිවෙන විදිහ දකින හැටි.
    “78. 0 Beloved, put attention on neither pleasure nor pain but between these.”

    Middle path arawa mewa okoma tiyenawa bn
     
    Cyper

    Well-known member
  • Karunawa,anith sathwayange hitha suwa pinisa kiyana ewa.ewa laukikayne
    උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට ලෞකික පමණක් නෙවෙ ලෝකොත්තර අරමුණු තියෙන්න විදිහක් නෑ. මොකද උන් වහන්සේට නිවන ලබා ගැනීම උදෙසාවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පසුව එසේ නම් පිරිණිවන් පාන්න තිබ්බා. එහෙම නොකලෙ අනෙක් සතුන් ගැන කරුණාවෙන්ම මිසක් වෙන හේතුවක් හින්දා නෙවෙ. උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට දානය වැළදීමේ වත් ඕනකමක් තියෙන්න විදිහක් නෑ, මොකද ආහරය කියන්නෙ ලෞකික් දෙයක්නෙ

    Noble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomada :oo:
    ඇයි උබට sure නැති හේතුව? උබට ධර්මයේ තියෙන දෙයක් වැරදියි කියල ඔප්පු කරන්න පුලුවන් උනාද, අපි අපිට නොතේරුණ පලියට දෙයක් වැරදියි කියන එක වැරදියි මචන්. ඉස්සල්ලා ධර්මය හරියට ඉගෙන ගෙන ඉන්න එතකොට ඔය ප්‍රශ්න විසදෙයි
    ------ Post added on Mar 11, 2021 at 12:23 PM
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,877
    8,712
    113
    Cenon
    cenon.com
    හදත් එක්ක අපේ සෑහෙන්න ලොකු සබදතාවයක් තියනවා බන්. වඩදිය බාදිය ඇති වෙන්නෙත් හද නිසා. ඉරෙන් හදෙන් වැඩ ගත්තු ජාතියක් කියල අපිට කියන්නේ විහිලුවට නෙමෙයි. ගස් ගල් අදහන උන් මෝඩයෝ කියල හිතන්න පුරුදු උන අවස්ථාවේ ඉදන් අපිට සැහෙන්න දේවල් මග ඇරෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට ලෞකික පමණක් නෙවෙ ලෝකොත්තර අරමුණු තියෙන්න විදිහක් නෑ. මොකද උන් වහන්සේට නිවන ලබා ගැනීම උදෙසාවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පසුව එසේ නම් පිරිණිවන් පාන්න තිබ්බා. එහෙම නොකලෙ අනෙක් සතුන් ගැන කරුණාවෙන්ම මිසක් වෙන හේතුවක් හින්දා නෙවෙ. උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට දානය වැළදීමේ වත් ඕනකමක් තියෙන්න විදිහක් නෑ, මොකද ආහරය කියන්නෙ ලෞකික් දෙයක්නෙ
    Uba kiyanne ehema desire ekak tibba kiyalada?
     
    Cyper

    Well-known member
  • සෙරටම කලින් අඩු ගානේ ත්‍රිපිටකයෙ මුල්ම සූත්‍රය කියවන්නකො: බ්‍රහ්මජාල සූත්‍රය. තමන් හරි කියල රැවටිලා ඉන්න දෘෂ්ඨි ගැන විස්තර කරල දෙනවා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    හදත් එක්ක අපේ සෑහෙන්න ලොකු සබදතාවයක් තියනවා බන්. වඩදිය බාදිය ඇති වෙන්නෙත් හද නිසා. ඉරෙන් හදෙන් වැඩ ගත්තු ජාතියක් කියල අපිට කියන්නේ විහිලුවට නෙමෙයි. ගස් ගල් අදහන උන් මෝඩයෝ කියල හිතන්න පුරුදු උන අවස්ථාවේ ඉදන් අපිට සැහෙන්න දේවල් මග ඇරෙනවා.
    Okama thamai math ahanne.moon eke effect ekak nethuwa newene.mata prashne buduhanduruwo ehema full moon days choose karada nedda kiyana eka gena.ehema choose karala nan api hitan inna ewa godak wenas wenawa
     
    • Love
    Reactions: Cenon

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    “78. 0 Beloved, put attention on neither pleasure nor pain but between these.”

    Middle path arawa mewa okoma tiyenawa bn

    ඕය කාරණාව ඔතන විතරක් නෙමේ stoic වලත් තියෙනවා, Epictetus ගෙ අර Enchiridion එක කියවලා බලහං ඔය වගේ දේවල් ඒකෙත් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව සිදුහත් බෝසතාණන් පුරුදු කරපු දෙයක්. ඒත් විදර්ශනාව ගැන කියවලා බලහංකො. ඒක ශිවට කියන්න පුලුවන් තරම් සරල දෙයක් නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    සෙරටම කලින් අඩු ගානේ ත්‍රිපිටකයෙ මුල්ම සූත්‍රය කියවන්නකො: බ්‍රහ්මජාල සූත්‍රය. තමන් හරි කියල රැවටිලා ඉන්න දෘෂ්ඨි ගැන විස්තර කරල දෙනවා...
    Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattan :oo:
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattan :oo:

    ඒක තමා ඒහි පස්සිකෝ කියලා තියෙන්නෙ. කරලා බලලා පිලිගන්න පුළුවන් එකම ආගම මේකනෙ..
     
    Cyper

    Well-known member
  • Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattan :oo:
    උබ එහෙනම් "ධම්මං සරණං ගච්ඡාමි" කියල සරණ ගියෙ මොකක්ද විශ්වාස නැත්තම්. ශ්‍රද්ධාවක් හරියට නැතිව බෞද්ධයෙක් වෙන්න බෑ මචන්..

    ආ පොඩ්ඩක් කියහන්කො උබට sure නැති තැන් ටිකක්. බොහෝ වෙලාවට පොඩි දේවල් ටිකක් පැටලිලා වෙන්න ඇති.. හදාගෙන ඉස්සරහට යමු :)
     
    nidarsha91

    Well-known member
  • ඒක තමා ඒහි පස්සිකෝ කියලා තියෙන්නෙ. කරලා බලලා පිලිගන්න පුළුවන් එකම ආගම මේකනෙ..
    aagamada ? darshanayada ? dharmayada ?

    Dan oya aluth trend ekak yanne hitha hadagatta mohotha tama nekatha kiyala :oo:
    uba track eke nine machan. thawa hoyapan. oh my god film aka balapan
    ------ Post added on Mar 11, 2021 at 12:33 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,695
    113
    උබ එහෙනම් "ධම්මං සරණං ගච්ඡාමි" කියල සරණ ගියෙ මොකක්ද විශ්වාස නැත්තම්. ශ්‍රද්ධාවක් හරියට නැතිව බෞද්ධයෙක් වෙන්න බෑ මචන්..

    ආ පොඩ්ඩක් කියහන්කො උබට sure නැති තැන් ටිකක්. බොහෝ වෙලාවට පොඩි දේවල් ටිකක් පැටලිලා වෙන්න ඇති.. හදාගෙන ඉස්සරහට යමු :)
    Mata tama oya scientific side eka awul.moon effect nethuwa newene.ewa buduhamduruwo accept karada nedda kiyana spot eka awul.buduhnaduruwo full moon day consiously choose kara nan ita wada awul
     
    Cyper

    Well-known member
  • Mata tama oya scientific side eka awul.moon effect nethuwa newene.ewa buduhamduruwo accept karada nedda kiyana spot eka awul.buduhnaduruwo full moon day consiously choose kara nan ita wada awul
    මේවා නම් ඉතින් අදාලම ප්‍රශ්න නෙවෙ නෙ. අඩු ගානෙ ධර්මයෙ මෙහෙම හඳ ගැන හිතන්න කියලවත් කියල තියෙනවා නම්, ඇයි එහෙම කිව්වෙ කියලා මේ වගෙ ප්‍රශ්න කරන්න තිබ්බ. ඒත් උබ ඔය අදාල ම නැති දෙයක් අල්ලගෙන ධර්මය අවිශ්වාස කරනවා. හදේ බලපෑමක් තිබ්බත් නැතත් ඇයි බන් ඒ හින්දා ධර්මයට දොස් කියන්නෙ?

    පෝය දවසක් කියන්නෙත් මාසෙ එක දවසක්, ඒ දවසට යම් දෙයක් උනා නම් ඉතින් ඒකෙ වරදක් තියෙන්න විදිහක් නෑනෙ. පෝය දවසෙ විතරක් අට සිල් රකින්න අනෙත් දවස් වල එපා කියලවත් කොතනවත් කියල නෑනෙ. යකො යම් දෙයක් පෝය දවසෙ වෙනව නම් ඉතින් උනා එච්චරයි.