Noble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomadaWhat is wrong or questionable ?

Noble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomadaWhat is wrong or questionable ?

vidarshana gena shiva ehenamam kiyala tiyenawa
https://yogitonics.com/shivas-112-ways-to-attain-enlightenment/
The are seven ways taught concerning the practice of looking:
“10. Eyes closed, see your inner being in detail. Thus see your true nature.”
niwan Mage yanna, samatha, widatshana wadapan
mae tikath oya liyala tiyena anith ewa wage boru nan?![]()
Noble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomada![]()
Ane manda bn oya kiyana hema ekama ara shiva 112 ways eke tiyenawanePractice of looking කියන්නෙ දර්ශනාවනෙ බං... විදර්ශනාව කියන්නෙ ඒකෙ විරුද්ධ පදය. විදර්ශනාව වඩන්න අභිධර්මය දැන ගන්න ඕනෙ ඒ නිසා ධර්මයෙන් පිට විදර්ශනාවක් තියෙන්න බෑ.
ඒකට තමා මුලින් ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නෙ. (අනිත් ඒවා මොනවද?)

Ane manda bn oya kiyana hema ekama ara shiva 112 ways eke tiyenawane![]()
“78. 0 Beloved, put attention on neither pleasure nor pain but between these.”ඒක දිග වැඩියි බං, තේරෙනවත් හොරයි. ඒකෙ තියෙනවද සිත් ඇතිවෙන නැතිවෙන විදිහ දකින හැටි.
උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට ලෞකික පමණක් නෙවෙ ලෝකොත්තර අරමුණු තියෙන්න විදිහක් නෑ. මොකද උන් වහන්සේට නිවන ලබා ගැනීම උදෙසාවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පසුව එසේ නම් පිරිණිවන් පාන්න තිබ්බා. එහෙම නොකලෙ අනෙක් සතුන් ගැන කරුණාවෙන්ම මිසක් වෙන හේතුවක් හින්දා නෙවෙ. උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට දානය වැළදීමේ වත් ඕනකමක් තියෙන්න විදිහක් නෑ, මොකද ආහරය කියන්නෙ ලෞකික් දෙයක්නෙKarunawa,anith sathwayange hitha suwa pinisa kiyana ewa.ewa laukikayne
ඇයි උබට sure නැති හේතුව? උබට ධර්මයේ තියෙන දෙයක් වැරදියි කියල ඔප්පු කරන්න පුලුවන් උනාද, අපි අපිට නොතේරුණ පලියට දෙයක් වැරදියි කියන එක වැරදියි මචන්. ඉස්සල්ලා ධර්මය හරියට ඉගෙන ගෙන ඉන්න එතකොට ඔය ප්‍රශ්න විසදෙයිNoble 8 fold path.Anith liyana tiyena ewa sure nattan meka sure karanne kohomada![]()
Uba kiyanne ehema desire ekak tibba kiyalada?උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට ලෞකික පමණක් නෙවෙ ලෝකොත්තර අරමුණු තියෙන්න විදිහක් නෑ. මොකද උන් වහන්සේට නිවන ලබා ගැනීම උදෙසාවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. උන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තට පසුව එසේ නම් පිරිණිවන් පාන්න තිබ්බා. එහෙම නොකලෙ අනෙක් සතුන් ගැන කරුණාවෙන්ම මිසක් වෙන හේතුවක් හින්දා නෙවෙ. උබ ඔය හිතන විදිහට හිතුවොත් උන් වහන්සේට දානය වැළදීමේ වත් ඕනකමක් තියෙන්න විදිහක් නෑ, මොකද ආහරය කියන්නෙ ලෞකික් දෙයක්නෙ
Okama thamai math ahanne.moon eke effect ekak nethuwa newene.mata prashne buduhanduruwo ehema full moon days choose karada nedda kiyana eka gena.ehema choose karala nan api hitan inna ewa godak wenas wenawaහදත් එක්ක අපේ සෑහෙන්න ලොකු සබදතාවයක් තියනවා බන්. වඩදිය බාදිය ඇති වෙන්නෙත් හද නිසා. ඉරෙන් හදෙන් වැඩ ගත්තු ජාතියක් කියල අපිට කියන්නේ විහිලුවට නෙමෙයි. ගස් ගල් අදහන උන් මෝඩයෝ කියල හිතන්න පුරුදු උන අවස්ථාවේ ඉදන් අපිට සැහෙන්න දේවල් මග ඇරෙනවා.
“78. 0 Beloved, put attention on neither pleasure nor pain but between these.”
Middle path arawa mewa okoma tiyenawa bn
Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattanසෙරටම කලින් අඩු ගානේ ත්‍රිපිටකයෙ මුල්ම සූත්‍රය කියවන්නකො: බ්‍රහ්මජාල සූත්‍රය. තමන් හරි කියල රැවටිලා ඉන්න දෘෂ්ඨි ගැන විස්තර කරල දෙනවා...

Dan oya aluth trend ekak yanne hitha hadagatta mohotha tama nekatha kiyalabuduhamuduruwo welaawa bale na kiwwe kawuda ?

Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattan![]()
උබ එහෙනම් "ධම්මං සරණං ගච්ඡාමි" කියල සරණ ගියෙ මොකක්ද විශ්වාස නැත්තම්. ශ්‍රද්ධාවක් හරියට නැතිව බෞද්ධයෙක් වෙන්න බෑ මචන්..Oya liyala tiyenawa ewa 100% sure karanne kohomada anith ewa sure nattan![]()

aagamada ? darshanayada ? dharmayada ?ඒක තමා ඒහි පස්සිකෝ කියලා තියෙන්නෙ. කරලා බලලා පිලිගන්න පුළුවන් එකම ආගම මේකනෙ..
uba track eke nine machan. thawa hoyapan. oh my god film aka balapanDan oya aluth trend ekak yanne hitha hadagatta mohotha tama nekatha kiyala![]()
Mata tama oya scientific side eka awul.moon effect nethuwa newene.ewa buduhamduruwo accept karada nedda kiyana spot eka awul.buduhnaduruwo full moon day consiously choose kara nan ita wada awulඋබ එහෙනම් "ධම්මං සරණං ගච්ඡාමි" කියල සරණ ගියෙ මොකක්ද විශ්වාස නැත්තම්. ශ්‍රද්ධාවක් හරියට නැතිව බෞද්ධයෙක් වෙන්න බෑ මචන්..
ආ පොඩ්ඩක් කියහන්කො උබට sure නැති තැන් ටිකක්. බොහෝ වෙලාවට පොඩි දේවල් ටිකක් පැටලිලා වෙන්න ඇති.. හදාගෙන ඉස්සරහට යමු![]()
මේවා නම් ඉතින් අදාලම ප්‍රශ්න නෙවෙ නෙ. අඩු ගානෙ ධර්මයෙ මෙහෙම හඳ ගැන හිතන්න කියලවත් කියල තියෙනවා නම්, ඇයි එහෙම කිව්වෙ කියලා මේ වගෙ ප්‍රශ්න කරන්න තිබ්බ. ඒත් උබ ඔය අදාල ම නැති දෙයක් අල්ලගෙන ධර්මය අවිශ්වාස කරනවා. හදේ බලපෑමක් තිබ්බත් නැතත් ඇයි බන් ඒ හින්දා ධර්මයට දොස් කියන්නෙ?Mata tama oya scientific side eka awul.moon effect nethuwa newene.ewa buduhamduruwo accept karada nedda kiyana spot eka awul.buduhnaduruwo full moon day consiously choose kara nan ita wada awul
aagamada ? darshanayada ? dharmayada ?